IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වසරක් ගියත් විදුහල්පති පුටු 100ක් හිස්

ජාතික පාසල් 101ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අයඳුම් පත් කැඳවා පුවත්පත් දැන්වීම් පළ කර වසරක් ඉක්ම ගොස් ඇතත් මේ වන තෙක් සමූඛ පරීක්ෂණවලින් කිසිවකු පත් කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි.

ශ්‍රී ලංකාවේ ජාතික පාසල් 335ක් පමණ ඇතැයි ද, ඉන් 101ක විදුල්පති පුරප්පාඩු ඇතැයි ද, එම විදුහල්වල මේ වන විට කටයුතු කරන්නේ වැඩ අවාරණය කරන විදුහල්පතිවරුන්යැයි ද එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

මේ පාසල් අතර කොළඹ ප්‍රසිද්ධ පාසල් කිහිපයක්ම ඇති බවත්, මීට වසරකට පෙර විදුහල්පතිවරුන් පත්කිරීමට සම්මූඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කළ බවත්, එලෙස පුවත්පත් දැන්වීම් පළ කළත් තවම විදුහල්පතිවරුන් පත් කර නැති බවත්, මේ නිසා බොහෝ පාසල්හි පරිපාලනය කඩා වැටී ඇති බවත් ස්ටාලින් මහතා පවසයි.

වසරකට 101 ක් වූ විදුහල්පති පුරප්පාඩු සහති පාසල් ගණන දැන් ඊට වඩා වැඩි වී ඇති බව ද හෙතෙම සඳහන් කරයි.



අදහස් (0)

වසරක් ගියත් විදුහල්පති පුටු 100ක් හිස්

රණසිංහ Thursday, 30 May 2013 12:15 AM

ගාල්ල පැත්තේ ඇති බාලිකාවකටත් හොද විදුහල්පතිනියක් ලබා දෙන්න. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 29 May 2013 05:26 PM

පාසල් සිසුන් නැතුව ඇති . පාසල් තිබ්බට සිසුන් නැතිනම් මොන විදුහල්පති වරුන්ද ?(නදී)

:       0       0

උපාලි Thursday, 30 May 2013 04:10 AM

අපේ මේ ලොකු කට්ටිය මොකද මෙච්චර පරක්කු. ඉක්මනට ඔය නම් ලැයිස්තු ටික එවන්නකො, මේ පුටු පුරවල දාන්න තියෙනවා. (නි)

:       0       0

අජන්ත Thursday, 30 May 2013 11:30 AM

ළමයින් නේද අමාරුවේ වැටෙන්නේ (දී)

:       0       0

නදී Thursday, 30 May 2013 11:36 AM

මතුගමත් ජාතික පාසලක් තියෙනවා, හොඳ විදුහල්පති කෙනෙක් ලබා දෙන්න. නැත්නම් පාසලේ දරුවන්ට දෙවියන්ගේ පිහිට තමා. (ස)

:       0       0

සංජිව Thursday, 30 May 2013 07:16 AM

කාටද අපි මේ දුක කියන්නේ (දී)

:       0       0

මුණසිංහ Wednesday, 29 May 2013 08:42 PM

බලාගෙන ගියාම වැඩ බලන විදුහල්පතිවරු සමහර ස්ථිර අයට වඩා හොද බවය් පෙනෙන්නේ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 157 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 107 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 514 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1014 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1078 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site