IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වාස්ගේ ගෙට ගින්නෙන් හානියක් නෑ

භූමිතෙල් පිර වූ බෝතල් හතරක් පත්තු කර සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් නිවසට විසි කර ඇතත් ඉන් දෙකක් පමණක් පත්තු වී සුළු ගින්නක් හට ගෙන ඇතැයි ද, එය වහා නිවා දැමූ බව ද පොලිසියට කියා ඇත.

මේ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මුරකරු පමණි.



අදහස් (0)

වාස්ගේ ගෙට ගින්නෙන් හානියක් නෑ

සුදේශ් Wednesday, 14 January 2015 06:21 AM

යහපාලනයේ නියම ස්වරූපය දැන් දැන්ම පේන්න තියෙනවා.ඔහොම යමු ඔහොම යමු.(දිල්)

:       0       0

ඩග්ලස් Tuesday, 13 January 2015 09:11 PM

යහ පාලනයද මේ (නදී)

:       0       0

චන්දිම Tuesday, 13 January 2015 10:03 PM

මෙයාට නන් ඉතින් පොඩි සද්දයක් බද්දයක් දැම්මට කමක් නැහැ (නදී)

:       0       0

සෑම් Tuesday, 13 January 2015 10:30 PM

මේවා මෝඩ වැඩ. කෙනෙක් වරදක් කළා නම් නීතිය අනුව දඬුවම් ලබාදෙන්න සහයෝගය දක්වනවා මිසක් "භූමිතෙල්" බෝම්බ ගහලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 14 January 2015 01:59 AM

යහපාලනය ඇරඹුණු වගයි. (නදී)

:       0       0

පියල් Wednesday, 14 January 2015 02:23 AM

යහපාලනය යනු යහතින් රට පාලනය කිරීමයි. යම් කෙනෙක් නීතිවිරෝධී වැඩක් කළවිට දඬුවම් දියයුතුයි. නමුත් පසුගිය ආශ්චර්යමත් කාලේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. මෛත්‍රී පාලනයක්. රටේ ජාතියේ දියුණුවක් ස්ථිරයි. (නි)

:       0       0

දිල් Wednesday, 14 January 2015 02:51 AM

වැරදිකළ අයට නීතියෙන් දඬුවම් දෙන්න ඕනෑ කියන එක ඕනෑම කෙනකුට තේරෙනවා.මෙතන මොනවා වුණාද අපි දන්නේ නැහැ. නමුත් "දැන් ඔයගොල්ලන් යහපාලනය ගැන කියපු නිසා රටේ කිසිම වැරදිකාරයෙකුට නීතියෙන් දඬුවම් කරන්න පවා බැහැ" කියන තර්කය ගෙනෙන අයත් ඉන්නවා වගේ. (නි)

:       0       0

කරුණාජීව Wednesday, 14 January 2015 03:21 AM

මම දන්නා විදියට එසැණෙහි සෑම් කෙනෙක් හිටියේ මෙල්බන් වල සෑම් විතරයි. කවුද අප්පේ මේ අලුතින් බිහිවුණු සෑම්......? මෙල්බන් සෑම් නම් කඩේගිය කෙනෙක් නොවෙයි මා දන්නා විදියට..... (නි)

:       0       0

සසික Wednesday, 14 January 2015 03:32 AM

හරි මේක පැත්තක තියමු. යහපලානය පටන්ගන්නකොටම බොරලැස්ගමුව පොලිසියේ රාජකාරියේ සිටි නිලධාරියාට ගහපු එක ගැන තවම කවුරුවත් කතා කළේ නැහැ (නි)

:       0       0

අසිත Wednesday, 14 January 2015 03:48 AM

එකවර සියලුම දේ කළ හැකි ද ? (නදී)

:       0       0

සම්පත් Wednesday, 14 January 2015 03:49 AM

හා, හා, කරුණාජීව ඔය විදියට කඩේ යන්න එපා. අපි මේ ආණ්ඩුව පත්කරේ ඔය විදිහට "භූමිතෙල්" බෝම්බ ගහලා මිනිස්සුන්ට දඩුවන් දෙන්න නෙවෙයි. ඒකට උසාවි තියනවා. (නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 14 January 2015 03:57 AM

වහාම මෙවැනි පහත් ක්‍රියා මැඩ පැවැත්වීමට හා මෙවැනි දේවල් වලට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කල යුතුයි. නමුත් එවැනි වැරදි කරන පුද්ගලයන්ට නීතියට අනුකුලව දඩුවම් ලබා දීම යහාපාලනය වන අතර පසුගිය පාලනයේදී එවැනි වැරදි කල තම හිතෛසිවන්තයන් නීතියෙන් ආරක්ෂා කිරීමට එම පාලනය මැදිහත්වූ බවට මේ රටේ ජනතාවට නොරහසක් වූ බවයි. (නදී)

:       0       0

වයිකෝ Wednesday, 14 January 2015 03:58 AM

මේවා තිරිසන් වැඩ. පොලිසිය වැරදි කරුවන්ව නීතිය ඉදිරියට යැවිය යුතුයි (නදී)

:       0       0

අමිත Tuesday, 13 January 2015 04:30 PM

ඔහොම යමු. යහපාලනයේ මල් එකිනෙක පිපෙනවා. (නි)

:       0       0

වාසුල Tuesday, 13 January 2015 04:37 PM

එයා සම්බන්ධ වුණ කට්ටිය ගැනත් සොයාබලන්න (නි)

:       0       0

සුදේශ් Wednesday, 14 January 2015 04:39 AM

එතකොට යහපාලනය කරන ආණ්ඩුවද මේ වගේ දේවල් වලට වගකියන්න ඕනේ (නදී)

:       0       0

සම්පත් Tuesday, 13 January 2015 05:57 PM

මෛත්‍රී යහපාලන පාලනයක්? කෝ අපි හිතපු වෙනස, මේකද? (නදී)

:       0       0

සම්පත් කටාර් Tuesday, 13 January 2015 06:36 PM

ඔයා අනුන්ට දුන් ගින්දර තමයි (නදී)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Wednesday, 14 January 2015 11:48 AM

සම්පත් බන්දුල ඔහේ කඩේ ගිය හැටිත් අපි දන්නවා .ඡන්දෙ කාට ද දැම්මේ කියලත් අපි දන්නවා.විකාර නම් කියවන්න එපා. (අ)

:       0       0

ජිම් Tuesday, 13 January 2015 07:14 PM

මේවා මහා මෝඩ වැඩ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 267 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 215 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 494 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 909 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 360 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site