IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක්

(සුජිත් හේවාජුලිගේ )

පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස්දී ඇති බව වැඩබලන  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසීය.

සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා වසර පහක පමණ කාලයක් ගත වන බවත් වසර පහකදී මෙම ප්‍රශ්නය අනිවාර්යෙන්ම විසඳීමට ඒ අනුව හැකියාව ලැබෙන බවත්  ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව පැවසූ විජේසූරිය මහතා එම පිරිස පැමිණි පසු මෙම අර්බුදකාරි තත්වයට  විසඳුම් ලැබෙනු ඇතැයිද
ඔහු විශ්වාසය පළ කළේය.

පුහුණුව ලැබීම සඳහා වෛද්‍යවරුන් 600 ක පමණ පිරිසක් විදේශගතව සිටින බවත් මෙම පිරිසෙන් කොටසක් නොපැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.

නමුත් ඉන් සියයට 50ක් පැමිණියත් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  එම පිරිස තව වසරකින් පැමිණීමට නියමිත බවද ප්‍රකාශ කළේය.



 

 



අදහස් (3)

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක්

Nimal Wednesday, 20 September 2023 04:46 PM

කොහොමද ටිකිරි මොලේ...?

:       0       8

කිරිපුතා Wednesday, 20 September 2023 08:00 PM

ඒ විතරක් මදි, උසස් පෙළ පාස් ළමයින් වැඩිපුර වෛද්‍ය විද්‍යාලවලට ගන්න. පෞද්ගලික වෛද්‍ය විිද්‍යාල විවෘත කරන්න.

:       3       11

Perera Thursday, 21 September 2023 10:09 AM

විදෙස් ගතවුන විශේෂඥ වෛද්‍යවරු ආපහු එනකම් බලන් ඉන්නවද කොහෙද .තව ටික කලකින් ඔය කියන අධ්‍යක්ෂවරුනුත් රට ගිහින් කියලා ආරංචි වෙයි මේ යන විදිහට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආපදා සහන දෙන්න මිලියන 50ක්
2024 ඔක්තෝබර් මස 12 31 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන


දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 416 0

මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 8678 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 5394 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 1015 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1524 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40201 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26012 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 277 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 411 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1332 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site