(යොහාන් භාසුර)
හිටපු නාවික හමුදාපතිවරයෙක් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී වයඹ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබේ.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා ‘කොවිඩ්’ ආසාදිතව අභාවප්‍රාප්ත වීමෙන් එම තනතුර පුරප්පාඩු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධූරයට
සෙනවි Thursday, 09 December 2021 03:04 PM
නුසුදුස්සෙකුට සුදුසු තැනක්.???
S.K.Sirisena Thursday, 09 December 2021 03:07 PM
හොඳමයි මහත්තයෝ ,හැබැයි කුරුනෑගල කොල්ලෝ උස්සන්න හදන්න එපා
සෙනවි Thursday, 09 December 2021 03:09 PM
හමුදා නිලදාරීන් හැර මෙවැනි දේකට පරිපාලන අංශයේ නිලදාරීන් නැතිද???
පිටිගල මිලානෝ Thursday, 09 December 2021 03:15 PM
එහෙමනම් කප්පම් මිනීමැරුම් නඩුවත් ගොඩම තමයි....!
Nuwan Thursday, 09 December 2021 03:56 PM
රටක් විනාශ කරපු තරමක්..!!!
chinthana Thursday, 09 December 2021 04:15 PM
ආණ්ඩුකාරකම කියන්නේ දේශපාලන තනතුරක්... පරිපාලන තනතුරක් නොවේ.
ලේක්කෝ ගලබඩ Thursday, 09 December 2021 04:51 PM
මේ ජනාධිපති මේ දක්වා කලේ තම හිතවතෙකු මිනීමැරුම් දඬුවමෙන් නිදහස් කර ඉහළ රැකියාවක් දීම, හිතවතුන්ගේ නඩු අස්කර ගැනීම සහ ඔවුන්ට නිලතල දීම, කඩේ ගිය අයට උපකුලපතිකම් දීම, රටේ එක නීතියක් තිබීම පිළිබඳ කරුණු සෙවීමට... අනික එ්කේ බේබදු ගණන්කාරයෙක් දැමීම සහ රටට ඔහේ යන විදියකට යන්න ඉඩ හැරීමයි.
imesha Thursday, 09 December 2021 05:11 PM
මේ අයට ලොකු ලොකු තනතුරු දෙන්න තරම් ජනාධිපතිත් නිහීන වෙලාද?
ලුම්බිණි Thursday, 09 December 2021 05:16 PM
ඔන්න ඉන්න රටක් ලැබෙනවා...!
හසන්ති Thursday, 09 December 2021 06:17 PM
කුරුණෑගල කොල්ලෝ ගෙට ගනිව් කිව්වාලු...
ජයසුන්දර Thursday, 09 December 2021 06:24 PM
විශ්‍රාමික අයට පාඩුවේ ඉන්න දීලා වෙනත් කෙනෙකුට ඔය රැකියාව දුන්නා නම් මොකද?
fairoos Thursday, 09 December 2021 06:29 PM
සර් පාස් කියපු කට්ටිය අදහස් ලියන්නේ නැද්ද? අයියෝ නන්දසේන...!!!
සමන්ත Thursday, 09 December 2021 07:03 PM
සමන්ත අදක්ෂ ,අසාර්ථක, ෆේල් මිනිහෙක් මැරවරයෝ, මිනීමරුවෝ ගැන විස්වාසය තියලා වැඩ කරන එක පුදුම වෙන්න දෙයක් නෑ. රටට යන කල දසාව ගැනයි දුක.
කිරි පුතා Thursday, 09 December 2021 07:16 PM
තිස් වසරක ම්ලේච්ඡ යුද්ධයෙන් රට බේරා ගැනීමය... අභීතව පෙරමුණේ සිටි මෙවන් හෙළ විරුවන්ට ජාතිය සදා ණයගැතිය... මෙවන් විරුවන් බලයේ සිටිනතැන ජාතික ආරක්ෂාව ගැන විශ්වාසයක් ගොඩ නැගේ. එය රටට අවශ්‍යම දෙයකි...
Shan Friday, 10 December 2021 12:08 AM
නූගත් අදූරදර්ශි නායකත්වයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනන බැ