IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විස්කි බ්‍රැන්ඩි සමඟ කසිප්පුත් අහුවේ

සුරාබදු  දෙපාර්තමේන්තුවේ  කොළඹ විශේෂ මෙහෙයුම්  ඒකකය වෙන්නප්පුව නිවසක්  වටලා  විදේශ මත්පැන්  බෝතල් 85 ක් ද මීගමුව පාසිකුඩා වෙරළ අසල චීන අවහන්හළක බලපත්‍ර නොමැතිව ගබඩා  කර  තිබු  විදේශ මත්පැන්  බෝතල්  250 ක්  ද මොරටුවේ දී  කසිප්පු  ස්ප්‍රිතු බෝතල්  772 ක්  සමඟ සැකකරුවන් තිදෙනකු  අත්අඩංගුවට  ගත් බව සුරාබදු  නිලධාරිහු  පවසති.

මෙම විදේශිය මත්පැන්  බෝතලයක වටිනාකම රුපියල්  8000 – 10000 ත්  අතර  වේ.  

20160119_102710[1] 20160119_102939[1] IMG_20160119_101319[1] simg_160120



අදහස් (0)

විස්කි බ්‍රැන්ඩි සමඟ කසිප්පුත් අහුවේ

කපුගේ Wednesday, 20 January 2016 07:08 AM

මේකට නම් නඩු දාන්න කියන්න මට හිතදෙන්නේ නැහැ (නි)

:       0       0

රෂීඩ් එච් හෂීම් Wednesday, 20 January 2016 09:14 AM

හොඳ වෙලාවට , ඇඹිලිපිටිය වගේ සිද්ධියක් නැති වුනේ (බ)

:       0       0

ඔබේසේකර Wednesday, 20 January 2016 09:45 AM

ඇඹිලිපිටිය පොලිසියට බැරිද මේවගේ වැටලීම් දෙක තුනක් කරන්න මාසෙක විතර? අපි පත්තරේ පොටෝ එකකුත් දාල උසස් වීමකුත් දෙමු...(බ)

:       0       0

රුචී Wednesday, 20 January 2016 10:12 AM

වෙන්නප්පුවේ එක නම් කවුරුහරි ඉතාලියේ ඉඳල සැරෙන් සැරේ නිවාඩු එනකොට ගෙනාපුවා වෙන්න ඇති පුද්ගලික පරිබෝජනයට. ඇත්තටම බෝතල් කීයක් ගෙදර තියාගන්න පුලුවන්ද නීතියේ හැටියට? (බ)

:       0       0

යොහාන් Wednesday, 20 January 2016 06:34 AM

සෑහෙන ලොකු මෙහෙයුමක් වගෙයි (නි)

:       0       0

අජිත් Wednesday, 20 January 2016 06:39 AM

ෂා නියමයිනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 301 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 998 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 989 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 509 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1043 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1781 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36967 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24376 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site