IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘විශ්ව බලවතා‘ සියඹලා ගසට නඟී

විශ්වයම එක මොහොතකින් වෙනස් කළ හැකි යැයි කියමින් රෙදි කඩක  ලොකු අකුරින් ලියා කතරගම වල්ලි  අම්මාන් දේවාලය අසල සියඹලා ගසකට නැඟ සිටි එම් ජී ඒ රෝහිත ලබන තුන්වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා නියෝග කළේය.

ජනපති  මුණ ගස්සවන ලෙස ඉල්ලා මොහු නැඟ සිටි ගසේ උස අඩි හැත්තෑවකි.

 

 



අදහස් (0)

‘විශ්ව බලවතා‘ සියඹලා ගසට නඟී

ලේක්කෝ ගලබඩ Monday, 20 January 2014 11:31 PM

ලලිත්, ගාමිණි වැනි උගත්, බුද්ධිමත්, මානව දයාවෙන් පරිපුර්ණ නායකයින් විනාශ කර අපේ රටට කල හානිය තවමත් එලෙසම පවතිනවා. ගහක් හෝ වහලක් උඩට නඟින මිනිසාගේ හිතේ මොන තරම් පීඩනයක් ඇත්ද? . (දී)

:       0       0

ප්‍රසන්නජිත් Monday, 20 January 2014 11:55 PM

ඒ මනුස්සයාගේ ප්‍රශ්නෙට කන් දුන්න නම් හරි මොකද්ද බලන්න.(අ)

:       0       0

ලක්මන් ජයවර්ධන Tuesday, 21 January 2014 12:06 AM

පිස්සු නේ?පිස්සු නැත්නම් ශෝක අනේ..(අ)

:       0       0

බණ්ඩාර Tuesday, 21 January 2014 12:14 AM

"විශ්වයම එක මොහොතකින් වෙනස් කළ හැකි".... මෙම පුද්ගලයා යම් කිසි මානසික රෝගයකින් පෙළෙන්නකු වීමට ඇති ඉඩකඩ ඉතා ඉහලයි. මානසික රෝග පිලිබඳ වෛද්‍ය වරයෙකු වෙත යොමු කළා නම් හරි (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 21 January 2014 04:48 AM

අනේ අම්මෝ ඔව් ඇප නම් දෙන්න එපා නිකමට හරි විශ්වයට මොනවා හරි කලොත් අපි ඉවරයි (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 21 January 2014 06:04 AM

දැන් ගස් නගින්න පුළුවන් අය කී දෙනාද ඉන්නේ. පුළුවන් කෙනාත් නගින්නේ නැහැ ආඩම්බර කමට. එවරස්ට් තරණය කරපු නවසීලන්තේ හිලරි මහත්තයත් ගස් නැගලා තමා පටන් ගත්තේ. රජයෙන් ගස් නගින්නෝ පුරුදු කරලා කලිසම් අන්දවලා බූට්ස් එහෙම දම්මලා ‘ට්‍රී කලයිම්බර්ස්‘ කියලා නම දැම්මොත් ගමකට ගස් නගින්නෝ හොයා ගන්න පුළුවන්. (නදී)

:       0       0

ලලිත් Tuesday, 21 January 2014 07:47 AM

ඉතින් ඔය මිනිහා දිවිනසාගන්න උත්සහකළේත් නැහැ සියඹලා ගහකට නැග්ගා විතරයිනේ. බෝඩ් අල්ලාගෙන ඉන්නවත් ගහකට නගින්න වත් තරම් මානව අයිතිවාසිකමක් රටේ මිනිස්සුන්ට නැතිද? අපේ රටට නිදහස නොලැබී සුද්ද සුද්ද යටතේම උන්නා නම් මිට වැඩිය හොඳයි. (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 10:07 AM

බණ්ඩාර, මේ මිනිහා විතරක් නොවෙයි මේ මිනිහාට මෙසේ ගස් නගින්න සැලැස්වූ සමස්ත සමාජ ක්‍රමයම මානසික ආබාධයකින් පෙළෙනවා. (නදී)

:       0       0

කුෂාන් චාමර Tuesday, 21 January 2014 10:28 AM

දැන් මම දන්නවා පොල් කඩන්න ඇයි මිනිස්සු මෙච්චර ගනන් කියලා.(නදී)

:       0       0

සි ටි ඒ ගුණවර්ධන Monday, 20 January 2014 07:32 PM

චන්දෙ ඉල්ලනද දන්නේ නැහැ (දී)

:       0       0

සත්‍යයා Monday, 20 January 2014 07:35 PM

පාලනය විසින් උන්මත්තක කරනු ලැබූ මිනිසුන් නිතර වගේ වහලවල් උඩටත් ගස් වලටත් නැග මොනයම් හෝ දුක් ගැනවිල්ලක් කියති. මේ තරම් මිනිසුන්ව අසරණ කළ යුගයක් ගැන මෑත ඉතිහාසයේ අප අසා නැත. (නදී)

:       0       0

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණසේකර Monday, 20 January 2014 08:00 PM

දැන් ගස් නගින්නත් බැරිද? (නදී)

:       0       0

සදුනි Monday, 20 January 2014 08:40 PM

ගස් නගින්න තියෙන තහනමක් නෙවෙයි චමින්ද...මේ වගේ අයට මෙහෙම හැසිරෙන්න ඉඩ දියයුතු නැහැ. (දී)

:       0       0

කුලතුංග Monday, 20 January 2014 09:02 PM

මොකද්ද මේ ගස් නගින වැඩේ පොඩ්ඩ බැරි වෙච්ච ගමන් නැග්ගා ගහට (දී)

:       0       0

මදු ..ප්‍රංශය Monday, 20 January 2014 09:37 PM

මනුසයන් ගේ ප්‍රශ්ණ විසදන්න මීට වඩා ක්‍රමවත් වැඩ පිළිවලක් යොදන්න ඕනි . මේ වගේ දේවල් වලට හිර ගෙවල් වල දාන එක මම අනුමත කරන් නෑ. මිනි මරුවෝ, කුඩු ගෙන්වන, මහ පරිමාණ වද පෙති ,වස විස ගෙන්වන මුළු ලංකාවම විනාස වෙන දේවල් කරන නීති විරෝධි උන් එළියේ රජ සැප විදින කොට මේ වගේ පොඩි මිනිහෙක් අල්ලන එක ලැජජයි .මට මතක් වෙනවා ලලිත් ,ගාමිණී ලා වගේ උගත් අය අද හිටියා නම් ?(දිල්)

:       0       0

ෂෙරිෆ් Monday, 20 January 2014 09:56 PM

කාලෙකට පස්සේ (දිල්)

:       0       0

රම්සි Monday, 20 January 2014 09:59 PM

එතකොට බඩුමිල බස්සනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, මනාප ක්‍රමය අහෝසි කරනවා කියල බැනර් දාගෙන ස්ටේජ් වල නැගපු අය රිමාන්ඩ් කරන්නේ නැත්තේ මොකද?(දිල්)

:       0       0

සත්‍යා Monday, 20 January 2014 10:15 PM

"මේ වගේ අයට මෙහෙම හැසිරෙන්න දෙන්න එපා". මන් කඩේ ගියහම කඩේ මුදලාලි මෙහෙමෙ කියන්න කියල මට කිව්වා. මාත් ඔහේ ලියනවා. එත් කඩේ මුදලාලි සීනි ගෝනියකට වතුර ඉසින ගමන් ඒක මට කිව්වේ(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 60 0


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 54 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 542 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2356 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1193 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1080 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14627 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site