(ළහිරු හර්ෂණ)
කොතලාවල පනතට එරෙහි සිසු විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුලු සිසු නායකයන් නිදහස් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජනව්යාපාරය එකව උද්ඝෝෂණයක් අද පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
කොතලාවල පනත වහා ඉවත්කරන ලෙසත් 2019 උසස් පෙළ සමතුන් යොදා ගෙන කොතලාවල විශ්වවිද්‍යාලය නීතිගත කිරීමට විරෝධය දැක්වීම සහ සරසවි වහා විවෘත කරන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පිටකොටුවේ
කිරි පුතා Thursday, 14 October 2021 07:41 PM
කාලකන්නි ටික පටන් ගත්තා
raheem Thursday, 14 October 2021 07:47 PM
තව මාස දෙකක් වත් රට වහලා තිබුනානම් තමා හොඳ ,පොඩ්ඩක් ඉඩ ලැබුන ගමන් රට වල පළලටම යවන්න උද්ගෝෂණ කරන්න විතරයි දන්නේ
AN IshanFriday, 15 October 2021 08:59 AM
පාලකයින් හරියට පාලනය කළා නම් උද්ඝෝෂණ කරන්න ඔ්න නෑනේ. විශ්වවිද්‍යාල ළමුන්ට තේරෙන දේ නූගත් හරකුන්ට තේරෙන්නෙ නෑ. ඒකයි මේ රටට කෙළ වෙලා තියෙන්නෙ.
Raveendra Thursday, 14 October 2021 08:35 PM
අන්තරේ ඉන්න දියව් දියව් කලුකුමරයාගේ පඹයින්ගේ මේ නැටවිල්ලම තමයි ජේවීපී එකට හෙනේට හිටලා තියෙන්නේ. එසේ වුණත් කලුකුමාරයා ප්රමුඛ රතුහැට්ටකාරයින්ට තාමත් මේ අවිනීත වැඩේ සාර්ථක වෙන්නේ නැති බව තේරුම් ගැනුමට මොලේ කළඳක්වත් නැති හැටි හැබෑට.... හැමදාමත් ජෙප්පන් කලේ මහජනතාවට අවහිර වෙන ලෙස හැසිරීමනේ අවංකවම සඳහන් කරන්නේ මේ නම් පව්කාර කාලකන්නි හැතිකරයක් නොවේද...? නායක ජෙප්පන්ගේ දරුවන් වෙනත් රටවල ඉගෙනුම කරන අතර ලංකාවේ දරුවන්ගේ අනාගතය සහමුලින්ම විනාශ කරන්නේ මේ ජේවීපී නොවේද? දරුවන්ගේ අනාගතේ අඳුරු කරන මේ පාපකර්මයන්ට නුඹලාගේ අඹුදරුවන්ද වන්දි ගෙවනු ඇත. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කළුකුමාර ප්රමුඛ ඒ ජෙප්පන්ට කියවීමට හැකි වේවා...
Kuma Thursday, 14 October 2021 09:38 PM
යකුනේ, ලංකාවෙන් පිටරටවලට ඉගෙනගන්න යන ලමයින්ට මෙහෙ ප්‍රයිවට් කැම්පස් වල ඉගෙනගන්න ඉඩ දීපියව් කුමා
sampath Thursday, 14 October 2021 09:58 PM
තිබුන විදියට තිබුනා නම් හරි. ආයෙත් පොකුරු 100 ක් වත් හැදිලා තමයි අහිංසක මිනිස්සු මැරෙන්නේ .උද්ගොෂකයන්ද අහිමි කරන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතියයි
mervin Thursday, 14 October 2021 10:20 PM
කාලකන්නි.............
Bandara Friday, 15 October 2021 12:05 AM
කරන්න වැඩ නැති උනාම මොනවා හරි කරන්න ඕනෙනේ .කරදරකාරයෝ
විපරමා Friday, 15 October 2021 02:10 AM
හැම දේකටම අකුල් හෙළනවා මිසක් කිසිම වැඩක් කරන්ඩ නොදෙන අපතයෝ ?
පිටිගල මිලානෝ Friday, 15 October 2021 05:06 AM
ලාල්කාන්තලාගේ ලප කුමාරලාගේ දරුවෝ කලට වේලාවට පුද්ගලික අධ්‍යාපන ආයතන වලින් ලොකුගනන් ගෙවලා තමතමන්ගේ උපාධි අරගෙන රස්සාවල් කරනවා. අපේ එවුන් ඔක්කොම කඩාකප්පල් කරගෙන පාරේ බෝඩ් අල්ලනවා.....
චන්දන Friday, 15 October 2021 06:58 AM
ලංකාවෙ කොතලාවල සහ පුද්ගලික විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් වල ක්‍රමයෙන් ඉහළ ට එනවා . රාජ්‍ය විශ්ව විද්‍යාල ක්‍රමයෙන් පහලට යනවා. ඒ බව දන්නා වත්මන් සිසුන් ක්‍රමයෙන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට නැඹුරු වෙනව. මුං ටික ඒ ක්‍රියාදාමය ට උදව් කරනවා .
Sharn Friday, 15 October 2021 08:57 AM
යන්තම් රට ටිකක් හොඳවෙලා, ග්‍රීන් සෝන් වුනා විතරයි, ආයෙත් පටන් ගත්තා, අනේ මන්ද, විශ්ව විද්‍යාල වලට දේශපාලනය සම්බන්ධ කරපු අයටනම් හොඳක් වෙන්න එපා, ඔවුන් ගේ කාළකණ්නි වැඩ නිසා අවුරුදු 4 ඉවර කරගන්න තිබුණ ඩිග්රියට අවුරුදු 7 ක් ගියා
පිටිගල මිලානෝ Friday, 15 October 2021 11:10 AM
මෙතන ඉන්නෙ ඔක්කොම සාදුලානෙ? සාදුලා විශ්වවිද්‍යාලේ යන්නේ නිවන පහසු කරගන්නද?
dhamneth Friday, 15 October 2021 11:39 AM
අද එංගලන්තය, ඇමරිකාව,ඔස්ට්‍රේලියාව වගේ රටවල පමණක් නොවෙයි නේපාලය ,බංගලාදේශය වැනි රටවලත් විශ්ව විද්‍යාල විදෙස් විනිමය උපයා ගැනීමේ හොඳ මාර්ගයක්. විදේශ සිසුන් බඳවා ගැනීමෙන්
Bamunuarachchi Friday, 15 October 2021 01:55 PM
කොතලාවල විශ්ව විද්යායලයට ඇතුල් වෙන්නේ මහපොලින් යැපෙන ගොයියෝ නොවෙයි .මුදල් ගෙවලා කිසියම් විනයකට හැදෙන්න කැමති දරුවෝ. ඒ දරුවන් කැමතිනම් ඒ දෙමාපියන් කැමතින් උඹලාට ඇති පස්සේ අමාරුව මොකක්ද බොල? ඔය ත්‍රස්ත ජෙප්පෝ නිදහස් කරන්න එපා.
Bamunuarachchi Friday, 15 October 2021 01:56 PM
මෙතැන ඉන්නේ සිවුරු පොරවාගත් ජෙප්පෝ.