IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක්

(ජයමාල් චන්ද්‍රසිරි) 

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිටදී අද (6) පැවැත්විණි.

විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම, පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය ඇතුලු ශාස්ත්‍රිය විෂයන් සදහා කප්පාදුවකින් තොරව සිසුන් බදවා ගන්නා ලෙස මෙන්ම අධ්‍යාපනයට සියයට 6ක් ප්‍රතිපාදන වෙන්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්  ඊඨ ඇතුළත්ය .

උද්ඝෝෂකයෝ ලේක් හවුස් වටරවුමේ සිට පා ගමනින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූහ.



අදහස් (2)

විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක්

Ruhunu Tuesday, 06 April 2021 03:54 PM

ඉස්සර අපි හාමුදුරුවන්ගෙන් බණ ඇහුවේ. දැන් අපිට කියන්න පුළුවන් හාමුදුරුවන්ට බණ කියන්න.

:       16       4

ජූඩ් සමන්ත Wednesday, 07 April 2021 02:46 AM

සමහර ආගම්වලට උසස් පෙළ ඉ - සෙඩ් අගය වැඩි කරලා. ඒක බුද්ධාගමට අඩු කරලා. ඒක අසාධාරණයක්!

:       30       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමලා තැපෑලෙන් ඡන්දය දීලා
2024 නොවැම්බර් මස 05 133 0

තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා


ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 165 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 892 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 958 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 414 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1840 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 408 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1311 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 689 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site