(ඩයනා උදයංගනී)
ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව සහ වයඹ යන විශ්ව විද්‍යාල තුන සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව උපකුලපතිවරු තිදෙනෙක් පත්කරනු ලැබ සිටිති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහා එහි වැඩබලන උපකුලපතිවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත්කරනු ලැබ ඇති අතර, මොරටුව විශ්ව විද්‍යාලය සඳහා මහාචාර්ය එන්.ඩී ගුණවර්ධන සහ වයඹ විශ්ව විද්‍යාලය සඳහා මහාචාර්ය උදිත් කේ ජයසිංහ මුදලිගේ යන මහත්වරුන් පත්කරනු ලැබ සිටිති.
මහාචාර්ය එන්.ඩී ගුණවර්ධන
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ
මහාචාර්ය උදිත් කේ ජයසිංහ මුදලිගේ
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්ව විද්‍යාල තුනකට නව උපකුලපතිවරු
විජිත් Monday, 07 September 2020 12:34 PM
තමන් විසින්ම ආචාර්ය පට්ටමක් ගසාගත්ත මහාචාර්ය රෝහිත මැදමුලන විශ්වවිද්‍යාලයට උපකුලපති ලෙස පත්කරන්න හිතුනේ නැතිද..?
badraniTuesday, 08 September 2020 06:11 AM
ලංකාවේ ඒවා එයාට අල්ලන්නේ නැහැ. එංගලන්තයෙන් එන්න කියලා තියෙනවා අයියෝ... දුර වැඩි නිසා යන්නේ නැහැ.
vikm Monday, 07 September 2020 02:14 PM
අපි නොදන්න උපකුලපතිවරුන්ගේ පත්වීම්, ඕවට දඟලන විදි රටේ ජනතාව දැක්කොත් උගත්තු කියලා හිතන්නවත් පුළුවන්ද? අන්තිමට හැමෝම කරන්නේ දේශපාලනික අවශ්‍යතා මිස උසස් අධ්‍යාපනික ආයතනික අවශ්‍යතා නොවේ.
Champa Monday, 07 September 2020 02:40 PM
පුද සත්කාර වල ප්‍රතිඵල වත්ද?
ranaTuesday, 08 September 2020 02:13 AM
මොවුන් ලියා ඇති ලිපි සහ සාකච්ඡා බැලුවොත් තේරෙයි.
Hafeel Monday, 07 September 2020 03:40 PM
අර චොකා මල්ලිටත් කොහේහරි විශ්ව විද්‍යාලයක් බාර දෙන්න. එයාටත් සුදුසුකම් සේරම තියෙනවා.
ලුම්බිණි Monday, 07 September 2020 11:22 PM
විශ්ව විද්‍යාලවලට උපකුලපතිවරු පත් කරගන්න එක එම ආයතනවල ඇති කවුන්සිලයට බාර දීලා ජනාධිපතිට තියෙන්නේ ඒක අනුමතකරන එක විතරක් වුණානම් නේද වඩා හොඳ?
rocky Tuesday, 08 September 2020 03:24 AM
මොවුන් ගැන ඇහුවෙත් අදයි.
banduTuesday, 08 September 2020 06:48 AM
අනිත් අය ගැනනම් මම දන්නේ නැහැ. සුදන්ත අයියා ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඉගෙනීමට අති දක්ෂයි, උනන්දුයි. කලිනුත් ජපුරේම උපකුලපති වෙලා තමයි හිටියේ. මේක අමුතු පත්වීමක් විදිහට පේන්නේ නැහැ.
Rohan Tuesday, 08 September 2020 05:15 AM
සුබ පැතුම්.! දක්ෂයෝ තුන් දෙනෙක්.
Rohana Tuesday, 08 September 2020 06:21 AM
උප කුලපති වෙන්නත් දේශපාලන හිතවත්කම් අවශ්‍යද? රටකට ගියකලක්...