IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විශ්වාස කරන්නේ කාගෙ කතාව ද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආහාර හිඟයක් ඇති වෙන්නේ නැතැයි කෘෂිකර්ම ඇමතිවරයා කියන අතර දෙවේලක් කන්නට සිදුවිය හැකි බව අගමැතිවරයා පවසන්නේ යැයි ද විශ්වාස කළ යුත්තේ මේ කතා දෙකෙන් කාගේ කතාව දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) ප්‍රශ්න කළේය.

ආහාර හිඟයක් ඇති වන බවට අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ  කුමක්දැයි මුජිබර් රහුමාන් මහතා තවදුරටත් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවීර මහතා:-

මමත් කියන්නේ අගමැති තුමා කියන දේ තමයි. ආහාර වල  මිල වැඩියි. එය නවත්තන්නට අපට බැහැ. නමුත් කන්න නැතුව මිනිස්සුන්ට  මැරෙන්න අප ඉඩ තියන්නේ නැහැ. කොහෙන් හරි ගෙනත් දෙන්න වෙනවා. පරිප්පු ගෙනත් දෙන්න වෙන්නේ කීයටද? මේ කියන්නේ ඒක තමයි. බඩු වල හිඟය නෙමෙයි වඩාත් තිබෙන්නේ. ආදායමේ ප්‍රශ්නය.මිරිස් ගහක් හෝ වගා කර ගන්නැයි අප කියන්නේ ඒකයි.

අපි හැමවිටම ඇත්ත තත්ත්වය රටට කිව්වා.එහි ප්‍රතිඵලය නරක විදියට නෙමෙයි හොඳ විදියට ජනතාව බාර ගත්තා.ජනතාව  කුඹුරු වලට බැස්සා.යනුවෙන් ද මහින්ද අමරවීර මහතා කීය.

 



අදහස් (4)

විශ්වාස කරන්නේ කාගෙ කතාව ද?

Sarath Rideewita Thursday, 09 June 2022 12:53 PM

දෙකම නිවැරදියි. පරිභෝජනය අඩු කළ විට හිඟයක් ඇති නොවේ.

:       0       2

chandima Thursday, 09 June 2022 03:20 PM

රනිල් හදන්නෙ මිනිස්සු බයකරල රට ගිනි තියල බලේ ගන්න. වගා කරල ආහර හිගෙ නැති කරන්න ඔය බලේ උන්නු මාස කිපය හොදටම ඇති. කටින් බතල කොල හිටවනව විතරයි.

:       6       2

fairoos Thursday, 09 June 2022 03:28 PM

වහල්ලුන්ට කොහේද මේව තේරෙන්නෙ... පවු අහින්සක ජනතාව

:       0       4

Bamunuarachchi Thursday, 09 June 2022 03:30 PM

සිංහල කතාවල නියම තේරුම දැනගන්න පුළුවන් සිංහලයින්ට පමණයි. අගමැති දවසට දෙව්ලක් කන්න සිද්දවෙයි කියන එකෙන් අදහස් කරන්නේ මිනිසුන් වගාවට යොමු කිරීමටයි. මමත් වැඩකට නැති මැල ගලවා දමා ම්කා වගා කෙරුවා. ඕවා‌ තේරුම් ගන්න මස්කඩ කාරයින්ට බැහැ. .

:       4       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 106 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 696 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2191 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 290 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 1553 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 495 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site