(ඉන්දිකා රාමනායක)
වසරක් තුළ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ගිනුම් තුනක පවත්වාගෙන ගිය කාන්තාවක් කැළණිමුල්ල ප්‍රදේශයේ දී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුඩු ආශා නමින් හැඳින්වෙන සැකකාරිය අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධ අපරාධකරුගේ ගෝලයකු වූ චමියා නැමැත්තාගේ අනියම් බිරිඳ බවත් ද පොලිසිය පවසයි .
මෙම මුදලින් සැකකාරිය මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ ලක්ෂ 50 ක වියදමින් කඩ කාමර මිලදී ගෙන ඇති බවද පොලිසිය කියයි .
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් මෙලෙස ගිණුම් බැර කරගෙන ඇති බවත් 2019, 2020 යන වසරවලදී මෙම වසරවලදී මෙම ගිණුම්වල මුදල් සංසරණය වී ඇති බවද පොලිසිය සඳහන් කරයි .
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසරකදී කෝටි තුනක ගිනුම් පවත්වාගෙන ගිය කතක් අල්ලයි
rasika Saturday, 07 August 2021 10:34 AM
ඔහොම්ම අමතිලගේත් ගිණුම් ටික බලමුකෝ .මේ ණය බරින් පුළුවන්
ලලිත් එම් Saturday, 07 August 2021 01:59 PM
ඇමතිලාගේ පවුල්වල සහ රජපවුලට ගෑවුණු සැමගේ ගිණුම් සොයලා බලලා ආයිමත් මේ ප්‍රවෘත්තිය ලියන්න.
විපරමි Saturday, 07 August 2021 06:32 PM
හොර දූෂිතයින්, දේශපාලුවන් ගහන මහා පරිමාණයේ හොරකම්, ගැහිලි දැක දැක නොදන්නවා වගේ ඉන්න අයටත් පේන්නේ අනිකගේ සොච්චම තමයි...
ධම්මික Sunday, 08 August 2021 08:18 PM
ඔය විදියට දේශපාළුවන් උපයා ගත්තුවත් හොයමුද?