(ළහිරු හර්ෂණ)
අරගල සමයේ ජනාධිපති මන්දිරයට ඇතුල්වීමේ නඩුවේ 73 වන සැකකරු ලෙස බන්ධනාගාර ගතකර සිරකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කෙරිණි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසන්ත මුදලිගේ අධිකරණයට
sharm warn Wednesday, 25 January 2023 11:08 AM
ඉතුරු 72 ඉන්නේ ස්වර්ගයේද ?වල පයයි ගොඩ පයයි කාලයි ඉන්න නාකි පිනාගේ උද්දච්ච කමට කරන අපරාධයක් .වෙන මුකුත් නෑ
DDD Wednesday, 25 January 2023 11:59 AM
මේ වගේ කඩාකප්පල් කාරීන්ව නිදහස කරන්න එපා.මේගොල්ලෝ රටේ අභිවෘර්ධියට වැඩකරන අය නෙවෙයි .පෞද්ගලික වාසි සඳහා එක එක්කෙනාට කඩේ යන අය
mewanWednesday, 25 January 2023 12:43 PM
ගන්ජ ගහලද ?
sharm warnWednesday, 25 January 2023 01:01 PM
අනේ ඔව්.. දැන් මේ කොල්ලව හිරේට දැම්මට පස්සේ රට නිකන් අම්මට සිරි වෙන්න දියුණු වුණානේ... දැන් අපි කිරෙන් කාලා පැණියෙන් අත් හෝදලා ඉන්නේ...
Bamunuarachchi Thursday, 26 January 2023 04:06 PM
ඇයි ගොන් තඩියෝ මේ කොල්ලව හිරේ දැම්ම නිසානේ අපි අවහිරයක් නැතිව පාරේ යන්නේ.. ඒක නොතේරෙන මැට්ට.
ලුම්බිණි Wednesday, 25 January 2023 12:24 PM
අදවත් නිදහස් කරන්න
Sunil Wednesday, 25 January 2023 01:17 PM
අදමිටු රාජ්‍ය පාලකයින්ට එරෙහිව හඬක් නැගීම වෙනුවෙන් ඔහුට මේ පිනාධිපතිගෙන් ලැබෙන සැලකිල්ලයි මේ... ඇතුළේ සිටිය යුතු අය එළියේ... එළියේ සිටිය යුතු අය ඇතුලේ... මේ එක රටක් එක නීතියක්...
fairoos Wednesday, 25 January 2023 01:26 PM
අරගලයට ජයවේවා... කංජිපානිට ඇප... වසන්තට ඇප නැහැ... මේ කාලකණ්ණින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.
tikira Wednesday, 25 January 2023 05:53 PM
කංජිපානි වැඩ කළේ ආණ්ඩුවත් එක්ක. ඒ නිසා තමයි එයාව නිදහස් කරලා ඉන්දියාවට පැටෙව්වේ. දැන් ආණ්ඩුවේ බලධාරීන්ට ඉන්දියාවේ ඉඳන් හෙරොයින් එවන්නේ කංජිපානි...!!! වසන්ත මුදලිගේ කෙරුවේ මේකෙ විරුද්ධ පැත්තයි.