IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වාසුගේ සහාය ඩලස්ට

(ඩයනා උදයංගනී)

ජනාධිපති ධූරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් සකස් කරගැනීමටත්, ජනතාවට කඩිනම් සහනදීම සඳහා මෙන්ම ජනතා ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ ඩලස් අලහප්පෙරුම මහතා බව ඔහු සඳහන් කළේය.

 



අදහස් (8)

වාසුගේ සහාය ඩලස්ට

shantha ramanayaka Sunday, 17 July 2022 03:32 PM

වාසුගේ සහාය සහ තේරීම 2013 වෘත්තීය පුහුනු අමාත්‍යවරයා ලෙස නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලය සඳහා අනුමැතිය දුන් පුද්ගලයා වීම දෛවයේ සරදමක්... අරගලකරුවනි, පිළිතුරු දෙන්න. නියමයි ඔහොම යං..

:       3       16

Sunananda Sunday, 17 July 2022 04:03 PM

මෙලෝ රහක් නැති අය පාර්ලිමේන්තුවෙන් පන්නලා දැමීයයුතුයි..

:       0       23

විපරමා Sunday, 17 July 2022 05:15 PM

ඩලස්ගේ චින්තනේ කියවන්නවත් දුන්නාද?

:       0       14

gaming01 Monday, 18 July 2022 10:13 PM

නැහැනේ ,මෙයා දැන් එයාගේ යට පළුව වෙලා

:       0       0

ranjith Sunday, 17 July 2022 06:14 PM

ජනතාවට හිතවත් මහපොළවේ අඩිග ගහගෙන ඉන්න කෙනෙක් ජනාධිපති වෙන එක හොඳයි. වෙන අය පත්වෙන කොට රට විනාශ වෙනවා.

:       6       11

ganegoda Sunday, 17 July 2022 07:45 PM

හිටපු අය අපිට පෙන්නුවනේ කොහොමද හොරකම් කරන්නේ, මාටියා ගහන්නේ කියලා...? ඒ නිසා දැන් අපි මේ වෙනකන් නොදන්නා පුද්ගලයෙක් තෝරාගනිමු...

:       3       6

ගමේ එකාලා Monday, 18 July 2022 06:26 AM

තමුන්ගේ සහාය දුන්නා කියලා වැඩක්වෙන එකක් නැහැ.. ඔය කාගේත් පැටිකිරිය කව්රුත් දන්නවා...

:       0       0

Lelwala Monday, 18 July 2022 08:05 AM

ඔහුට නැවත පාර්ලිමේන්තුවට යන්න බෑ. ඔහු වයස වැඩියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 350 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2150 3

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 845 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 450 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3249 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2390 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 315 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site