IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


විසඳුම් නැතිව ඇමතිට බාධා කරති

මධ්‍යම අධිවේගී මාර්ගය සැදීමේදී  ඇති ගැටළු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ අද පැවති සාකච්ඡාවේදී ප්‍රමාණවත් විසඳුම් නොලැබුණු බව කියමින් පිරිසක් ඇමැති ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ මෝටර් රථයට යෑමට නොහැනි වන සේ විරෝධතාවයක් පැවැත්වූහ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී කඩවත සිට මීරිගම දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට අයත් ප්‍රදේශයන්හි දේපොළ අහිමිවන ජනතාවට මෙතෙක් ප්‍රමාණවත් වන්දි නොලැබුණු බව උද්ඝෝෂකයෝ කීහ.

පොලිස් නිලධාරීන් මැදිහත්වී උද්ඝෝෂකයන් මාර්ගයෙන් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයා පිටවී ගියේය.

DSCF2637 DSCF2647 DSCF2656



අදහස් (0)

විසඳුම් නැතිව ඇමතිට බාධා කරති

සෑම් Tuesday, 03 January 2017 08:35 PM

මෙවැනි දේශපාලකයන් සමඟ කේන්ති ගන්න මේ මිනිසුන්ට පිස්සුද? (නි)

:       0       0

සිරි Tuesday, 03 January 2017 08:59 PM

මට නම් හිතෙන්නේ “ඕනෑම කෙනෙකුට විරෝධතා කළහැකියි" (නි)

:       0       0

ධම්ම Tuesday, 03 January 2017 11:13 PM

එක්කෙනෙක් එක්‌ කලෙක කිව්වා දැන් විනිසුරුවරුන්ගේ ගෙවල්වලට ගල් ගැසීමට තරම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණුයි කියලා. දැන් මෙතුමා කියාවි දැන් ගරු ඇමතිවරයාගේ ගමන්මග අහුරන්නට තරම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණුයි කියලා. (නි)

:       0       0

රෝහණ Wednesday, 04 January 2017 01:43 AM

මිනිස්සු හිතන්න ඕනෑ තමන් ගැන විතරක් නොවෙයි. හැමෝම මෙහෙම හිතුවොත් අලුතෙන් පාරක් හදන්නේ කොහොමද? (නි)

:       0       0

සමන් Wednesday, 04 January 2017 02:41 AM

රෝහණ, ඔය ඉන්න බොහෝ මිනිස්සු පොඩි ඉඩම් කෑලි තියන අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගෙන් ලබාගන්න ඉඩමට සාධාරණයක් කරන්න කියලා. නිකන් දෙන්න මේ මිනිස්සු වෙස්සන්තරලා නොවේනේ. ඔච්චර දුක නම් ඔයාට පුළුවන්නේ ඔයාගේ ඉඩමේ නිවාස නැති පවුල් 7-8ක් පදිංචි කරගන්න (නි)

:       0       0

සරත් Wednesday, 04 January 2017 05:04 AM

මේවාගේ දේවල් වලට උධ්ඝෝෂණ කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 344 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 764 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 123 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 585 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6715 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2196 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site