IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


විශේෂඥ වෛද්‍ය ස්ථානමාරු ගැටළුවක් ගැන ජී.එම්.ඕ කියයි

(රංජන් කස්තුරි)

විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මරු සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ලයිස්තුව මාස 9ක ප්‍රමාදයකින් පසුව ඉකුත් ජූලි මස 30 වැනි දා නිකුත් කළ නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව රජයේ  වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි.

මාරුවීම් ලද විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් නව සේවා ස්ථානවලට ගොස් නැතැයි ද  ඔහු පවසයි.

මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිඟන නිසා එහි ශළ්‍යකර්ම සිදු කිරීම සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි  ද වෛද්‍ය සෙනාල් මහතා කියයි.

සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝග  රෝහල් ප්‍රධානීන් නොපිළිගන්නා තත්ත්වයකට පත්ව තිබෙන බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.



අදහස් (4)

විශේෂඥ වෛද්‍ය ස්ථානමාරු ගැටළුවක් ගැන ජී.එම්.ඕ කියයි

Suma Friday, 01 October 2021 01:41 PM

අවුල් වුණු අමාත්‍යාංශයක්...

:       0       0

swene Friday, 01 October 2021 03:03 PM

රෝහල් බලධාරීන් වන්නේත් වෛද්‍යවරුය. විෂයද වෛද්‍ය වරුන්ගේ මාරු වීම ගැනය. මහජනතාවට කියලා වැඩක් නෑ. අසරණ රෝගීන්ට උපරිමය කිරීමේ අදිටනින් මාරු වීම පටිපාටියක් හැදීම ඔබලාම කිරීමයි කල යුත්තේ.

:       0       1

විපරමා Friday, 01 October 2021 03:38 PM

ආණ්ඩුවත් හත් පොලේ ගාගෙන අවුල් ජාලාවක ඉන්නේ,.. අනික් දේවල් ගැන කවර කතාද?

:       0       1

sunil Saturday, 02 October 2021 07:33 AM

GMOA එකට තරම් ප්‍රශ්න වෙන කිසිම වෘත්තියකට නැති පාටයි මාධ්‍යයෙන් දැනෙන්නේ. මාධ්‍යයට මෙතරම් එන්නේ වැඩ අඩු නිසාද? ඒගොල්ලන්ගේ ඒකාධිකාරයක් ලෙස පවතින නිසා පාලනය ගිලිහී ගිහිල්ලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1803 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 370 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 784 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4739 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 615 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3578 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site