ඔහු ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස්ය. ඔහුගේ සුමධුර නාදයෙන් හැඩවෙන මෙම ගීතය මං සහ මමය.
මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් අපේ යුතුකම් ගොඩක් ඉටුවිය යුතුයි. ඔවුන්ට හැකි තරම් ආදරය දක්වන්න අවශ්‍ය වෙනවා. අපි කලාකරුවන් ලෙස ඔවුන් දෙස පුළුල් විදිහට බලනවා. මම ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් පෙනී සිටිනවා. මෙය කාලීනව අතළු අවශ්‍ය දෙයක්. ඔවුන් වෙනුවෙන් වසන්ත දුක්ගන්නාරාල ගීතයක් ලීවීම ගැන සතුටු වෙනවා.
ඒ වගේම මෙහි රූප රචනාව කරද්දී එය අධ්‍යක්ෂණය කල සජන්තී බෝපිටිය වගේම සංගීතය කළ සාමින්ද ආරච්චිගේ කියන තරුණ සංගීතඥයා ගැනත් මට පැහැදීමක් තිබුණා. අලුත් සංගීතඥයෙක් ලෙස හොඳ අනාගතයක් තියෙනවා. ඒ ගීත රචනාවත් ප්‍රශස්තයි. මම කැමැත්තෙන් ගැයූ ගීතයක්. හොඳ පණිවුඩයක් මෙම ගීතය තුළ තිබෙනවා. මෙම දරුවන්ට ආදරය අවශ්‍යයි ඔවුන්ට ඒ ආදරය ලබා දිය යුතුයි කියලා හිතෙනවා."
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමග අමරසිරි පීරිස්