IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වස්කඩු අනතුරින් මරණ එකයි

වස්කඩුවේ ත්‍රීරෝද රියක් වෑන් රියක් හා ලොරියක් හැපී ත්‍රීරෝද රියේ ගමන් කළ අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (0)

වස්කඩු අනතුරින් මරණ එකයි

යසවතී Monday, 26 August 2013 11:41 AM

මේ වගේ පොඩි වාහන (සේප්ටි නැති) වාහන ලංකාවට එවලා ඉන්දියන්කාරයා ලංකාවේ මිනිස්සු මරවනවා. පොඩි වාහන, පසුපසින් එන වාහනයට ඉඩ නොදී පාර මැද යනවා. පසුපසින් එන වාහනය වේගය අඩු කලාට හැපිලා තමයි නවතින්නේ. (ස)

:       0       0

උද්දික Wednesday, 28 August 2013 07:36 AM

මමත් පාරේනේ යන්නේ. අපේ රටට ගේන ඉන්දියන් වාහන කිසිම එකක ආරක්ෂාවක් නැහැ. මම ළගදි දැක්කා සමීක්ෂණ වාර්තාවක තිබුණා, මෙම වාහන වල පොඩි ආරක්ෂාවක්වත් නැහැ කියලා. අපේ රට එකලස් කරන වාහනවල තියෙන ආරක්ෂාවවත් මේවාවල නැහැ. අඩුගානේ අධිවේගී මර්ගයෙවත් 60 පන්නලා යන්න බැහැ. පොඩ්ඩක් වාහනයක් ගන්න කලින් ඕවා වල තියෙන ආරක්‍ෂිත අංග ගැන පොඩ්ඩක් බලන්න. ලොකු වාහන එලවනකොට ඇඟට කපන්නේ නැහැ. ඒවා එක පාරටම යන්නත් බැහැ, නවත්තන්නත් බැහැ. උදාහරණයක් හැටියට බස් රථයක් (ඒවත් අල්ලපු රටෙනේ) එක පාරටම තිරිංග තද කරලා නවත්තන්න බැහැ. ඇතුලේ මිනිස්සු ගැන බලන්න ඕනෑ. ත්‍රීවීල් පාරේ යන තාලේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මේවා නියාමනයට මේ ලගදි ගෙනාපු නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ සමගම පදිකයන්ටත් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

රෝහණ Monday, 26 August 2013 10:04 AM

මම මේ වගේ අනතුරු ගැන දැක්කා. අනේ ලොකු වාහන වල රියදුරු මහත්වරුනේ ඔයිට වඩා සංවර විදියට වාහනය පදවන්න සහ පාරේ යන්න පුරුදු වුනොත් හොඳයි නේද? ලොරි සහ ට්‍රක් රියදුරන් කවදවාත් පොඩි වාහන වලට ඉඩ දෙන්නේ නැහැ ඇඟට මයි කපන්නේ.මම දැකල තියෙනවා පොඩි වාහන කැලේට දාලා තමයි ජීවිතය බේරාගන්නේ.අනේ එහෙම කරන්න එපා ඕගොල්ලෝ පදවන වාහන යකඩ ගොඩක් අනිත් පොඩි වාහන පපඩම් වගේ පොඩි ඒවා පින්සිද්ද වෙයි ටිකක් මනුස්සකමින් යුතුව වාහන පදවන්න ඉගෙන ගන්න. මේ ලඟදි මටත් ඒ වගේ වැඩක් වුනා. මම කානුවකට දාගෙන තමයි බේරුනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 774 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 269 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 744 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2000 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 257 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2181 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35515 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site