2015 වසරේ මුල බෙදා හැරීමට ගෙනා පාසල් නිල ඇඳුම් කට්ටල ලක්ෂ 12 ක් තවමත් ඔරුගොඩවත්ත අධ්‍යාපන සේවා අමාත්‍යංශයට අයත් ගබඩාවක ඇතැයි ද එහි වටිනාකම රුපියල් විසිතුන් කෝටි හැට ලක්ෂයක් පමණ බවද ලංකා ගුරු සංගම් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුයේ මෙම නිල ඇඳුම් තොගය නියමිත ප්‍රමිතියෙන් තොර නිසා ඒවා නොබෙදූ බවයි. එම රෙදි ආනයනය කළ සමාගමට මුදල් නොගෙවීම හෝ ආපසු බාරදීම දැනට සිදුකළ හැකි බවද ඔහු කීවේය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විසිතුන් කෝටියක බාල නිල ඇඳුම් ඔරුගොඩවත්තේ
සොපී Wednesday, 16 December 2015 02:46 AM
බඩු බාල නම් ආපසු දෙන්න තිබුණනේ (නි)
සුරන් Wednesday, 16 December 2015 03:19 AM
කෝ එතකොට මේකට වගකිවයුත්තා? (නි)
වරුණ Wednesday, 16 December 2015 03:29 AM
යහපාලන ආණ්ඩුවෙන් වෙළඳපළෙන් රෙදි ගන්න වවුචර් දෙද්දී මොකටද රෙදි ගෙනාවේ? ඕක ෂුවර් එකටම පහුගිය ආණ්ඩුවෙන් ගෙනා රෙදි තොගයක් වෙන්න ඇති (නි)
දහම් Tuesday, 15 December 2015 12:22 PM
මේ ගැන කාට කියන්නද?(හේ)
ස්ටර්ලින් Tuesday, 15 December 2015 01:55 PM
ඕවගෙන් කොමිස් අරගෙන ඉවර නිසා දෙන්න බැහැ නේද ? අපි දැනගත්ත වවුචර් වලට විරුද්ධ වෙන කොට .ඊලග ඡන්දෙට සිල්රෙදී වලට තමයි ගන්න වෙන්නේ .(හේ)
රාධා Tuesday, 15 December 2015 01:56 PM
අර රෙදි බෙදන්න ඕනෑම කිව්වේ මේ ටික බෙදන්න වෙන්නැති නේද ? ආපසු බාරදෙන්න අවුරුද්දක් ?(හේ)
වික්‍රම Tuesday, 15 December 2015 02:23 PM
බාල ඇදුම් කට්ටල ගෙන්වපු එකෙනා ගෙන් අය කරගන්න (හේ)
ඩී.උපුල් Tuesday, 15 December 2015 02:36 PM
වවුචර දෙනකොට හුඟදෙනෙක් දැඟලුවේ ඇයි කියලා දැන් තමයි තේරුම් යන්නේ. (නි)
කණිෂ්ක Tuesday, 15 December 2015 03:15 PM
මේවායින් යම් ප්‍රයෝජනයක් ගන්න බැරිද? (නි)
රොහාන් Tuesday, 15 December 2015 07:59 PM
අනේ මෙහෙමත් නාස්තියක්? (නි)