IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වෙසක් පෝයට ස්වීඩනයේ පිරිත්

ස්වීඩනයේ ශ‍්‍රී ලාංකා තානාපති කාර්යාලය  වෙසක් පොහොය නිමිත්තෙන්  සංවිධානය කරනු ලබන පිරිත් පින්කම් මාලාව මෙම මස 18 වෙනි සෙනුසුරාදා පස්වරු හයට ස්ටොක්හොල්ම් හි පිහිටි ස්වීඩන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම මහගු පුන්‍ය කර්මය සඳහා  සහභාගී වන්නැයි ස්වීඩන්හි ශ‍්‍රී ලංකා තානාපති  ඕෂධී අලහප්පෙරුම මහතා විසින් ස්වීඩනයේ වෙසෙන සියළු ශ‍්‍රී ලාංකිකයින්ට ආරාධනා කර සිටී. 



අදහස් (0)

වෙසක් පෝයට ස්වීඩනයේ පිරිත්

සුසිල් මිලානෝ Tuesday, 14 May 2013 01:17 PM

ශීලා, ඕනෑම රටක තානාපති කාර්යාලයකට අයිතියක් තියෙනවා තම රටේ ආගමික සංස්කෘතික පිලිවෙත් කරන්න. ඒක කොහොමද ආගමික ප්‍රචාරයක් වෙන්නෙ? අනේ නොදන්න දේ කතා නොකර ඉන්නකෝ. (නි)

:       0       0

මනෝජ් Wednesday, 15 May 2013 11:31 AM

ශිලා

:       0       0

මනෝජ් Wednesday, 15 May 2013 11:34 AM

මාල දිවසිනෙත් තානාපති කාර්යාලයක් තියෙනවා. මෙලෝ වැඩක් නැහැ. අවුරුදු දෙකකින්වත් අවුරුදු උත්සවයක් නැහැ. වෙසක් එකට වත් ධර්මදේශනාවක් තියයිද දන්නේ නෑ.. හැබැයි ඒ අය සාජ්ජ නම් දානවා.(නදී)

:       0       0

රෝහිත් Tuesday, 14 May 2013 04:51 PM

බොහොම හොදයි ....

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 15 May 2013 01:59 AM

ස්වීඩන් තානාපති ඕෂදී අලහප්පෙරුම කියන්නේ ඩලස් අලහප්පෙරුම ඇමති තුමාගේ බාලම මල්ලි.(නදී)

:       0       0

මනෝජ් Wednesday, 15 May 2013 11:51 AM

අපි වෙසක් එකට මෙම පිරිත් පින්කම් මාලාව කරන්නේ බෞද්ධයන්ට. අපේ ශාස්තෘන් වහන්සේ සිහිකරලායි කරන්නේ. මේ වගේ හොඳ වැඩ කරන අපි එදාට බාබේරියන්ස්ලා වගේ සත්තු මරන්නේ, වයින් බොන්නෙත් නැහැ (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 02:12 PM

සුධිරට අම්මා කවුද පියා කවුද වගේම වම දකුණ පැටලිවිලා ඉන්නේ.(නදී)

:       0       0

සඳරු Wednesday, 15 May 2013 03:29 AM

මේ වෙසක් මසයි. අපි හැමෝම පින් සිතුවිලි ඇති කර ගන්න ඕනෑ. මේවට විරුද්ධව ලියන්න එපා. මේවට කැමති නැති නම් නිහඩව ඉන්න. හැදු වැඩු දෙමුපියන්යන්ට බැනුම් අස්සවන්න එපා (නි)

:       0       0

සනත්-අබුඩාබි Tuesday, 14 May 2013 02:21 PM

සීලා ,රානි ,පද්මා, සුදීර කියවා බලා තේරුම් ගන්න. මෙය ශ්‍රී ලාංකිකයන්ට කර ඇති ආරාධනයක් පිරිත් සජ්ජායනයක් සදහා සහභාගී වෙන්නේ ශිංහල බෞදයන් පමණි. මෙය කෑමකට ආරාධනාවක් නොවෙයි.(නදී)

:       0       0

උදය Tuesday, 14 May 2013 06:29 PM

මේ ගොල්ලෝ ආගමික ප්‍රචාරයක් කරනවා කියන්න බැහැ. මොකද ඔයිට වැඩිය දේවල් තියෙනවා රට වෙනුවෙන් කරනවා නම්. චැනල් 4 පෙන්නුවා මෙහෙ ටීවී වල. එතකොට තිබුනනේ ආරක්ෂක අමත්‍යංශයේ වැඩ සටහනක් ගෙනැල්ලා අඩු ගනනේ ටීවී වලට දෙන්න. එතකොට ලංකාව මිනි කන්නන්ගේ දේශය විදිහට ලංකාව ගැන ඩෙන්මාර්කයේ පාර්ලිමේන්තුවේ ලංකාවේම අය ගිහින් කතා කළේ. ඒවාට එරෙහිව අවම මට්ටමකවත් වැඩ පිළිවෙලක් වෙන්න වුවමනායි. (නි)

:       0       0

ශක්ති Wednesday, 15 May 2013 08:51 AM

මේවා කරන්න ඕනි වැඩ. සමහර රටවල එම්බසි තිබුනත් නැහැ වගේ. ඉන්දුනිසියාවේත් ඒ වගේ. මෙලෝ වැඩක් නැහැ. මේවට හරියට වැඩ කරන ලොක්කෝ දාන්න ඕනා.(නදී)

:       0       0

ශීලා Tuesday, 14 May 2013 11:30 AM

මේකට කියන්නේ ආගමික ප්‍රචාරයද, අන්‍යාගමිකකරණයද, හරවාගනිමද, සත්‍යාබෝධ කිරීමද?.(නදී)

:       0       0

රාණි Tuesday, 14 May 2013 11:31 AM

සුද්දන්ගේ රටවල් වල ආගමික ප්‍රචාරේ කරනවාය කියලා එහෙ සේනාව පාරවල් ගානේ හු තිය තිය යන්නේ නැද්ද.(නදී)

:       0       0

පද්මා Tuesday, 14 May 2013 11:32 AM

අන්න කුහක කම. මෙහෙ මුස්ලිම් සහ ක්‍රිස්තියානි පල්ලි වහන්ට කියල කෑගහන කටින්ම එහෙ පන්සල් ඇරලා බන දේශනා කරන ලස්සන.(නදී)

:       0       0

සුධීර Tuesday, 14 May 2013 11:34 AM

සේනාවට ලැජ්ජා හිතෙනවද දන්නේ නැහැ කිසි දෙයක් හිතන්නේ බලන්නේ නැතිව කීවට. ලෝකේ රටවල් මොන තරං ආගම ගැන නිදහස් ප්‍රතිපත්ති අනුගමනය කරනවාද කියලා ඇමරිකාවෙන් වත් ඉගන ගෙන ආවානම් හොදයි.(නදී)

:       0       0

ගයන් Tuesday, 14 May 2013 11:55 AM

සුධීර කියලා එක එක නම් වලින් එන අන්‍ය ආගමිකයාට ලැජ්ජා නැද්ද? බෞද්ධයෙක් වගේ පෙනී හිටලා හැම තැනම මේ වගේ කැත කරන්න. ඔයාලගේ ආගමේ වැරදිම තමා මේ පෙන්නන්නේ (නි)

:       0       0

සීතා Tuesday, 14 May 2013 03:41 PM

කාලීන වැඩක් (නි)

:       0       0

සුජීව Tuesday, 14 May 2013 03:44 PM

උඩින් තියන අදහස් දැක්කම පින් සිතිවිලි උපන් ගෙයිම මලා. (ස)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 09:31 PM

සීලා ,රානි ,පද්මා, සුදීර සිංහල නම් වලින් පෙනී සිටියට සිංහල කමක් නැහැ වගේ කියලයි ලියලා තිබෙන දේවල් දුටුවම හැගෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 82 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2143 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 312 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 398 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1612 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1582 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site