IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


විශ්ව රූ රැජින තරගයේ ළාබාලතම තරුව ඉෂාරා

20160929Isu-1ඉෂාරා ද සිල්වා ගාල්ලේ ජන්ම ලාභය ලබා රූපලාවණ්‍ය ශිල්පය හැදෑරූ නිරූපණ ශිල්පිනියකි. මේ වනවිට ඇගේ නවක තතු හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳව අපි කතාබස් කළෙමු.

20160929Isu-3 “මම උපන්නෙ ගාල්ලේ, ඒ1991 අගෝස්තු 27 වෙනිදා. මම ඉගෙන ගත්තෙ අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ. ඒ පාසලේ තමයි මම උසස් පෙළ කළෙත්. කලා අංශයෙන් උසස් පෙළ කළාට මට සරසවි යන්න බැරිවුණා. උසස් පෙළ විභාගයෙන් පස්සෙ මම අම්බලන්ගොඩ ප්‍රදීපිකා මෙන්ඩිස් මහත්මිය යටතේ රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සෙ මම බම්බලපිටියේ බර්නි බාලසූරිය මහත්මිය යටතේ වැඩිදුරටත් රූපලාවණ්‍යය හැදෑරුවා.ඒ 2014 වසරේදී.

ඒ පාඨමාලාව කළාට පස්සෙ මම නැවතත් අම්බලන්ගොඩ තාක්ෂණික විද්‍යලයේ රූපලාවණ්‍ය පාඨමාලාවත් සාර්ථකව හැදෑරුවා. මේ සියල්ල අවසානයේ මම තනියම හික්කඩුවේ රූපලාවණ්‍යාගාරයක් පටන් ගත්තා. මේ අතරතුර තුසිත බෝපගේ මහතාගේ ආරාධනයෙන් මම ‘තරුණි’ පත්තරයේ මුල් පිටුව සඳහා ඡායාරූපයකට පෙනී සිටියා.

එහි ඡායාරූප ශිල්පියා වුණේ හිරන්ත ගුණතිලක මහතායි. මේ අතරතුර මගේ මිතුරෙකුගේ මගපෙන්වීම යටතේ මම මෝස්තර නිරූපණ ශිල්පය හැදෑරීමට ගාල්ලේ ‘නිලූ හයි හීල්ස්’ ඇකඩමියට ඇතුළත් වුණා. මේ 2016 මාර්තු මාසයේදියි. මේ අතර එම ඇකඩමියේ අධිපති අර්ජුන සේනානායක සහ නිලූ සේනානායක මහත්ම මහත්මීන්ගේ කාරුණික මග පෙන්වීම යටතේ 2016 ජුනි මාසයේ රෙව්ලෝන් විශ්ව රූ රැජින තරගයට අයදුම් කළා.

මම එයින් අවසාන 12 දෙනා අතරට තේරීමට තරම් වාසනාවන්ත වුණා. එයින් පසු මම අවසාන 08 දෙනා අතරටද තේරුණා. මේක සුවිශේෂ අවස්ථාවක්. එයින් පසු මම අවසාන තරගයේදී හොඳම දේහය (best figure) බවට තේරී පත් වුණා. ඇත්තටම මේ සඳහා මගේ පවුලේ අය සහ මගේ මිතුරු මිතුරියන් විසින් කරන ලද කැප කිරීම්ද බොහොමයි. අනාගතයේදී මම මගේ හික්කඩුවේ පවත්වාගෙන යන රූපලාවණ්‍යගාරයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාම සහ වාණිජ ක්ෂේත්‍රයේ නිරූපිකාවක් ලෙස කටයුතු කිරීමට සිතා සිටිනවා.”

ඉඳුනිල් සින්දු

20160929Isu-2



අදහස් (0)

විශ්ව රූ රැජින තරගයේ ළාබාලතම තරුව ඉෂාරා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 853 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 714 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 951 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1033 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 327 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 711 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39561 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site