IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


විස්කම් මන්දිර

ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් විස්කම් විදහා පෙන්වන මෙවැනි ගොඩනැඟිලි බැලිමට සංචාරකයෝ ඇදී යති. ස්පාඤ්ඤයේ බර්සිලොනා නුවර අක්බාර් කුළුන කාම්බෝජයේ ඇංකෝර් පන්සල  ඩුබායි ඇට්ලන්ටිස් නවදිල්ලියේ නෙළුම් මැදුර (බහායි මධ්‍යස්ථානය)  බිජිං ජාතික ක්‍රීඩාගාරය ජර්මනියේ මියුනිච් නුවර බි.එම්. ඩබ්ලිව් ලෝකය  ඇමෙරිකාවේ ඇරිසෝනා පර්වත දෙවොල නෙදර්ලන්තයේ රොටර් ඩෑම්  ඝන චතුරස්‍රාකාර නිවාස  ඉන්දියාවේ සයිබර් බිත්තරය චෙක් රාජ්‍යයේ  නටන මැදුර භූත භංග බංගලාව, වෑන්කූවර්, කැනඩාව එංගලන්තයේ ඊඩ්න් උද්භිද උද්‍යානය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි මිරාඩෝ  ඔස්ට්‍රියාවේ වියානාහි අර්වින් වූම් නිවස  ඇමෙරිකාවේ  විස්කොන්සින් මස්කි මාළු මැදුර ඇමෙරිකාවේ කැන්සාස් නගර පුස්තකාලය  කේරලයේ බොට්ටු ගෙදර ඇමෙරිකාවේ ටෙක්සාස්හි කේතල ගෙදර  ඔස්ට්‍රියා නිවෙසක් ජර්මනියේ හැනෝවර් නුවර ගෙය චීනයේ පියානෝ ගෙය ඇමෙරිකාවේ පෙන්සෙල්වේනියාවේ  ගෙය  පෘතුගාලයේ ගල්ගෙය ඇමෙරිකාවේ ඔහයෝ නුවර බාස්කට් ගෙය ඇමෙරිකාවේ ටෙක්සාස්හි වීදුරු ගෙය ඇමෙරිකාවේ සින්සිනාටියේ බිම්මල් ගෙය පෝලන්තයේ උඩයට මාරු කළ ගෙය  ඇමෙරිකාවේ පරෙයි කූඩුව රුසියාවේ දැවමුවා ගෙයමහනුවර දළඳා මැදුර කොළඹ ග‍්‍රහලෝකාගාරය



අදහස් (0)

විස්කම් මන්දිර

චන්දසිරි Thursday, 22 December 2011 11:23 AM

නියමයි

:       0       0

තේජා ගයානි Wednesday, 21 December 2011 01:52 PM

ලෝක ඉන්ජිනේරු තාක්ෂණය

:       0       0

ජයී Wednesday, 21 December 2011 02:18 PM

මෙවරද, දුර්ලභ නිර්මාණ ශිල්පීය අයුරු තැනූ අලංකාර ගොඩනැඟිලි රැසක් ගෙන ආ තිස්ස මඩවල මහත්මයාට නැවතවරක් ස්තූතියි. ලංකාවේ නිර්මාණ ශිල්පයේ දස්කම් දක්වන ශ්‍රී පාද මලුව, සීගිරිය සහ එහි දොරටුවද මේ පිංතූර සමග තරඟ කළ හැකිය.

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 21 December 2011 02:23 PM

ඇත්තටම අනැර්ග පින්තූර ටිකක්.

:       0       0

ජී එච් ශ්‍රීමාල් - ඩුබායි Wednesday, 21 December 2011 02:46 PM

අපේ දේවලුත් මේකට ඇතුලත් කරන්න.

:       0       0

හේමන්ත Wednesday, 21 December 2011 03:14 PM

ලෝකේ වටේම ගියා වගේ තමයි. හරිම හොදයි.

:       0       0

ප‍්‍රදීප් ගුණරත්න Wednesday, 21 December 2011 04:07 PM

අනර්ඝයි. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයත් මේ ලැයිස්තුවට එකතු වුනොත් හොදයි. කුලරත්න මහත්තයාගේ විශිෂ්ඨ නිර්මාණය වගේ එකක් ලෝකෙ වෙන තැනක දකින්න නෑ.

:       0       0

සී විජේසිංහ Wednesday, 21 December 2011 04:12 PM

ගොඩක් වටිනවා. නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1346 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1573 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1116 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 249 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 678 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 497 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site