(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කතානායකවරයාට බාර දීමට බලාපොරොත්තු වන බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
විශ්වාසභංග යෝජනාවට අත්සන් 125ක් පවතින බවට ප්‍රකාශ වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
පක්ෂ එකොළහේ කණ්ඩායම සහ ආණ්ඩුවේ මෑතදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් දසදෙනාගෙන්ද මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අය කරන්නේ කුමක්දැයි අද රට බලා සිටින බවත් ඔහු කීවේය.
විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකරන කිසිවකුට ගමට යෑමට නොහැකි වන බවද අශෝක් අබේසිංහ මහතා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්වාසභංගය ලබන සතියේ කතානායකට
සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 April 2022 09:14 AM
විශ්වාස භංග යෝජනාව නුදුරේදීම රටට, ජනතාවට සහන සැලසීමට හේතු වාසනා වේවා...!!! රට වැටී ඇති තත්වයට නිසිලෙස විසඳුම් සෙවීමට සෑම සියලු දෙනා එකාමෙන්ම කැපවීමෙන් වැඩ කටයුතු ආරම්භ කිරීම වැදගත්. පසුව රටේ ජනතාවගේ අභිමතය පරිදි ඔවුන්ට තීරණයක් ගන්න ඉඩදිය යුතුයි...
Lalith M Friday, 29 April 2022 09:41 AM
සර් බාලගිරි දෝෂය. අද නොවේ හෙට... සදාකාලිකව..