IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වාසුගේ ‘ප‘යන්න ත්‍රි රෝද රියදුරාගේ කටිනුත් හැළේ

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ අගමැති ඇමතීමට යොදාගත් ‘ප‘යනු ප්‍රකාශයෙන් ආදර්ශයක් ලැබූ ත්‍රී රෝද රියදුරෙක් මහරගමදී ඉරිදා සන්ධ්‍යාවේ තවත් ත්‍රී රෝද රියදුරකුට සංග්‍රහ කළේය.

තම වැයික්කියට අනවසරයෙන් පැමිණ සෙනග පටවාගෙන යාම ඊට හේතුව බව ඔහුගේ අමු තිත්ත කථාවේ සාරාංශය විය.

දෙනෝදාහක් මැද ඔහු කිසිම ලජ්ජාවක් නැතිව කුණුහරුප ඇද බෑවේ මහරගම නගර සභාවේ කුණුගොඩ ඉසව්වේය. හරි වැරදි කියා දෙන්නට කිසිවෙක් ඉදිරිපත් නොවුණි. අධීවේගී බස්වලින් එන මගීන් පාරේ යන ත්‍රී රෝද රියවලට අත වනා ඉක්මනින් ගෙදර යාමට යුහුසුළු වෙති.

වාසුගෙන් ණයට ගත් ‘ප‘යන්න වීරයකු මෙන් කිහිපවරක් කිසිම ලජ්ජාවකින් තොරව ඇද බෑ එම පුද්ගලයාට පාරේ ගිය සෙසු ත්‍රී රෝද රථ රියදුරන්ද බියවූ බවක් පෙනිණි. එක් රියදුරකු කීවේ බල්ලන් සිය හතර මායිම ලකුණු කරගෙන වෙනත් කිසිම බල්ලකුට එහි ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි.

 

 

 

 

 

 



අදහස් (0)

වාසුගේ ‘ප‘යන්න ත්‍රි රෝද රියදුරාගේ කටිනුත් හැළේ

සාමා Tuesday, 30 June 2015 05:06 AM

ත්‍රිරෝද රථ රියදුරන් හුඟක් දෙනා හොඳ වැදගත් විදිහට ඉන්න මිනිස්සු. ඔය ලොම් හැලිච්චි නාකි දේශපාලුවෝ වගේ නෙවේ. ඒ මිනිසුන්ට නිකන් අපහාස කරන්න එපා. තමාගේ බඩ වඩාගන්න දේශපාලනේ කරන අයට වඩා තිරෝද රියද්‍රුරෝ හොඳා බොලව් (බ)

:       0       0

පෙරේරා Monday, 29 June 2015 07:15 AM

සීමාවෙන් පිටට එලවපු තව රැලක් ආයේ සීමාව ඇතුලට රිංගන්න බලනවා!!!(ම)

:       0       0

උදාර Monday, 29 June 2015 08:02 AM

ඔය කියන වචනය වාසු මහතාගේ මිමුතා ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඉඳන් ලංකාවේ එදිනෙදා පාවිච්චි වෙන වචනයක්නේ.(හේ)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 01 July 2015 04:26 AM

ඡන්දදායකිනි,කරුණාකර පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය පාසල් සිසුන්ට යෝග්‍ය තැනක කරන්න. කුණුහරුපකාරයන්ට ඔබගේ මනපය නොදෙන්න (නි)

:       0       0

අශෝක Monday, 29 June 2015 03:53 PM

ත්‍රීවිල් රියදුරෝ නම් කමක් නැහැ කියමුකෝ ...ඔය වාසුදේව වගේම විලිසංගයක් නැති තව බොහෝමයක් දේසපාලකයන්ගේ කුණු කතා ගැලරියේ ඉන්න පාසල් ළමුන් කියන්න ගත්තහම කොහොමට හිටීද නේද.(අපි නොකීවට ළමයි ඕව දන්නවා කියලනම් කියන්න එපා ) (බ)

:       0       0

අශෝක Monday, 29 June 2015 03:56 PM

මේකට කියන්නේ කුඩැල්ල මෙට්ටේ තියන්න බැහැ කියලද...? නැතිනම් උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ කතාවද ... මෝඩයන්ට මේ කෝකත් එකයි (බ)

:       0       0

සේන Tuesday, 30 June 2015 09:28 AM

වාසුගේ ගානට ත්‍රිරෝද රථ මහත්තයෙක් වැටීම ගැන දුකයි. (ම)

:       0       0

විජයබාහු Monday, 29 June 2015 09:02 AM

මේ පළවෙනි වතාව වෙන්න ඇති ත්‍රි රෝද රථ රියදුරෙක් ඔහොම කල නේද (අ)

:       0       0

සුරන්ජිත් පෙරේරා Wednesday, 01 July 2015 08:14 AM

ඔන්න වාසුට තවත් ඡන්ද මනාපයක්...(බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 29 June 2015 10:00 AM

උත්තරීතර මැති සබයේ ගැලරියේ පාසල් දරුවොත් ඉද්දි තමා අහවලා 'ප'යන්න ගැහුවේ මේක මේ ත්‍රීවීල් මල්ලි කෙනෙක් නිසා ගණන් ගන්නම එපා... (ර)

:       0       0

කඩුවෙල බන්දු Wednesday, 01 July 2015 09:37 AM

රෝහණ ඔයාට පිස්සුද, ඔය වාසු කියන කෙනා කිසිම ආගම් ධර්මයක් අදහන කෙනෙක් නෙවෙයි (බ)

:       0       0

රෝහණ Tuesday, 30 June 2015 12:52 PM

ලුම්බිණි ඔබ හරියටම හරි. වාසුට දැන් තියෙන්නේ මහින්දගේ කරේ එල්ලිලා එන්න නෙවෙයි බණක් භාවනාවක් කරගෙන ගෙදරට වෙලා ඉන්න. විමල්ට වගේම වාසුටත් තනියම අවොත් ඡන්ද 1000 වත් ගන්න බැහැ. එ් නිසා තමයි දිනේෂ් එක්ක එකතුවෙලා මහින්දව ගන්න හදන්නේ පෙරේත රැල. (බ)

:       0       0

ජයන්ත Wednesday, 01 July 2015 10:09 AM

වාසු "ප" යොදලා වාග් ප්‍රහාරකයක් දුන්නත් පාර්ලිමේන්තුවේ ඉන්න අනෙක් බොහොමයක් "ප" යොදලා කරන්නෙම දහජරා වැඩ. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 30 June 2015 03:38 AM

වාසුදේවත් මෙම රියදුරත් අතර වෙනස මෙම රියදුරා තමන් මහන්සිවෙලා ජීවත් වෙන්න කීයක් හරි හම්බුකර ගන්න මහන්සි වෙනවා මහජන මුදල් නාස්ති කරන්නේ නැතුව. (බ)

:       0       0

නන්දලාල් -ප්‍රංශ්‍ය Monday, 29 June 2015 06:47 AM

පාර්ලිමේන්තුව වගේ උත්තරීතර තැනක, උසස් යයි සම්මත මහජන නියෝජිතයෙක් ඔය වගේ , පහත් වචනයක් කිවුවා නම් දවසෙම පාරේ ගත කරන ත්‍රි රෝද රියදුරාගේ කටින් එවැනි දෙයක් අසන්න ලැබීම පුදුමයට කරුණක් නොවෙයි. හැබැයි හැම ත්‍රි රෝද රියදුරෙක්ම, "වාසුගෙන් ණයට ගත් ‘ප‘යන්න වීරයකු මෙන් වමාරන" අය නොවෙන බවත් අමතක නොකළ යුතුය !!! (ම)

:       0       0

බමුණු Wednesday, 01 July 2015 02:04 AM

වාසු ගැන මට සතුටුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 295 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1367 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1626 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2335 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2959 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35262 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24059 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site