IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වාසුත් ඡන්දෙට සල්ලි හිඟමනේ

ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ඡන්දයට මුදල් එකතු කිරීමට මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පුවත්පත් දැන්වීම් පළ කර ඇත.

අද (22) බොහෝ ජාතික පුවත්පත්වල ඔහුගේ දැන්වීම් පළ කර තිබුණි.

දකුණේ ඉඩම් හිමි ධානපතියකුවන වාසුදේව නානායක්කාර මහතා එම ඉඩම්වලින් ආදායම් ලබන්නෙකි. තම දරුවන්ටද ඒවායේ ලාබ ලබාදීම සිදුකරයි. මීට පෙර රුපියල් සියය බැගින් එකතු කර උදය ගම්මන්පිල මහතා තම මැතිවරණ ව්‍යාපාරයට ජනතාවගෙන් මුදල් එකතු කළේය.

දැන් එය වාසුදේව නානායක්කාර මහතා විසින් සිදුකරගෙන යනු ලැබේ.

web

 



අදහස් (0)

වාසුත් ඡන්දෙට සල්ලි හිඟමනේ

රෝහණ Thursday, 23 July 2015 02:09 AM

සමාජවාදී විප්ලවවාදී කතා දැන් නැහැ වගෙයි (නි)

:       0       0

තෙපානිස් Wednesday, 22 July 2015 02:11 PM

කොහොමත් දැන් කවුන්සිලෙන් පැන්ෂන් ගන්න කාලේ හරි සහෝදරයා. (ර)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 23 July 2015 10:06 AM

ආපු මග අමතක වෙලා පරපෝෂිතවූ, වාසුට තිබ්බ මනුස්සකමත් නැතිවෙලා. (ස)

:       0       0

මනෝ Thursday, 23 July 2015 02:19 PM

මම ඔබේ අගය කරන්නේ ජාතික රක්ෂණ සංස්ථාව ආපසු ගන්න කරපු රාජකාරිය පමණි. (අ)

:       0       0

සියාතු Wednesday, 22 July 2015 02:24 PM

පාර්ලිමේන්තුවට යවන්නේ අර වචන අහ ගන්නද ? (ර)

:       0       0

වික්ටර් Thursday, 23 July 2015 02:30 PM

දරුවෝ දෙන්න අමෙරිකාවේ පදිංචි කරලා හොරුත් එක්ක එකතු වෙලා අධිරජ්‍යවාදයට එරෙහිව සටන් කිරීම ,මාර්ක්ස්වාදය , (අ)

:       0       0

අචිනි Thursday, 23 July 2015 07:30 AM

අපෙන්ම අරගෙන අපිටම ආපහු කෙලින්නද යන්නේ වට්ටක්කා මහත්තයා (බ)

:       0       0

අජිත් ප්‍රනාන්දු Thursday, 23 July 2015 03:54 AM

වාසු මහත්තයෝ, ඔබගේ පක්ෂය බෝර්ඩ් ලෑල්ලට පමණි. ඔබලාව ප්‍රතික්ෂේප වෙලා බොහෝ කල්. කාගේ හරි පක්ෂයන එල්ලිල දවසේ ගාණ හොයාගන්න. (බ)

:       0       0

මහරුෆ් Thursday, 23 July 2015 03:57 AM

තවත් ගම්මන්පිලත් ද (බ)

:       0       0

රාජේන්ද්‍ර Wednesday, 22 July 2015 04:42 PM

දැන් අපිද සල්ලි දෙන්න ඕනෑ? (නි)

:       0       0

ඩයස් Thursday, 23 July 2015 12:01 PM

ඉබ්බන්විල හන්දිය ට ගිහිල්ල පරණ සම සමජ කාර්යාලය ඉස්සරහ ලේන්සුවක් එලාගෙන ඉන්ඩ. තමුනාන්සේලා වගේ මිනිස්සු දුප්පතාගේ බඩට නෙමේ හිගන්නගේ පාත්තරෙත් විදින කාලකණ්ණි. මමත් තරුණ කාලේ තමුසෙලාට රැව්ටිච්ච මිනිහෙක්. එ්කයි කේන්තිය. (බ)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 05:02 AM

කැමති අය දෙන්න අකමැති අය නොදෙන්න (බ)

:       0       0

සුගත් Thursday, 23 July 2015 05:05 AM

ගම්මන්පිල රුපියල් සීයෙන් පටන්ගත්තා.මෙයා පටන් ගන්නේ කීයෙන්ද දන්නේ නැහැ.අනේ සලලි නැත්නම් ගෙදරට වෙලා වැඩක් බලා ගන්න පාර්ලිමේන්තුවට ගිහින් අපේ ළමයින්ට කුණුහරුප උගන්නන්නේ නැතුව. (බ)

:       0       0

සිසිර Thursday, 23 July 2015 05:12 AM

ඔච්චරම සල්ලි අමාරුනම් ඡන්දයට ඉල්ලන්න නැතුව හිටියනම් ඉවරයිනේ , අපිට කරදර නොකර (බ)

:       0       0

ධම්ම Wednesday, 22 July 2015 12:25 PM

මිනිසුන්ට කීයක් හරි බෙදා දෙන්න වෙයි කියලා ලෝබකමට කරපු වැඩක්.(හේ)

:       0       0

රාධා Thursday, 23 July 2015 01:12 PM

නිමලා අක්කා,මෙයා කියන දේවල් මෙයා ළඟ නැත්ද? (අ)

:       0       0

විජේසුරිය Wednesday, 22 July 2015 10:37 PM

අනේ පවු දෙවියනේ! (නි)

:       0       0

උපුල් Thursday, 23 July 2015 01:21 PM

ඔව් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්න සල්ලි දීලා හරි යවන්න ඕනේ මේ නිගන්ටයෝ . ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවා මොකද එන ආත්මේ මෙයාල ඉපදෙන්නේ කොහොමත් එහෙමමනේ (අ)

:       0       0

අතුල Friday, 24 July 2015 06:37 AM

මේ වීරේ ගෙන් පොඩි අතමාරුවක් ඉල්ලගන්න බැලුවේ නැද්ද? (බ)

:       0       0

සත්‍යයා Wednesday, 22 July 2015 11:31 PM

මහලොකු සමහර වාමාංශික නායකයෝ වැඩිදුර අධ්‍යාපනයට කියා පුතාලව ඇරියේ "අධිරාජ්‍යවාදී" ඇමරිකාවට. (නි)

:       0       0

ලලිත් සෞදි Thursday, 23 July 2015 09:20 PM

ඔයාලා දන්නා වචන ටික තමා අධිරාජ්‍යවාදී,ලිබරල්,කුමන්ත්‍රණ,විදේශ බලවේග,වාමාංශික... හැබෑටම වාසු මහත්තයෝ ඔයාගේ පක්ෂයේ සාමාජිකයෝ කීදෙනෙක් ඉන්නවද? කරුණාකරලා රටට කියන්න (නි)

:       0       0

ගමගේ Thursday, 23 July 2015 12:37 AM

ලිප්ටන් වටරවුමේ එක් දිනක් ලේන්සුවක් එලාගෙන සිටින්න. හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

gayan Wednesday, 22 July 2015 01:31 PM

ජනතා මුදලින් ඡන්දෙ ඉල්ලලා කරන්නේ අනුන්ට කඩේ යන එකනේ. මොකක්ද කරපු ජනතා සේවය? ඉල්ලනවා ගිහිල්ල ඔය කඩේ ගිය හම්පුතාගෙන්. (අ)

:       0       0

නිමලා අක්කා Wednesday, 22 July 2015 01:31 PM

මෙයා මිනිස්සුන්ට පෙන්නන්නේ මුදල් නැති බවයි. මෙයා කියන දේවල් අහන අයට දෙයියන්න්ගේ පිහිටයි. (අ)

:       0       0

සේන Wednesday, 22 July 2015 01:40 PM

මෙයා පහුගිය කාලයේ අපිවෙනුවෙන් මොනාද පාර්ලිමේන්තුවට වෙලා කලේ තව සල්ලිත් දීලා පත්කරගන්න. (අ)

:       0       0

විජිත් Wednesday, 22 July 2015 01:54 PM

පෙනුමෙනුත් ඒ වගේ .ඡන්දත් හිගාකනවා...පින් ලිස්ට් එකෙනුත් හිගා කනවා...අනේ මෙහෙමත් (අ)

:       0       0

සයිමන් Thursday, 23 July 2015 06:32 AM

මෙයා කොහොමත් හිඟන්නා වගේ පෙනුම (බ)

:       0       0

ගාමිණී Thursday, 23 July 2015 01:57 PM

විගි ගෙන් ඉල්ලා ගන්ඩ. මස්සිනා ළඟ බඩු තියෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 854 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 384 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 552 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1871 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1898 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 854 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22534 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22495 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 179 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site