IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


විශ්වවිද්‍යාල විවෘතවන ලකුණු?

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ අවදානම හේතුවෙන් වසා දමා තිබෙන විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සියලුම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අද (22) පස්වරුවේ පැවැත්වේ.

මෙහිදී සියලුම විශ්වවිද්‍යාලවලින් සිසුන්ගේ එන්නත්කරණය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන  එහි ප්‍රතිඵල අනුව ලබන මාස ඇතුළත අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (3)

විශ්වවිද්‍යාල විවෘතවන ලකුණු?

Raveendra Friday, 22 October 2021 03:33 PM

හුරේ......අපිට "කටින් සහ ඇගෙන් " තීරණ නැවතවරක් අරගන්න අවස්ථාව ලැබෙනවා අහිංසක මහජනතාවට මල කරදරයක් වෙන්නම.... මීට අන්තරේ මහා එවුන් වන දියව් දියව් කුමාර ප්‍රමුක උගත් මෝඩ රැල .....

:       9       11

Lalith M Friday, 22 October 2021 05:23 PM

මේවායේ ඉගෙනගන්න දරුවන් තම පුද්ගලික ගමන් බිමන් පාලනය කර හික්මීම පවත්වාගෙන ගියොත් කෙටි කලක් තුල අතපසුවුණු විභාග ඉවරකර ඉදිරියට යන්න පුළුවන්... රට විවෘත කළ ගමන් හැමතැනම ඇවිදින්න යන්න ගත්තොත් ආයිත් විනාශයක් වෙන්න පුලුවනි...

:       0       9

Raveendra Saturday, 23 October 2021 06:24 AM

ඔබගේ මෙම අදහස් " රට විවෘත කළ ගමන් හැමතැනම ඇවිදින්න යන්න ගත්තොත් ආයිත් විනාශයක් වෙන්න පුලුවනි..." ඉතාමත්ම නිවැරදිය. සිසුන් පමණක් නොව වැඩිහිටි අපද ඔබගේ මෙම අදහස් හොඳින්ම අනුගමනය කළයුතු නමුත් එසේ නොවීම කණගාටුවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 91 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 296 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 191 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 636 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1257 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2882 4

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site