IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වාස්ගේ බිරිය උසාවියේ

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ භාර්යාව අද  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට පැමිණ මෝසමක් මගින් ඉදිරිපත් වූවාය.

මොහොමඩ් සියාම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ නඩුවේ සාක්කිකරුවනට බලපෑම් කරතියි රහස් පොලිසිය පෙර දිනයේ උසාවියට පැවසූයේ එසේ නොකරන ලෙස ඇයට අවවාද කරන ලෙසයි.

ලබන 09 වැනිදා උසාවි පැමිණෙන ලෙස ඇයට නොතීසි නිකුත් කර තිබිණි.

 

 



අදහස් (0)

වාස්ගේ බිරිය උසාවියේ

ද සිල්වා Thursday, 04 July 2013 04:12 PM

වාස් ගුණවර්ධනලත් එක්ක හැප්පෙන ටිකක් අමාරු වේවි.(නදී)

:       0       0

අම්බලන්ගොඩ Thursday, 04 July 2013 04:28 PM

අම්බලන්ගොඩ වාස් ගුණවර්ධන පරම්පරාව ගැන මම දන්නවා, ඔවුන් උගත් බුධිමත් මින්නිසු, රජයේ පරිපාලන වෘත්තියේ, වෛද්‍ය වරු, මිනිදෝරු, ගුරු වැනි වෘත්ති වල යෙදෙන මිනිස්සු, මැර වැඩ වලට ප්‍රසිද්ධ නැහැ, නමුත් ඩී.අයි.ජී. මහත්මයා ගැන නම් මම වැඩි විස්තරයක් දන්නේ නැහැ, ඔහු වැඩි හරියක් රාජකාරි කලේ ගමෙන් පිට එතුමා තමයි එම පරම්පරාවේ එකම පොලිස් නිලධාරියා.(ස)

:       0       0

චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Thursday, 04 July 2013 01:45 PM

ලංකාවේ ඉහල පුටු වලින් මෙතරම් අපරාධ වන්නේ මොකද?(නදී)

:       0       0

අමිල Thursday, 04 July 2013 02:04 PM

අයියෝ සල්ලි. (ස)

:       0       0

ඩෙනම්-දෝහා කටාර් Thursday, 04 July 2013 02:19 PM

සැමදා පුවත් වලට අදහස් දක්වන මට අද සිතුනා ලංකාදීප සේවක සේවිකාවන්ට ස්තූති කරන්නට , පිටරට ජීවත්වෙන අපට එසැනින් අප රට පුවත් ඉතාමත් අසීරුවෙන් රෑ දවල් නොබලා වැඩ කර අප වෙත ලබාදීම වෙනුවෙන් අපගේ විශේෂ ස්තූතිය පුද කරන්නෙමු.(නදී)

:       0       0

සංගීත් Friday, 05 July 2013 02:49 AM

අම්බලන්ගොඩ කුලේන්ද්‍ර, වාස් ගුනවර්දනගේ පරම්පරාව හොද වෙන්න පුළුවන්, නමුත් ගම්පහ දිස්ත්‍රික්කයට ආවාට පස්සේ වාස් කරපු වැඩ ඉදිරියේදී ඉස්මතුවේවි. වාස් ගේ පොලිස් බලතල නිසා කරපු වැඩ වැහිලා ගියා. ඔය මිනීමැරුම් නඩුවෙන් පස්සේ ඉතුරු වැඩ ටිකත් පරම්පරාවට බලාගන්න පුළුවන්.(නදී)

:       0       0

නිල්මිණි Thursday, 04 July 2013 02:46 PM

ලංකාදීපයට අපගේ ප්‍රණාමය! ඔබ නැති කල අපට නින්ද යන්නේ නැත. (නි)

:       0       0

කුලේන්ද්‍ර දී වාස් ගුනවර්දන Thursday, 04 July 2013 06:33 PM

අම්බලන්ගොඩ බොහොම ස්තුති. ඔය කියන්නේ මගේ මල්ලි ගැන. මම එංගලන්තයේ ගණකාදිවරයෙක්. ලකාවේ හුඟ දෙනෙක් දන්නේ නැහැ එයා නරක නාමයක් නැතුව වැඩ කරපු කෙනෙක් කියල. රටට සේවයක් කරපු කෙනෙක්. එයාගේ යටතේ වැඩ කරපු නිලදාරීන් සහ වැඩ කරපු පැතිවල ජනාතව ඒ ගැන දන්නවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 498 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 235 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3232 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1153 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1993 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site