මොළය මිය යන පුද්ගලයන්ගේ වකුගඩු පවුලේ ඥාතීන්ගේ කැමැත්ත මත ලබා ගැනීමේ වැඩසටහන කොළඹ මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය දැන් කරගෙන යයි.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආර් එම් රත්නායක මහතා පවසනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර පාලිත මහීපාල මුල්ම පොරොන්දු පත්‍රයට අත්සන් කළ බවයි.
වසරකට වකුගඩු රෝගීන් පන් දහසක් පමණ හඳුනා ගැනුන ද ඔවයුන්ට බද්ධ කිරීමට වකුගඩු සොයා ගැනීම ගැටළුවක් බැවින් මෙවන් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව විශේෂඥ වෛද්‍ය ආර් එම් රත්නායක මහතා කීවේය.
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසරකට වකුගඩු රෝගීන් 5000ක්
අන්තෝනි Wednesday, 09 March 2016 06:38 PM
අලුතින් මොළය මියයන්න දෙයක් නැහැ. අපේ මිනිස්සු ඉපදෙනකොටම මොළය මියගිහින් තමා ඉපදෙන්නේ. (නි)
තිස්ස Thursday, 10 March 2016 07:21 AM
මේවා තමයි ජනතාව මුහුණ දෙන අනේකවිද ප්‍රශ්න, මේවට පිළියම් යොදනවා නම් නේද හොඳ (අ)
කරුණාජීව Wednesday, 09 March 2016 04:19 PM
වාහන අනතුරු වලින් මියයන අයගේ වකුගඩුත් ලෙඩුන්ට බද්ධ කිරීමට පියවර ගන්න. (කෞ)