විස එන්නතක් ශරිරගත වු බව කියන විශේෂඥ ශල්‍ය වෛද්‍ය එච් ආර් ජයවික්‍රම බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට මාරු කැර එවා ඇත.
ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි කියයි.
කලක් තිස්සේ ඔහු පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලැබු බව ද තොරතුරු ලැබී ඇත.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශේෂඥ වෛද්‍යවරයාට බරපතලයි
මධු Wednesday, 27 November 2013 03:04 PM
අසරණ රෝගීන් සුවපත් කළ පිනෙන් ඔබද සුවපත් වේවා! මුතියංගණ බෝ සමිදු පිහිටයි ඔබට ! (නි)
කුමාරසිරි Thursday, 28 November 2013 01:16 PM
චන්දන ,ඔබට ස්තුතියි වැඩිදුර විස්තර ලබා දුන්නට .(නදී)
ධම්ම Wednesday, 27 November 2013 03:19 PM
රජයේ රෝහල් වල විෂ එන්නතුත් තිබෙනවාද? (නි)
ගාමිණි Wednesday, 27 November 2013 10:21 PM
ඔබට ඉක්මන් සුව පතමි.... (නි)
සිරියලතා Wednesday, 27 November 2013 03:24 PM
ඔබට ඉක්මන් සුව! (නි)
ශාන්ත- හෝමාගම Wednesday, 27 November 2013 03:29 PM
අපිට ලෙඩ හැදුනම දොස්තර මහත්තුරු ළගට දුවනවා. එයාලා ලෙඩ වුණහම අපි මොනවා කියන්නද? ඉක්මනින් සනීප වේවා ! (නි)
විරාජ් කාලිංග Wednesday, 27 November 2013 03:31 PM
වැදගත් ජීවිත කීයක් නම් බේරලා ඇද්ද මේ මිනිස්සු? සෑහෙන පාඩුවක් මේ වගේ කෙනෙක් අඩු වුණොත්. ඔබතුමාට ඉක්මනින් සුව ලැබී තවත් රෝගීන් දහසකට සෙතක් සළසන්න ලැබේවා! (නි)
දර්ශි Wednesday, 27 November 2013 03:50 PM
ඉක්මන් සුවය පතා ලංකාදීප පාඨක අප සැවොම ප්‍රාර්ථනා කරමු.අවශ්‍ය සහයෝගය කවුරුත් ලබාදෙන්න. (නි)
ශාන්ති Thursday, 28 November 2013 12:59 AM
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
සෙහාන් Wednesday, 27 November 2013 03:59 PM
විෂ එන්නතක් ශරීර ගතවෙන්නේ කොහොමද ?? විෂ එන්නත් කොහෙන්ද? අනේ මන්දා? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න (නි)
චන්ද්‍රා Tuesday, 03 December 2013 08:48 AM
විෂ එන්නත ශරීර ගත කරගත්තද එහෙම නැත්නම් කව්රුහරි එහෙම කරාද?කව්රුත් දැකල නැහැනේ?කව්රුහරි මරල දැම්මත් සියදිවි නසාගත්ත කියලනේ කියන්නේ. දැන් කොහොමත් නිකන් වෙන දේවල් කොහොමත් වැඩි වගේ. මේක පිටු පස්සේ සැඟවුන අවුලක් තිබෙනවා.(නදී)
දයා අළහකෝන් Wednesday, 27 November 2013 04:01 PM
සුවහසක් රෝගීන් සැනසූ වෛද්යතුමාණනි, ඔබට ඉක්මන් සුව! (නි)
රෝම Wednesday, 27 November 2013 04:05 PM
විෂ එන්නතක් ශරීර ගතවුණා කිවුවේ? (නි)
ශාන් Thursday, 28 November 2013 01:48 AM
ගොඩක් පිළිකා බෙහෙත් මරණීය විසවෙනවා හරියට නහරයට විද්දේ නැත්නම්. (නි)
සුමයියා Wednesday, 27 November 2013 04:05 PM
දොස්තර මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
වසන්ත Thursday, 28 November 2013 02:18 AM
මම බදුල්ලේ. ඔබතුමට ඉක්මන් සුවය ඉතාලියේ සිට පතනවා.ඒ වගේම මෙය කෙසේ වුවාදැයි සොයබැලීම බලධාරින්ගේ වගකීමක්. හේතුව අපේ දරුවන් බෙහෙත් ගන්නේ බදුල්ලෙන්. ඒ නිසා බයක් දැනෙනවා (නි)
නන්දන Wednesday, 27 November 2013 04:22 PM
ඔබට ඉක්මන් සුවය පතමි (නි)
ශාන්ත හෝමාගම Wednesday, 27 November 2013 04:22 PM
ෂෙහාන්, මොකද ඔයා දොස්තරටත් වැඩ දොස්තර කෙනෙක්ද? කෙනෙක් කරදරයක වැටුණහම අටුවා ටීකා හොයන්න එපා.එයාට වචනයකින් හරි පිළිසරණක් වෙන්න පුරුදු වෙන්න. ලෝකයේ අනිත් අයට වැඩිය අපේ රටේ අය වෙනස් කියලා කියමනක් අහලා නැද්ද ? (නි)
සන Wednesday, 27 November 2013 04:24 PM
විෂ එන්නත් තිබෙනවා.සර්පයෝ කෑවහම විෂ එන්නත් තමයි දෙන්නේ (නි)
පහන් Wednesday, 27 November 2013 04:29 PM
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි !!!! (නි)
හේෂාන් Monday, 02 December 2013 04:48 PM
විස එන්නතක් මොකටද රෝහලකට? (නි)
සෙහාන් Wednesday, 27 November 2013 04:47 PM
ශාන්ත, මෝඩයෙක් වගේ කියවන්න එපා. (නි)
සිරි Wednesday, 27 November 2013 05:14 PM
එතුමාට ඉක්මන් සුවය පතමි. කෙසේ වුවද ඉදිරියේදී මෙවැනි සිදුවීම් නොවීමට අදාල බලධාරීන් වගබලා ගත යුතුයි. (නි)
ලංකා Wednesday, 27 November 2013 05:16 PM
පිළිකා නොවන ලෙඩෙකුට පිළිකා එන්නත විෂ එන්නතකි. එසේම බොහෝ අවස්ථා වල එන්නත් විෂ වීමටද හැකිය (නි)
රන්ජිත් Wednesday, 27 November 2013 05:18 PM
මේ රන් දෑතින් කී දෙනෙක් ගොඩ දාලා ඇද්ද? ඔබට අප සැමගේ ආශිර්වාදය ලැබේවි. ඉක්මන් සුව වේවා. (නි)
ඉන්දි Thursday, 28 November 2013 05:11 AM
මම හිතන්නේ ඔහුට එන්නතක් විස වී ඇත (නි)
ලියනගේ Wednesday, 27 November 2013 05:39 PM
වෛද්‍යතුමනි, ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
අමිල කටුනායක Wednesday, 27 November 2013 05:46 PM
කරුණාකර රෝගීන්ට එන්නත් දෙනවිටත් දෙවරක් සිතන්න (නි)
සරත් Thursday, 28 November 2013 04:10 PM
ඔහුට ඉක්මන් සුවය ලැබේවා (ස)
චන්දන Thursday, 28 November 2013 09:23 AM
බදුල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු පෙරේදා (26දා) සවස බදුල්ල රෝහලේ වෛද්‍ය විවේකාගාරයේ නාන කාමරයේදී විෂ එන්නතක් ශරීරගත කර ගැනීමෙන් බරපතළ අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. වෛද්‍යවරයා විෂ එන්නත් ශරීරගත කර ගැනීම පිළිබඳව නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. බදුල්ල පොලිස් අධිකාරි ග්‍රෙගරි කුරේ මහතාගේ උපදෙස් මත බදුල්ල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරයි.(නදී)
ය.උ.රන්ජිත් Tuesday, 03 December 2013 10:00 PM
ඉක්මන් සුවය පතමි.(නදී)
චන්දි Wednesday, 27 November 2013 08:58 PM
ඔබට මේ මොහොත වන විටත්, සුවය ලැබී ඇතැයි සිතමි.., ඔබට දිර්ගායුෂ ලැබේවා ඉක්මන් සුවය පතමි....!!(නදී)
රූපවතී Thursday, 28 November 2013 11:55 AM
තිසරණ සරණින් ඔහුගේ ජීවිතයට කිසිඳු හානියක් නොම වේවා ..!! ඉක්මනින් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරමි ..!! (ස)
තිලක්-ඩුබායි Wednesday, 27 November 2013 09:34 PM
වෛද්‍යතුමනි, ඔබට ඉක්මන් සුවය පතමි. (නි)