IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වාස්ට පුතාට ඇප ඉල්ලයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිදුට ඇප ඉල්ලමින්  ඔහුගේ බිරිය විසින් ඉදිරිපත් කළ අයදුම්පත ට විරෝධතා ඇත්නම් ජනවාරි 22 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා රජයේ නීතීඥයාට අද නියෝග කළේය.

වසන්ත පිටිගල මහතා ඇප ඇයැදුම ඉදිරිපත් කරමින් පැවසුයේ මොවුන් මාස තුනකට වැඩි කාලයක්  රිමාන්ඩ් භාරයේ සිටි බව කියා සිටියේය.

සෙසු සැකකරුවන් දෙදෙනා වු ෆවුස්ඩීන් හා ක්‍රිෂාන්ත කෝරළගේ රජයේ සාක්කි කරුවන් වී ඇප ලබා සිටින බවත් ඔහු කීවේය.

 



අදහස් (0)

වාස්ට පුතාට ඇප ඉල්ලයි

දිසානායක Thursday, 21 November 2013 09:06 AM

මොහොමඩ් ඔයත් එක්ක අපිත් ඉන්නවා .මේ තරන් අපරාද කරලා මේ අය එලියට දැම්මොත් විත්තිය දුර්වල වෙනවා නේද? ඔය වගේම මිනිහෙක් ඉන්නවා තලංගම පොලිසියේ පුලුවන්නම් පොලිස්පති තුමා පියවරක් ගන්න මුළු තලංගම පොලිසියම දුෂිත තැනක්. මේ අපරාද කාරයින් එළියට අවොත් ජනතාව උත්තර දෙන්න ඕනේ.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Thursday, 21 November 2013 09:13 AM

මුස්ලිම් සහෝදරවරුනි, මේ අපරධකාරයට නීතියෙන් සහනයක් දුන්නොත් පාරට බහින්න් ඔබට අයිතියක් තියනවා .අද රටේ හැමදෙයක්ම දේසපාලනීකරණයට සහ මුදල් වලට යට වෙලා හමාරයි.ඔබලා පාරට බහින්න.එවිට මෙවට එරෙහිව අපිත් පාරට බහිනවා. (ස)

:       0       0

නලින් බත්තරමුල්ල Thursday, 21 November 2013 09:27 AM

පොලිසියේ බැටන් පොලු වලට බය වෙලා අත් බැඳගෙන ගෙදරට වෙලා ඉන්න තරන් නිවට ජාතියක් නෙමෙයි අපි. ආරියසේන මහත්තයෝ ජනතාව පාරට බහින්නේ ඇගේ අමාරුවට නෙමෙයි. (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 20 November 2013 09:16 PM

යහපත් කල්ක්‍රියාවෙන් ඇතුලට යන්නේ නැතුව හිටියනම් 'චෝගම්' එකේ හොඳ චරිතයක් කරන්න ඉඩ තිබුන.(ස)

:       0       0

ආරියසේන Wednesday, 20 November 2013 09:34 PM

පැමිණිලි කරුවන් උසාවි ඇවිල්ල ද ?(ස)

:       0       0

ආරියසේන Wednesday, 20 November 2013 09:34 PM

පැමිණිලි කරුවන් උසාවි ඇවිල්ල ද ?(ස)

:       0       0

රෝස Thursday, 21 November 2013 12:17 AM

යොහාන්, ඔබ හරි (නි)

:       0       0

මොහමඩ් Thursday, 21 November 2013 03:06 AM

මොහුව එළියට දාන්න එපා,එහෙම දැම්මොත් උද්ඝෝෂණ කරන්නේ මුස්ලිම් අපි. (නි)

:       0       0

ස්වර්ණ Thursday, 21 November 2013 05:44 AM

ගිහින් නුබලගේ කට්ටිය කරන නරක වෙළදාම නවත්තන්න බලන්න .මුළු ලංකාවම කන්න අපු අය (අ)

:       0       0

කුමාරසිරි Thursday, 21 November 2013 06:24 AM

ඇප මොකටද? අර අදිසි හස්තය නිදහසම දෙන්නත් පුළුවන්. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. (නි)

:       0       0

ආරියසේන Thursday, 21 November 2013 06:49 AM

මොහමඩ්, ඔබ කියන්නේ මොහුට උසාවිය මගින් ඇප නියම කොරොත් මුස්ලිම් මිනිස්සු උද්ඝෝෂණය කරාවි කියලද. ඒවාට කැරලි මර්දන පොලිසියේ ඇතිවෙන්න බෙහෙත් තියෙනවා. (නදී)

:       0       0

යොහාන් Wednesday, 20 November 2013 07:39 PM

මේවගේඅය ගැන ලියන්න කාලේත් අපරාදෙ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1711 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1779 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1338 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1382 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1976 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 811 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14572 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 171 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site