IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වසරක් ගියත් සාධාරණය ඉටුවී නැහැ

මින් වසරකට පෙර එනම් 2012-04-15 වැනිදා වාද්දුව පොලිස් සිර මැදිරියේදී විමල් චන්ද්‍රසිරි නම් ධීවරයාගේ මරණය ගැන සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලා අද (15) පනහක පමණ පිරිසක් වාද්දුව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.



අදහස් (0)

වසරක් ගියත් සාධාරණය ඉටුවී නැහැ

චතුල වෙරෝනා Monday, 15 April 2013 06:14 PM

තව වසර 100ක් ගියත් එකම ප්‍රථිඵලය තමයි. පොලිසිය ලංකාවෙනෙ (නි)

:       0       0

දම්මි Monday, 15 April 2013 07:13 PM

නීතිය ආගාධයට ගිහිපු රටක් මේක (නි)

:       0       0

මුතුකුඩ Monday, 15 April 2013 07:17 PM

වසර ගණනාවක් ගිහිල්ලත් සාධාරණය ඉටු නොවු දේවල් කොතරම් තියෙනවාද? (නි)

:       0       0

කුමාර Monday, 15 April 2013 09:14 PM

විශ්‍රාම ගියාට පස්සේ අල්ලගෙන වාඩුව ගත්තා නම් ඉවරයි (නි)

:       0       0

දේවින්ද Tuesday, 16 April 2013 02:30 AM

කවදාකවත් සාධරණය ඉටු නොවෙයි කියමින් අපි හැමදාම හූල්ල හුල්ලා හිදිමුද? (නි)

:       0       0

උපාලි Tuesday, 16 April 2013 03:18 AM

යුක්තිය ඉටුකරවා ගන්න මිනිස්සුනට පාරට බහින්නම වෙලා. එහෙම බැස්සොත් ගුටි කන්න හරි මැරුම් කන්න හරි වෙනවා. පොලිසියට එරෙහිව මානව හිමිකම් නඩු දාපු කී දෙනෙක් මැරුම් කෑවද? වැටත් නියරත් ගොයම් කන රටේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)

:       0       0

අපොන්සු Tuesday, 16 April 2013 03:21 AM

ඒ වුණාට නයි නළගන දවස් දෙකින් ඇල්ලුවානේ. ඒකම මදැයි. (නි)

:       0       0

අරුණ Tuesday, 16 April 2013 08:42 PM

මොකද මේගොල්ල මේ ධීවරයෝම මරන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1231 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2695 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1671 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2875 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1929 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site