(යොහාන් භාසුර)
රැඳවුම් නියෝගය මත ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ කොළඹ ජාතික රෝහලට අද (2) පෙරවරුවේ ගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදලිගේ මහතා එම රෝහලේ සමේ රෝග සායනයට රැගෙනවිත් ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසන්ත මුදලිගේ ජාතික රෝහලට
කිරිපුතා Wednesday, 02 November 2022 02:45 PM
මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකුට පෙන්වලා අංගොඩ යවලා පුනරුත්ථාපනය කරලා අරගෙන රටට වැඩක් කරන්න දෙන්න ඕනෑ...!
sharm warnWednesday, 02 November 2022 02:54 PM
ඔයාවද?
Lal GomisWednesday, 02 November 2022 03:04 PM
කිරිපුතා, ඔයගොල්ලන්ව තමයි පුනරුත්ථාපනය කරන්න ඕනේ...!
විපරමා Wednesday, 02 November 2022 06:03 PM
මොලේ උඩ ඉන්න කෙනෙක් වගේ... ශිෂ්ඨ සම්පන්න රටවල සිරකරුවන්ට මීට වඩා හොඳින් සලකනවා. සිරකරුවෝද, මනුස්සයෝ කියලා තාප්පවල ලියලා තිබුණාම විතරක් ඇති...
de silva berlin Wednesday, 02 November 2022 04:22 PM
කරුණාකර චෝදනා තිබෙනවා නම් නඩු පවරන්න. නැතිනම් මෙම තරුණයා සහ හාමුදුරුවෝ වහාම නිදහස් කරන්න. සිරකරුවන්ට රෝග ඇතිවෙලා මෙහෙම ඉස්පිරිතාලේ ගෙන එන තරමට අමාරු වෙනකම් බලධාරියෝ උඩ බලාගෙන ඉන්නවද? මේවා පෙන්න පෙන්නා යුරෝපයේ පරණ කොටි හිතවාදියෝ තව කොටි නැටුමකට සංවිධානය නෙව බව පෙනෙනවා. ඉක්මන් තීරණයක් ගත්තේ නැතිනම් ලබන සතිය වෙනකොට මෙහේ යුරෝපයේ නගරවල පොඩි පොඩි විරෝධතා පටන් ගනීවි. එතකොට සංචාරකයෝ එන එක, GSP සහන, IMF වගේ දේවල් අවුල් වේවි. මේකෙන් අමාරුවේ වැටෙන්නේ ලංකාවේ දුප්පත් ජනතාව. මේ තානාපති නිලධාරීනට මෙම ප්‍රශ්නය ගැන කිසිම උනන්දුවක් නැහැ. ඔවුන් බලන්නේ ඔවුන්ගේ බිස්නස් එකක් කරගෙන නිහඬව ඉන්න.
senaWednesday, 02 November 2022 05:34 PM
සිල්වා මහත්තයෝ ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට අමාරු වුණාම පාලකයින්ට ඇති වැඩේ මොකක්ද? ඕනාම තත්වයක් යටතේ රුපියල් 5000 ක් දුන්නම ඒ මිනිස්සු පස්සෙන් එන බයි රැලක් ඉද්දි.
fairoos Wednesday, 02 November 2022 06:00 PM
රනිල් රාජපක්ෂ මේ කරන අපරාධයට හෙණ වදිනවා...
Prase Wednesday, 02 November 2022 06:25 PM
රටේ ජනතාව ඉවරයි....
de silva Wednesday, 02 November 2022 07:24 PM
සේන මහත්මයා. ඔබතුමාගේ අදහස සම්පූර්ණයෙන්ම ඇත්ත. බටහිර දියුණු රටවල පගා ගහන, හොරකම් කරන මිනිස්සු සමාජයේ කොන්වෙනවා. නමුත් ලංකාවේ මිනිස්සු මේ ගොල්ලන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු අරිනවා. 5000 දුන්නම හරිම ඉහළයි. හරිම කණගාටු දායක තත්ත්වයක්. මේකෙන් ගොඩ එන්න කිසිම සාධනීය ක්‍රියාමාර්ගයක් ගන්න බවක් නොපෙනේ.
චන්ද්‍රසේකරන් Thursday, 03 November 2022 11:30 AM
ලංකාවෙ නම් හොරකම් කරවන්නේ සුලුවෙන් හෝ දේශපාලන හයියක් තියෙන මිනිස්සු තමයි හොරු රකින්නම සිටින රාජ්‍ය සේවයේ පිරිසක් ඉන්න අතරේ සහායට එන ස්වයං රැකියා කරන පිරිසකුත් අනන්ත දකින්නට ලැබෙනවා.
Alujnam Wednesday, 02 November 2022 09:08 PM
සිල්වා මහතා සහ සේන මහතා. මම ඔබ සමඟ සම්පුර්ණයෙන්ම එකඟ වෙමි
Ran Wednesday, 02 November 2022 09:09 PM
කොතැනක හිටියත් අපේ බදු මුදලින් තමා ගෙවන්නේ