අයිආර්සී හංවඩුව වැදුණු අපරාධකරුවකු බව කියන පුද්ගලයෙක් කොම්පඤ්ඤවීදිය පොදු වැසිකිළිය දී කතකට අතවර කැර වරද පිළිගත්තේය. දඬුවම් නියම කරන තුරු තුවාන් හර්දීන් නම් සැකකරු ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැසිකිළි වැඩේ දුරදිග යයි
සමන් Friday, 18 May 2012 09:06 AM
මෙයා වැසිකිලියට යන්න ඇත්තෙ ගෑණු අය හලාල් ක්‍රමයට මුත්‍රා කරනවද කියල බලන්න වෙන්න ඇති
බෝයි Wednesday, 16 May 2012 08:19 AM
දඩුවම් වශයෙන් පැය 24 ක් එල්ලා තැබිය යුතුයි.
ඉන්දු Tuesday, 15 May 2012 06:09 PM
මොන තරම් අප්‍රසන්න වැඩක්ද අද කාන්තාවකට දරුවෙකුට නිදහසේ වැසිකිලියකටවත් යන්න නිදහසක් නෑ. මේ වගේ අපරාද කාරයන්ට දෙන්න ඕනේ දඩුවම මොකක්ද කියලවත් හිතා ගන්න බෑ. කොහොම උනත් උපරිම දඩුවම් දිය යුතුයි
ගාමිණි Tuesday, 15 May 2012 06:08 PM
තමන් කරපු වරද පිළීගත් එක නම් හොදයි
සරත් Wednesday, 16 May 2012 09:02 AM
වැඩේ වැරදියි....දැනුම් දිය යුතුයි..... මොනව උනත් වරද පිළිගත්තනේ...... නමුත්............................................................. මිනිස්සුන්ගෙ බුද්ධියට වෙලාතියෙන දෙයක්.......
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 07:54 PM
මේකා වැසිකිලි ගිහින් තියෙන්නේ ශරීර කෘත්‍ය කරන්න විතරක් නෙවෙයි බලාගෙන යනකොට. කාන්තා වැසිකිවලට රිංගලා මේ වගේ නොහොබිනාකම් කරන මිනිස්සු අල්ලලා හංවඩුව තියන්න ඕනේ අවයව පිච්චෙන විදිහට..
බස් ඩයිවර් Tuesday, 15 May 2012 08:04 PM
ඔයවගේ අයගේ අදාල අවයවය කපල දැම්මනම් අහවරයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 16 May 2012 07:20 PM
අනේ ඇත්තට දැන් ලංකාවේ කාන්තා පාර්ශවයට පොදු වැසිකිලි භාවිතා කරන එකේ හිලව්වට මුදල් දීලා විතරක් බේරෙන්න බැරි තත්වයක් ඇවිත්. ශරීර කෘත්‍ය කරනවට හිලව්වට ඒවායේ ඇතුලේදී දූෂණය වෙන්නත් වෙලා. පේනවනේ අපේ අශ්චර්ය . වෙන කොහේද වැසිකිලි භාවිතා කරනවට ගැහැණු දූෂණය කරන්න දීලා තිබෙන්නේ....
රංජිත් Tuesday, 15 May 2012 08:28 PM
කාන්තා වැසිකිළියට ඇතුලු වෙලා තියෙන්නේ චීත්තයක් ඇදගෙනද දන්නේ නෑ
ෆාරු Wednesday, 16 May 2012 10:34 AM
අලි බබෝ ඔයා මුකුත් කියන්න එපා......
ෆාරු Wednesday, 16 May 2012 10:35 AM
අලි බබෝ ඔයා මුකුත් කියන්න එපා.මේ මිනිස්සු කූඩුවෙ ඉන්නෙ ටික දවසයි..
සිසිර Wednesday, 16 May 2012 10:41 AM
මෙයාගේ අදාල අවයවය කපා ඉවත් කර ඉදිරියේදී තවත් මෙවැනි දේ කිරීමට බලා ඉන්න අයටත් පාඩමක් ඉගැන්විය යුතුයි
කුමාර් Wednesday, 16 May 2012 11:20 AM
සමන් පෙරේරා නිවැරදියි.නීතියක් නැති රටක කවර කතාද??
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 17 May 2012 11:10 PM
මේ මිනිහට ෂෝක් දඬුවමක් තියෙනවා දෙන්න පුළුවන් නම්. මිනිහා රිංගුවේ ගෑනුන්ගේ වැසිකිලියකටනේ. මෙයාව වැසිකිලි වල උඩ දිගා කරවලා ගෑනු පෝලිම් ගස්සලා මෙයාගේ මූණටයි, කටටයි ශරීර කෘත්‍ය කරන්න සැලැස්සුව නම් කිසිම හිරිකිතයක් නැතිව මිනිහා හැදෙයි යස අගේට..මොකද ගෑනු යන ටොයිලට් එකක් ළඟින්වත් යන්න බැරිව තියෙන කොට ඒ දහජරාව කටට වැටුනම ඒක හොඳ දඬුවමක් වේවි මේ සල්ලාලයාට.. එතකොට ඔය සී.ආර් ද මොනවද තියන එකත් බිංදුවට බහීවි. අනේ හැබෑට මේ වගේ නපුංසක වැඩ කරන මැට්ටන්ට අයි.ආර්.සී ලේබල් ගහලා ජාතික වීරවරයෙක් කරන්න උත්සාහ නොකර ඉන්න. මින් සිදුවන්නේ වක්‍රව එයාගේ මනසට තමුන් පිළිබඳ බොරු වීරත්වයක් හා පිළිගැනීමක් ලැබීමයි.මේ අයට හරි නම් සලකන්න ඕනේ පිරිමිත් නොවන ගෑනුත් නොවන අයට සලකනවා වගේ පහළට දාලා.සිවිල් සමාජයේදී මේ අයව වීරත්වයකින් ඇගයුවාම හිරේදී නම් මේ අයට ඉතාම පහතට දාලා තමයි සිරකරුවෝ සලකන්නේ..
සමන් පෙරේරා. (වෙරොනා) Tuesday, 15 May 2012 09:49 PM
දඩුවමි දුන් සැණින් අපරාධ වලක්වන්න බැහැ.කල යුත්තේ නීතියට අපරාධකාරයන්ව භයකිරීමයි. අපරාධකාරයො දන්නවා අද ඇතූලට ගියා.හෙට එළි ආවා.කිසිම භයක් නැහැ.යනවා.එනවා
නිශාන්ත Wednesday, 16 May 2012 11:29 AM
මෙයාල හිරේ දැම්මම මෙයාලට කන්න දෙන්න වැය වෙන්නෙත් අපේම සල්ලි තමයි.............
ආසිරි -මිලානෝ Wednesday, 16 May 2012 11:53 AM
ලංකවෙ කන්තා අයිතිවාසිකම් මොනවාද කියලා පාසල් කාලෙ කියා දීම, නීති ගරුක පුද්ගලයෙක් වෙන්න ඉගෑන්වීම හරිම වටිනා දෙයක්. එතකොට මෙවගේ දේ සිදුවෙන්නෙ නෑ.
ප්‍රසන්ත Tuesday, 15 May 2012 10:58 PM
මරණ දඩුවමට ජනාධිපතිතුමා අත්සන් කරනවනම් මේ ප්‍රශ්න අඩුවෙනවා. එසේ නොකිරීම අනියම් අන්දමින් රටේ අපරාධ වලට අනුබල දීමක්.
ජොලියා Wednesday, 16 May 2012 12:31 PM
IRC කියන්නෙ "ISLAN RECOGNISED CRIMINAL"කියන පදය කෙටිකරලයි..
අසංක Tuesday, 15 May 2012 11:21 PM
අනේ ඔයාලා බන කතා කරනවා.
අමිල කටුනායක Tuesday, 15 May 2012 11:29 PM
මෙයාව ටොයිලට් වලට දාන්නම තමයි තිබුණේ.
අලිබබා Tuesday, 15 May 2012 11:35 PM
(අයි ආර් සී). (සී අයි ආර්). (ආර් අයි සී).මෙයා අයි ආර් සී. බලන්න මෙ නම ලස්සනට හැදිලා තියෙනවා. එතකොට මේනම මෙයාට ලැබිල තියෙන්නේ කොහොමද? කොහේ හරි ආයතනයක මෙයා ලොක්කෙක්ද දන්නෑ.කොයිකටත් ඔයවගේ අයගේ අවයව අඩුකරන්න ගිහිල්ලා ඒ අය අපේ අවයව අඩුකරයි. මෙයාලා අද ඇතුලට. හෙට එලියට. මේ අයගේ ජීවිතරෝදය කැරකෙන්නේ ඒ විදිහට තමයි.
මහේෂ් Wednesday, 16 May 2012 01:37 PM
රජ කාලේ දඩුවම් දෙන්න ඕන
ජයන්ත Wednesday, 16 May 2012 12:54 AM
මිනීසාගේ සහ තිරිසන් සත්වයන්ගේ වෙනස්කම් වලින් එකක් තමයි සිත පාලනය කරගැනීම. රාග සිතිව්ලි වලට වහල්වී තැන අවස් ථාව නොබලා අකටයුතුකම් කරන්නේ බල්ලන් බළලුන් ගවයින් වැනි සියලුම සත්වයින් .අසම්මත රාගය අවසානයේ වේදනාව එය දැන් ඔහු ව්දවනවා.අඹු දරුවන් නෑ හිතවතු න් සමාජ වටපිටාව සමහරව්ට රැකියාව සියල්ල ඔහුට අහිමි වෙයි. දඬුවම , මේ හැම දේ බුදුදහමේ සදහන් .
අසංක Wednesday, 16 May 2012 01:02 AM
වෑයයි පොරවයි දෙකම ගන්න ඕනේ.
ප්‍රභා Wednesday, 16 May 2012 03:58 AM
මේ දේට විසඳුම නගරාශ්‍රිතව තියෙන පැල්පත් සංස්කෘතිය වෙනස් කිරීමයි. මම ඇහින් දැක තිබෙනවා වැසිකිළියට යන්න තමන්ගේ වාරය එනකන් කාඩ් සෙල්ලම් කරන මිනිස්සු. මෙවැනි පරිසරයක මෙවැනි දේවල් සිදු නොවුනොත් තමයි පුදුමේ.
අමල් පෙරේරා Wednesday, 16 May 2012 05:49 AM
ඇතැම් ලොකු ලොකු අය හෝටලයට බාලවයස්කාර කෙල්ලෙක් අරන් ගිහින් කීපදෙනෙක් දුෂණය කරාම එයා මැතිතුමා. මෙයා IRC. අනේ අපෝ අපේ රටට ගිය කල