IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


විස්කම් මන්දිර

ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් විස්කම් විදහා පෙන්වන මෙවැනි ගොඩනැඟිලි බැලිමට සංචාරකයෝ ඇදී යති. ස්පාඤ්ඤයේ බර්සිලොනා නුවර අක්බාර් කුළුන කාම්බෝජයේ ඇංකෝර් පන්සල  ඩුබායි ඇට්ලන්ටිස් නවදිල්ලියේ නෙළුම් මැදුර (බහායි මධ්‍යස්ථානය)  බිජිං ජාතික ක්‍රීඩාගාරය ජර්මනියේ මියුනිච් නුවර බි.එම්. ඩබ්ලිව් ලෝකය  ඇමෙරිකාවේ ඇරිසෝනා පර්වත දෙවොල නෙදර්ලන්තයේ රොටර් ඩෑම්  ඝන චතුරස්‍රාකාර නිවාස  ඉන්දියාවේ සයිබර් බිත්තරය චෙක් රාජ්‍යයේ  නටන මැදුර භූත භංග බංගලාව, වෑන්කූවර්, කැනඩාව එංගලන්තයේ ඊඩ්න් උද්භිද උද්‍යානය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි මිරාඩෝ  ඔස්ට්‍රියාවේ වියානාහි අර්වින් වූම් නිවස  ඇමෙරිකාවේ  විස්කොන්සින් මස්කි මාළු මැදුර ඇමෙරිකාවේ කැන්සාස් නගර පුස්තකාලය  කේරලයේ බොට්ටු ගෙදර ඇමෙරිකාවේ ටෙක්සාස්හි කේතල ගෙදර  ඔස්ට්‍රියා නිවෙසක් ජර්මනියේ හැනෝවර් නුවර ගෙය චීනයේ පියානෝ ගෙය ඇමෙරිකාවේ පෙන්සෙල්වේනියාවේ  ගෙය  පෘතුගාලයේ ගල්ගෙය ඇමෙරිකාවේ ඔහයෝ නුවර බාස්කට් ගෙය ඇමෙරිකාවේ ටෙක්සාස්හි වීදුරු ගෙය ඇමෙරිකාවේ සින්සිනාටියේ බිම්මල් ගෙය පෝලන්තයේ උඩයට මාරු කළ ගෙය  ඇමෙරිකාවේ පරෙයි කූඩුව රුසියාවේ දැවමුවා ගෙයමහනුවර දළඳා මැදුර කොළඹ ග‍්‍රහලෝකාගාරය



අදහස් (0)

විස්කම් මන්දිර

චන්දසිරි Thursday, 22 December 2011 11:23 AM

නියමයි

:       0       0

තේජා ගයානි Wednesday, 21 December 2011 01:52 PM

ලෝක ඉන්ජිනේරු තාක්ෂණය

:       0       0

ජයී Wednesday, 21 December 2011 02:18 PM

මෙවරද, දුර්ලභ නිර්මාණ ශිල්පීය අයුරු තැනූ අලංකාර ගොඩනැඟිලි රැසක් ගෙන ආ තිස්ස මඩවල මහත්මයාට නැවතවරක් ස්තූතියි. ලංකාවේ නිර්මාණ ශිල්පයේ දස්කම් දක්වන ශ්‍රී පාද මලුව, සීගිරිය සහ එහි දොරටුවද මේ පිංතූර සමග තරඟ කළ හැකිය.

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 21 December 2011 02:23 PM

ඇත්තටම අනැර්ග පින්තූර ටිකක්.

:       0       0

ජී එච් ශ්‍රීමාල් - ඩුබායි Wednesday, 21 December 2011 02:46 PM

අපේ දේවලුත් මේකට ඇතුලත් කරන්න.

:       0       0

හේමන්ත Wednesday, 21 December 2011 03:14 PM

ලෝකේ වටේම ගියා වගේ තමයි. හරිම හොදයි.

:       0       0

ප‍්‍රදීප් ගුණරත්න Wednesday, 21 December 2011 04:07 PM

අනර්ඝයි. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයත් මේ ලැයිස්තුවට එකතු වුනොත් හොදයි. කුලරත්න මහත්තයාගේ විශිෂ්ඨ නිර්මාණය වගේ එකක් ලෝකෙ වෙන තැනක දකින්න නෑ.

:       0       0

සී විජේසිංහ Wednesday, 21 December 2011 04:12 PM

ගොඩක් වටිනවා. නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 31 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 179 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 471 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 247 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 334 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 393 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 583 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site