IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විශ්වා වර්ණපාලයන්ට ජනපති ගෞරව ආචාරය

දේශපාලන වරප්‍රසාද උපයා ගන්නා මාර්ගයක් කොට නොගෙන තම දැනුම ප්‍රායෝගිකව භාවිත කළ හැකි මගක් ලෙස පමණක් යොදාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාට ගෞරවනීය ආචාරය පුද කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහාචාර්ය විශ්ව වර්ණපාල මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියි.

විශ්වා වර්ණපාල මහතාගේ අවමංගල්‍ය උත්සවය මාදිවෙල ඔබහේන පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අද (29) පැවැත්විණි.

2004 සිට 2010 දක්වා කාලය තුළ මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විශ්වා වර්ණාපල මහතා විදේශ කටයුතු නියෝජ්‍ය  අමාත්‍යධුර ද හොබවා ඇත.

දේශපාලන විද්‍යා විෂය සම්බන්ධයෙන් කැපී පෙනුණු මෙහෙවරක් ඉටු කළ විශ්වා වර්ණපාල මහතා කාලීන දේශපාලනය, පක්ෂ දේශපාලනය, ශ්‍රී ලංකාවේ පරිපාලන ආදී විවිධ තේමා යටතේ කෘති රචනා කරමින් ද පුවත්පත් සඟරා සඳහා ද්වී භාෂා ලිපි සම්පාදනයෙන් ද එම විෂය සම්බන්ධ තම දැනුම, අදහස් හා ආකල්ප සමාජගත කළේය.

GLA_8790 GLA_8991 GLA_9045 GLA_9087 IMG_1135 untitled



අදහස් (0)

විශ්වා වර්ණපාලයන්ට ජනපති ගෞරව ආචාරය

නිමල්රජපක්ෂ Monday, 29 February 2016 10:37 PM

මහාචාර්ර්ය තුමනි , ඔබතුම සමග ලගින් ඇසුරු කිරීමට ලැබීම හා ඔබතුමාගේ ගෝලයකු වන මා දැනට විදෙස රටක සිටින බැවින් ඔබතුමාගේවියෝවීම ,දැනගත් මොහොතේ එය අදහගැනීම පවා බැරිවිය ,ඔබතුමාගේ පුලේ අයට මගේ බලවත් සෝකය ප්‍රකාස කර සිටිමු (කෞ)

:       0       0

අතුල Monday, 29 February 2016 02:14 PM

වටිනා මිනිසෙකුගේ නික්මයෑම! (නි)

:       0       0

අමිත් Monday, 29 February 2016 02:27 PM

අනිච්චාවත සංඛාරා! මෙම මොහොත කොයිවෙලේ එනතුරුද අපි අනන්ත දේවල් කරගන්නෙ? ආවඩන්නේ? (නි)

:       0       0

මුණසිංහ Monday, 29 February 2016 05:54 PM

ඔබට නිවන්සුව පතමි.! (ර)

:       0       0

ගාමිණී විජයරත්න Tuesday, 01 March 2016 08:11 AM

ඔබ කල දහසක් වැඩ අතරේ රිචඩ් පතිරණ ඇමතිතුමා සමඟ පැමිණ 1998 වසරේදී පුලතිසිපුර විද්‍යාපීඨයට මුල්ගල තැබුවා මතකයි එහි උගත් ගුරුවරු දහස් ගණනක් අද ලංකාව පුරා පාසල්වල දරුවන්ගේ නුවණ පහදනවා,(ම)

:       0       0

චන්දික Tuesday, 01 March 2016 09:26 AM

ඇත්තටම ඉතා වටිනා අදුරුතුමෙක්.ඔබට නිවන් සුව ලැබේවා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 215 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 226 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 90 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1320 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1569 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 136 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site