IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘වස්තුව උඩදී වැනසිලා’

ගාල්ලේ සිට කිලෝමීටර් 65ක් දුරින් වූ මුහුදු තීරයට වැටෙනු ඇතැයි අපේක්‍ෂා කළ අභ්‍යාවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වූ බව උඩුගුවනේ රැදී සිටි ගල්ෆ් නිරීක්‍ෂණ කණ්ඩායම විසින් තහවුරු කෙරුණු බව ශ්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය පවසයි.

එම කණ්ඩායම විසින් ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයට මේ බව දැනුම් දී ඇති අතර අදාළ නිරීක්‍ෂණ කණ්ඩායම රැදී සිටි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව එම අභ්‍යාවකාශ වස්තුව මුහුදට නොවැටුණු බවට එම නිරීක්‍ෂණ කණ්ඩායම තහවුරු කර තිබේ.

මෙම අපද්‍රව්‍ය  කොටසේ ගමන් මඟ පිළිබඳව ඩී බී එ්ත් වොච් ආයතනය වීඩියෝ පටයක් නිකුත් කළේය.



අදහස් (0)

‘වස්තුව උඩදී වැනසිලා’

මහේෂ් පිරිස් Friday, 13 November 2015 12:00 PM

හොඳ වෙලාවට වස්තුව තංගල්ලේ උඩ අහසේදී විනාශ වෙලා . වැරදිලාවත් ;වස්තුව තංගල්ලේ කාල්ටන් එකට අවා නම් කොහොමට හිටීද ? (අ)

:       0       0

යෙනුර Sunday, 15 November 2015 01:03 AM

එක අතකට එහෙම වුණ එක හොඳයි (නි)

:       0       0

ඇසළ Friday, 13 November 2015 01:58 PM

හෙට අනිද්දම එෆසීඅයිඩි එකෙන් දැනුම් දෙයි රාජපක්ෂ මහත්තයාට කට උත්තරයක් දෙන්න කියල වස්තුව අහසේදීම නැති කරපු එක ගැන. (අ)

:       0       0

ෂෙහාන් Saturday, 14 November 2015 06:41 AM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

යොහාන් Friday, 13 November 2015 08:27 AM

කමක් නැහැ. මොන දේ වෙන්නෙත් හොඳට කියනවනේ (නි)

:       0       0

වසන්ත Friday, 13 November 2015 08:28 AM

මේක මෙහෙම වුණ එක හොඳයි (නි)

:       0       0

ප්‍රසාද් Friday, 13 November 2015 08:30 AM

එක උඩදී ගිනිගෙන විනාශවෙන බව විද්‍යාඥයෝ කලින් දන්නේ නැද්ද එතකොට? (නි)

:       0       0

සජ්ජඩ් අහමඩ් Friday, 13 November 2015 08:34 AM

හෙට වහිනවලු. (ස)

:       0       0

සමන් Friday, 13 November 2015 08:35 AM

එ්කවත් මත්තලට බාන්න කියන්න. (ස)

:       0       0

දිමේෂ් Friday, 13 November 2015 08:36 AM

ලංකාවේ අයට එහෙම දෙයක්වත් දැකගන්න වාසනාව නැහැ. (ස)

:       0       0

රවී Friday, 13 November 2015 08:40 AM

ඇයි ප්‍රසාද් ඕක කලින් කියල තිබුනේ උඩදී ගිනිගෙන විනාශ වෙයි කියල. (ස)

:       0       0

ගුණවර්ධන Friday, 13 November 2015 08:52 AM

අපරාදෙ නිරීක්‍ෂණ කන්ඩායම හිටපු ගුවන් යානය මත්තලට ගොඩබාන්ඩ තිබුන. (ස)

:       0       0

ලක්විදු Friday, 13 November 2015 09:06 AM

ෂුවර් එකටම අපේ එකෙක් ඕක උඩදීම උස්සන්න ඇති. අර යකඩ කොමිස් කරයවත් ඔය පැත්තේ ගියාවත්ද? (ස)

:       0       0

සමීර Friday, 13 November 2015 09:14 AM

වැරදි තැනකට වැටෙන්න ගියේ. වැටෙන්න කලින් ඉස්සුවද මන්දා. (ස)

:       0       0

චාමර Friday, 13 November 2015 09:20 AM

ඇයි වස්තුවේ අපිට මෙහෙම කලේ වස්තුවේ! (ස)

:       0       0

ඉසුරු Friday, 13 November 2015 09:22 AM

මන් හිතුව වස්තුව ආව තමයි කියල. බැලින්නං වස්තුව වැනසිලා. කොහොමද වස්තුවේ වැනසුනේ.... කොහොම උනත් එහෙම වෙච්ච එක හොදයි. නැත්තන් එකෙනුත් අපේ රටේ අහිංසකයෙකු ගේ ජීවිතයක් නැති උනොත් එහෙම....(ස)

:       0       0

විකුම් රංගන Friday, 13 November 2015 09:27 AM

කොහොමත් අපේ අය යමක් උඩින් නිකම්ම බිමට වැටෙන කම් බලන් ඉන්න ප්‍රසිද්ධ නිසා, එයට අවස්ථාවක් ලබා දෙන්න ඇති..ඇවන්ට් ගාඩ් එක නාවික හමුදාව යටතට ගත් නිසා, මෙම යානාව සෝමාලියානු මුහුදු කොල්ල කරුවන් ශ්‍රී ලංකා මුහුදු සිමාවට වැටෙන්න කලින් පැහැර ගත්තා යයි කියයිද දන්නේ නැහැ අපේ අයියලා. එහෙම පණ්ඩිත අයියලා ඉන්න රටක් මේක? (ස)

:       0       0

දිනේෂ් Friday, 13 November 2015 09:27 AM

මේක වැරදි පැත්තකට වැටුනේ. මටනම් සැකයි මේ පැත්තේ කව්රුහරි මේක ඉස්සුවද කියල. යකඩ රත්තරන් පෙන්නන්න බෑ. (ස)

:       0       0

චමිලා Friday, 13 November 2015 09:28 AM

ගාල්ලෙ කොල්ලන්ට එ් වස්තුවත් බය උනා නෙ.......එහෙනම්. (ස)

:       0       0

සමන් Friday, 13 November 2015 09:34 AM

අගමැතිතුමනි! කුමන්ත්‍රණයක්!! වහාම කමිටුවක් පත්කර වාර්තාවක් ගන්න. (ස)

:       0       0

වස්තුව Friday, 13 November 2015 09:42 AM

ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ මගේ නමට අගෟරව කරන්න එපා ඔයාලට දාන්න වෙන නමක් තිබ්බේ නැද්ද? දැන්මම මේ නම ඉවත් කරන්න. මේ පිළිබදව නිතිය අතට ගන්න කළීන්. (ස)

:       0       0

ස්මිත් Friday, 13 November 2015 09:47 AM

අනේ අපරාදේ! හොඳ වැඩේ කට අරගෙන බලාගෙන හිටිය කට්ටියට. (ස)

:       0       0

සොපි Friday, 13 November 2015 09:46 AM

අපිවම හොයාගෙන ආපු මේ වස්තුව රාවණ රජ්ජුරුවන්ගේ දඬු මොණරේ ගැජට් එකක් වෙන්න බැරිද ? (ස)

:       0       0

අමර Friday, 13 November 2015 09:50 AM

ප්‍රසාද් එ්ක විනාස වෙන්න පුළුවන් කියල තිබුණ. ඔය ඉංග්‍රීසි ලිපිය කියෙව්ව නම්. සමහර විට වැටෙන්නත් ඉඩ තිබුණ. එකේ සැකැස්ම දන්නේ නෑනේ. සමහර උල්කාෂ්ම වගේ ඒවා පොළවටම එනවනේ. (ස)

:       0       0

මුණසිංහ Friday, 13 November 2015 10:01 AM

11.51 ට විතර ගාල්ල අවට ප්‍රදේශ වලට විශාල ගෙරවීමක් වැනි ශබ්දයක් ඇහිලා තියෙනවා. නමුත් අකුණු ගැසීමක් කියලා බොහෝ අය එය විශ්වාස කරන්නේ නැත්තේ ශබ්දයේ ඇතිවුණු දෝංකාරාමය ස්වරුපය නිසා. (ස)

:       0       0

චන්දි Friday, 13 November 2015 10:13 AM

අය අරය රජවෙයි කියල හිතෙන යටත් ඕකම තමයි (ම)

:       0       0

සෙබා Friday, 13 November 2015 10:31 AM

ඇයි අනුර කුමාර දිසානායක එක ගැන මොනවත් කිව්වේ නැත්තේ ? පස්සේ වත් මොනා හරි කියයි ද දන්නේ නැහැ .. අපි බලා ගෙන ඉන්නවා . (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 11:31 AM

ලංකාව කියන්නේ එසේ මෙසේ රටක් නෙමෙයි උඩුගුවනට චන්ද්‍රිකා ඇරපු කොල්ලෙක් ඉන්න රටක්.කොහොම උගත් කමක් තියෙන්න ඕනෙද චන්ද්‍රිකාවක් අරින්න. (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 11:32 AM

ලෝකයේ වෙනත් රටවල කොන්ඩේ පැහෙනකම් පරීක්ෂණය කරලා උඩු ගුවනට යවන චන්ද්‍රිකාව අපේ රටේ කොල්ලෙක් යවනවා කියල කියද්දී මටනම් පුදුම සතුටක් දැනුනේ. (බ)

:       0       0

මානවී Friday, 13 November 2015 11:46 AM

අපේ කවුරුහරි ඒකත් උස්සලාද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1034 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1406 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5505 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1343 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5540 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5042 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17496 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 272 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 142 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site