IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘වාසියට හෝයියා කියන්න එපා‘

මේ මැතිවරණයේ දී මිනිසුන් තමන්ට ලැබෙන වාසිවලට වඩා ඡන්දය ඉල්ලන පුද්ගලයන් ගැන හොඳ තක්සේරුවකින් කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (06) කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.

මහත්මා දේශපාලනයක් ගැන කතා කරන මිනිසුන් අතර එලෙස වැඩ කරන දේශපාලනඥයන් ජනප්‍රියතාවක් තිබෙන බව ද, ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය අනෙකුත් අයට වඩා ඉදිරියෙන් තිබෙන බව ද සේනාරත්න මහතා පැවසීය.

64 IMG_7546 IMG_7551 IMG_7553



අදහස් (0)

‘වාසියට හෝයියා කියන්න එපා‘

රොහාන් Thursday, 06 August 2015 01:56 PM

අපි දන්නවා ඔබ තුමා කව්ද කියල (නදී)

:       0       0

සංජීව Friday, 07 August 2015 03:49 AM

අලියගෙන් ඡන්ද අරගෙන පනින්න බලාගෙන ඉන්න අයට නම් මනාප දෙන්න එපා... (නි)

:       0       0

දහම් Thursday, 06 August 2015 02:02 PM

ඔය කොයි දේ කියන්න වෙන්නෙත් 17 වෙනකම් විතරයි. කළුතර යූ එන් පී කාරයෝ ඔබ තුමාට මනාප දෙන්නේ නැහැ. වසර 10 දුක් විඳපු නියම යූ එන් පී අපේක්ෂකයන්ට අසාධාරණයක් කරන්න බැරි නිසා. (බ)

:       0       0

සිසිර Friday, 07 August 2015 03:54 AM

මට නම් ඇත්තටම මේවට හිනායනවා (නි)

:       0       0

ජානක Thursday, 06 August 2015 02:51 PM

අපේ ඡන්දය අරන් පැනපු පනිලිවලට මෙයාට කොහොම හරි දෙන්නම ඕනා (නදී)

:       0       0

දහම් Thursday, 06 August 2015 03:01 PM

කළුතර යූ එන් පී අය මනාප දෙන්නේ අවුරුදු 20 දුක් විඳගෙන හිටපු අපේක්ෂකයන්ට (නි)

:       0       0

දාස Thursday, 06 August 2015 03:26 PM

මමත් දෙන්නේ අලියට තමා. එත් ලොකුම හෝයියා ඔබ තමා (නදී)

:       0       0

දහම් Thursday, 06 August 2015 03:28 PM

අවුරුදු 21 දුක් විඳපු අපේක්ෂකයෝ ඉන්නවා. යූ එන් පී කාරයෝ මනාප දෙන්නේ ඒ අයට. (බ)

:       0       0

නිහාල් Thursday, 06 August 2015 03:32 PM

පනින එකේ සීමාවක් නෑ.හිටපු මුදල් අැමැති කෙනකුගේ වාර්තාවකුත් බිද හෙලලයි මෙයා ඉන්නේ. (බ)

:       0       0

ජිෆ්රි ගුණසේකර Friday, 07 August 2015 04:52 AM

ඔබතුමා හොඳ පහදා දීමකින් ඡන්ද දායකයව දැනුවත් කරල තියෙනවා. නමුත් ඒක අදාල ඡන්ද දායකයට පමනද? අපේක්ෂකයන් වාසි පැත්තට පැන්නට කමක් නැද්ද? (නදී)

:       0       0

ුදෂ් Friday, 07 August 2015 04:55 AM

මෙයාටත් දැන් තේරෙනෙව වගේ කොයි පැත්තටද වාසි කියලා (නදී)

:       0       0

ඉන්දු Thursday, 06 August 2015 04:24 PM

වාසියට පාට මාරුකරන අය ගෙදර යවන්න ඕනෑ. (නි)

:       0       0

සන්ජය Thursday, 06 August 2015 04:27 PM

විවිධ තරාතිරම් වල අය අපි අතර ඉන්නවා. අපි දැනගන්න ඕනෑ නිවැරදි පුද්ගලයින් තෝරාගන්න (නි)

:       0       0

ප්‍රියංක Friday, 07 August 2015 05:59 AM

මෙතුමා කවදත් ඇමති. අනේ වාසනාවන්.(ම)

:       0       0

ටිරාන් Thursday, 06 August 2015 05:30 PM

මම මොකුත් කියන්න බැරි නිසා කට වහගෙන ඉන්නවා (නි)

:       0       0

දුෂි Friday, 07 August 2015 06:08 AM

ස්වයං විවේචනයක යෙදෙනවා වගේ.. (ම)

:       0       0

රනිල්‍ Thursday, 06 August 2015 06:12 PM

අනේ මගේ කට! (නි)

:       0       0

විපුල Thursday, 06 August 2015 07:16 PM

අපි බලමුකෝ මිනිස්සු ඔබට සළකන හැටි (නි)

:       0       0

ජයන්ත Thursday, 06 August 2015 07:33 PM

ලබාගත් දේ රැකගැනීමට දරන වෙහෙස! (නි)

:       0       0

සුනිල් මිලනෝ Thursday, 06 August 2015 08:16 PM

මෙදාපාර ඇපත් නැහැ හො‍ඳේ! (නි)

:       0       0

ලලිත් Thursday, 06 August 2015 09:28 PM

ඔයා ගැනත් කළුතර ජනතාව හොඳට බලාගන්නවා (නි)

:       0       0

සමන් Thursday, 06 August 2015 10:11 PM

දැන් මේවද කැබිනට් එකේ තීරණ? (නි)

:       0       0

දුමින්ද Thursday, 06 August 2015 10:42 AM

අලියාගේ මනාපේ පොරේ අමනාපේ (ම)

:       0       0

කුමාර Thursday, 06 August 2015 11:31 PM

දෙපැත්තට පනින අයටත් අපි මනාප දෙන්නෙ නැහැ (නි)

:       0       0

විජයබාහු Thursday, 06 August 2015 10:55 AM

ඔබතුම කලින් මැතිවරණේදී ඔහොම කිව්වේ නැ නේද ? (ම)

:       0       0

අජිත් Thursday, 06 August 2015 11:06 AM

වාසියට පනින්නේ කවුද දන්නේ නෑ.(ම)

:       0       0

පිවිතුරු යහපාල Friday, 07 August 2015 02:41 AM

මැතිවරණයක් ක්‍රියාත්මක වෙද්දී පවතින්න ඕනෑ භාරකාර රජයක්.මට නම් තේරෙන්නේ නැහැ කොහොමද එහෙම රජයක් කැබිනට් තීරණ ගන්නේ කියලා.ඔවුන් ගන්න සියලු තීරණ මැතිවරණයට ඍජුව බලපෑමක් කරන්නේ නැද්ද? ඒවා අපක්ෂපාතිද? විශේෂයෙන් ජනවරමක් නැතුව පත්වුණ මේ මාස හයේ ආණ්ඩුවෙන් ගත් සමහර තීන්දු තීරණ ඉදිරියට ජනවරමකින් එන රජයකට ගොඩඑන්න බැරි ප්‍රශ්න ගොඩක් දැනටමත් ඉතුරු කරවලා තියෙන්නේ. (නි)

:       0       0

ඇන්ටන් Friday, 07 August 2015 02:51 AM

මහින්දට නිකරුනේ දොස්කියන අවලාද නඟන එක තමයි මට නම් ඉවසන්නම බැරි (නි)

:       0       0

දිනේෂ් Thursday, 06 August 2015 12:37 PM

අනේ මගේ කට! (නි)

:       0       0

කරු පෙරේරා Thursday, 06 August 2015 01:03 PM

වාසිකාරයො කවුද කියලා රටම දන්නවා. බේරුවල අය බලාගෙන ඉන්නෙ 17දා වෙනතුරු. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Friday, 07 August 2015 03:22 AM

"ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට" (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Friday, 07 August 2015 03:31 AM

පනින්න දක්ෂ වුණත් සමහරුන්ට මේ පාර නෝ චාන්ස්.අනේ පව්. (නි)

:       0       0

උදය Friday, 07 August 2015 03:37 AM

මෙදා පාර අපි පාඩම උගන්වනවා. (නි)

:       0       0

නදුනි Thursday, 06 August 2015 01:33 PM

බොරු කියන්න රජා (නදී)

:       0       0

උක්කුන් පුතා Thursday, 06 August 2015 01:38 PM

කැබිනෙට් ප්‍රකාශන අස්සේ මොකද මේ ඡන්දේ ගැන කතා? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 886 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1281 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5474 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1271 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5389 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4838 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17397 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site