IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විරෝධතාවක

(ශාන්ත රත්නායක)

ගෝඨා- රනිල් හවුල් ආණ්ඩුව පන්නා ජනතාවාදී ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙසත්, ජනතා මර්දනය , මාස හයක් ඇතුළත මැතිවරණයක් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ නවල  විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට  අද (26) පැවැත්වේ.

එහිදී විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා යෙදෙන අයුරු



අදහස් (15)

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විරෝධතාවක

ranjith Tuesday, 26 July 2022 02:01 PM

රටේ උගත්තු මොන තරම් කිවුවත් හොර තක්කඩි දේසපාලුවො බොරුවෙන් රට ගෙනියනව

:       34       20

Nalins Tuesday, 26 July 2022 02:23 PM

JVP වෘතීය සමිති

:       24       49

fairoosTuesday, 26 July 2022 02:41 PM

ඔව්... පොහොට්ටුවේ අයට දැන් සැපයි නේද?

:       9       4

Saman Tuesday, 26 July 2022 02:44 PM

අනේ ගිහිල්ල අර ලමයින්ට උගන්නපල්ල. රටම කාලකණ්ණි කරන්නේ නැතුව.

:       18       39

" පෙළපාලි Degree " Uni Tuesday, 26 July 2022 03:01 PM

කැළණිය විශ්ව විද්‍යාලය "පෙලපාලි" විශ්ව විද්‍යාලය කියලා හංවඩු ගැහුණා යුරෝපා රටවල....! මේ විශ්වවිද්‍යාල වල ඩිග්‍රිය "පෙළපාලි ඩිග්‍රියයි " ! පෙලපාලි ගිහිල්ලා කෑගැහුවාම උපාධිය සාක්කුවේ..! රතූලේ සූර් වෙච්ච සුපිරි මොළ නිර්මාණය කරලා, කැරලිවලට සුපිරි දක්‍ෂතා නිර්මාණ කරලා. නවකවදය දීලා ඔවුන් පොළඹවා ගන්නවා පෙරටුගාමී, අන්තරේ, මන්‍තරේ ජපකරලා..!

:       7       37

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 July 2022 03:27 PM

ඔන්න පැනලා ගිය එක්කෙනා ආයේ එනවා කියා බන්දුල ගුණවර්ධන කියලා.අනේ අපේ රට අවුලෙන් අවුලට යයි වගෙයි පේන්නේ ... කම්බා හොරුන්ට බලේ අතාරින්න කොහොමත් හිතදෙන්නේ නැහැ වගේ.

:       24       17

reks Tuesday, 26 July 2022 05:09 PM

මෙතන සමහර පෝස්ට්වලින් පේන්නේ සරසවි යන්න බැරිවුණු අයගේ කුහකකම..

:       9       4

BTWednesday, 27 July 2022 04:49 PM

සරසවි යන්න බැරි වුණු අයගේ කුහකකම නොවේ.. කුහකයින් හින්දා විශ්ව විද්‍යාල ප්‍රවේශ ලැබිලත් මේ රටේ සරසවිවලට නොගිය අය කියලා කිව්වා නම් තමයි හරි...!

:       0       0

sharm warn Tuesday, 26 July 2022 05:28 PM

අර ජනාධිපති ආර්යාව මෙතන නැතෙයි.. ?

:       2       6

ruwan Tuesday, 26 July 2022 05:46 PM

අනේ මෙහෙම මිනිස්සු...

:       1       9

අසරණයෙක් Wednesday, 27 July 2022 06:35 AM

දැනට උසස් පෙළ ලියන දරුවො හරි ඔවුන්ගේ දෙමාපියන් හෝ මගේ අදහස බලන්න .ඔබලා කිසිම දිනක ඔබේ දරුවන්ට නාවල විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සදහා නොයවන්න එහෙම ගියොත් ගාස්තු ගෙවල රස්තියාදු වෙන්න තමයි වෙන්නෙ ඇමති විජේදාස කලකට පෙර කියා තිබුනා ලංකාවෙ විශ්ව විද්‍යාල වල පාඨමාලා අවුරුදු තුනකින් අවසන් කරන්න පුළුවන් කියලා නමුත් මම කියපු විශ්ව විද්‍යාලයේ එහෙම පාඨමාලාවක් අවසන් කරන්න අවුරුදු හයක් හෝ වැඩිකලක් පමණ ගතවෙනවා එතකොට දරුවො නාකිවෙනවා ඔවුන් හැමදාම කරන්නෙ ඕක තමයි මහ ලොකුවට කතාකරන ලපෙයගෙ කණ්ඩායමේ එකම මංත්‍රීවරිය වැඩ කරන්නෙ එහිම තමයි (මම හිතන්නේ එයා අවිවාහක අයෙක් කියලා ඔවුන්ට ප්‍රශ්න නැහැනේ නේද )

:       0       1

BTWednesday, 27 July 2022 08:31 PM

ඔබ ලියා ඇති දේ මා අත්වින්දේ දැනට වසර 30ට පමණ පෙරයි. එකල විශ්ව විද්‍යාලවල පැවැති දැඩි ව්‍යාකූලභාවයත්, කොළඹ විශ්වවිද්‍යාලය අවට විටින් විට සිදු වූ විවිධ ගැටුම්, උද්ඝෝෂණ ආදිය 1976 සිට දැක තිබූ බැවිනුත්, කොළඹ විශ්වවිද්‍යාලයට ලද ප්‍රවේශය පසෙක දමා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් හැදෑරීමට අයදුම් කළෙමි. ඇතුළත් කරගැනීමේ විභාගයට අයදුම්කරුවන් 2,000ක් පෙනී සිටි අතර, ඉහළම ලකුණු ලබා ගත් විසිපස්දෙනා අතර මමද සිටියෙමි. විවෘත විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සම්පත් සීමිත වූ බැවින් පතපොත සොයාගැනීම අසීරු කාර්යයක් විය. නාවල පාරේ බස් ප්‍රවාහන පහසුකම්ද අල්ප විය‍. කෙසේ හෝ සිව් වසරක පාඨමාලාවේ පළමු වසර දෙක අඛණ්ඩව කරගෙන යාමට හැකිවිය. නමුත්, දෙවන වසරේ විභාගය අවසන් කළ පසු, කථිකාචාර්යවරු වර්ජනයක් දියත් කළ අතර, තෙවන වසරේ දේශන ආරම්භ කිරීමට මාස ගණනාවක් ගතවිය. ඒ වනවිට විසිපස්වන වියට ආසන්නව සිටි මට, ඇතැම් කථිකාචාර්යවරු සහ පාඨමාලාව පිළිබඳව තිබුණේ අසීමිත කලකිරීමකි. ඒ නිසාම උපාධියට ඉගෙනීම අතහැර දමා, කුඩාකල සිට ඇලුම් කළ වෙනත් ක්ෂේත්‍රයක රැකියාවකට ගියෙමි...

:       0       0

BTThursday, 28 July 2022 02:35 PM

ඔබ ලියා ඇති දේ මා අත්වින්දේ දැනට වසර 30ට පමණ පෙරය. එකල විශ්වවිද්‍යාලවල පැවති දැඩි ව්‍යාකූලභාවයත්, කොළඹ විශ්වවිද්‍යාලය අවට විටින් විට සිදු වූ විවිධ ගැටුම්, උද්ඝෝෂණ ආදිය මාගේ ළමා කාලයේ සිට දැක තිබූ බැවිනුත්, කොළඹ විශ්වවිද්‍යාලයට ලද ප්‍රවේශය පසෙක දමා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් හැදෑරීමට අයදුම් කළෙමි. ඇතුළත් කරගැනීමේ විභාගයට අයදුම්කරුවන් 2,000ක් පෙනී සිටි අතර, ඉහළම ලකුණු ලබා ගත් විසිපස්දෙනා අතර මමද සිටියෙමි. විවෘත විශ්වවිද්‍යාලයේ පුස්ථකාලයේ සම්පත් සීමිත වූ බැවින් පතපොත සොයාගැනීම අසීරු කාර්යයක් විය; නාවල පාරේ බස් ප්‍රවාහන පහසුකම්ද අල්ප විය‍. කෙසේ හෝ සිව් වසරක පාඨමාලාවේ පළමු වසර දෙක අඛණ්ඩව කරගෙන යාමට හැකි විය. නමුත්, දෙවන වසරේ විභාගය අවසන් කළ පසු, කථිකාචාර්යවරු වර්ජනයක් දියත් කළ අතර, තෙවන වසරේ දේශන ආරම්භ කිරීමට මාස ගණනාවක් ගත විය. ඒ වන විට විසිපස්වන වියට ආසන්නව සිටි මට, ඇතැම් කථිකාචාර්යවරු සහ පාඨමාලාව පිළිබඳව තිබුණේ අසීමිත කලකිරීමකි. ඒ නිසාම උපාධියට ඉගෙනීම අතහැර දමා, කුඩා කල සිට ඇලුම් කළ වෙනත් ක්ෂේත්‍රයක රැකියාවකට ගියෙමි.

:       0       0

Mo77 Wednesday, 27 July 2022 07:27 AM

ඔයා ඔය කියන ආචාර්ය සංගමය ඉන්න අයගේ පරීක්ෂණ පත්‍රිකා පිළිබඳ (research publication) ගැන හොයලා බැලිය යුතුයි. එහෙම බැලුවොත් ලෝකයේ පිළිගත් ඉහළ මට්ටමේ ජනල් වල කිසිම පරීක්ෂණ පත්‍රිකා පළ කිරීමක් නෑ. ඔවුන් ශිෂ්‍යයන්ට උගන්නන්නේ යල් පැන ගිය අධ්‍යාපනයක්. ඔවුනුත් හොඳයි ශිෂ්‍යයො වගේම පෙළපාලි යන්න.

:       0       1

Lelwala Wednesday, 27 July 2022 07:46 AM

ආචාරවරැ කියන්නෙ රටෙි උගත් කියල කිව්වට මෝඩ රැලක්. මී දෙනකුගෙන් සිංහ පැටියෙක් ගන්න බැනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 255 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 481 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3510 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 524 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2652 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 541 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site