IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වසන්ත සමරසිංහගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

රුපියල්   කෝටි විසි පහක්  වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් රජයේ ප්‍රසම්පාදන නියමයන් උල්ලංගණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදිමට  ගත් බව කියන   තීරණයක් අත්හිටුවන  අතුරු තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලමින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ගොනු කළ පෙත්සම උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද ප්‍රතික්ෂේප කළේය.

උතුරු මැද ආණ්ඩුකාරවරයාට, ප්‍රධාන ඇමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට සහ පළාත් ලේකම්ට එරෙහිව මෙම නියෝගය පතා තිබිණි.

 පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කළ යුතුව   පිරිසක් නම් නොකිරීමෙන් මතු වූ තාක්ෂණික දෝෂයක් නිදා පෙත්සම් විභාගය අත් හිටුවන බව අධිකරණය ප්‍රකාශ කළේය.

තාක්ෂණීක දෝෂය මග හැර යළි නඩු පවරන බව වසන්ත සමරසිංහ මහතා කියයි.



අදහස් (0)

වසන්ත සමරසිංහගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

අංගොඩ ලාල් Tuesday, 18 October 2016 07:01 AM

දිගින් දිගටම දුෂණ සහ වංචා පෙත්සම් සහ නඩුචෝදනා ගොනු කිරීමේදී ඒවා තාක්ෂණික හේතු මත ප්‍රතික්ෂේප වෙන බව නිතරම අහන්න වෙනවා . මේ පෙත්සම් හෝ නඩු පැවරීම් තාක්ෂණ හේතු මත විසිනොවෙන විදියට හරියට කරගන්න බැරි වීමෙන් වෙන්නේ මේ හරහා මොනවා හරි ජනතාවාදී ප්‍රතිපලයක් රටට ලැබෙන්න තියෙනවා නම් ඒවා ප්‍රමාද වීම සහ වැරදි කාරයෝ තව දුරටත් නිදැල්ලේ ක්‍රියා කිරීම තමයි . (ර)

:       0       0

ධම්ම Tuesday, 18 October 2016 09:13 AM

බලයේ ඉන්න අයට නඩු දාන්න ගියාම තාක්ෂණික දෝෂ, ග්‍රහ දෝෂ, මානුෂික දෝෂ, මුද්‍රණ දෝෂ එහෙමත් නැත්නම් බාලගිරි දෝෂ හරි බලපානවා., (හේ)

:       0       0

කිර්ති Tuesday, 18 October 2016 09:55 AM

ඒක හොදයි.(හේ)

:       0       0

වසන්ත Tuesday, 18 October 2016 10:19 AM

මේ හැම දෝෂයකටම වඩා," ක්ෂණික " දෝෂ වඩාත් බලසම්පන්න බව සිහියට.......ගත යුතුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 55 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1642 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 473 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2319 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site