IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීපයට

(විජය පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්‍ය ප්‍රධානී ලංකා ප්‍රදීප්, ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු ඉෂාන් ප්‍රනාන්දු,ලංකාදීප වෙබ් කර්තෘ අරුණ ශාන්ත කුමාර සහ ⁣ලංකාදීප වෙබ් මාධ්‍යවේදී ගරුක ප්‍රියශාන් සම්මානය ලබාගත්  අවස්ථාව)


(මනීෂා වීරසිංහ)

ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන "ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන" උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ "එම්පයර් බෝල්රූම්" ශාලාවේ දී අද (07) සවස 6.00ට  පැවැත්විණ.

මෙහිදී වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (සිංහල) සඳහා හිමි සම්මානය www.lankadeepa.lk (ලංකාදීප) වෙබ් අඩවියට හිමිවිය. 

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස විවෘත විශ්ව විද්‍යාලයේ හිටපු නීති පීඨාධිපතිනි මහාචාර්ය සවිත්‍රී ගුණසේකර මහත්මිය සහභාගී විය.

(ඡායාරූප : ලහිරු හර්ෂන)



අදහස් (5)

වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීපයට

බකල ජයා Tuesday, 07 January 2025 09:53 PM

සුභ පැතුම්! Bouquet

:       0       4

බකල ජයාWednesday, 08 January 2025 11:56 AM

මම එව්වේ මල් කළඹක්...! ඒ ඉමෝජිත් පෙනෙන ක්‍රමේට හැදුවොත් ඊළඟ අවුරුද්දෙත් සම්මානේ ෂුවර්. ස්තූතියි *ලංකාදීප*

:       0       3

ජිල්බු Tuesday, 07 January 2025 09:56 PM

තවත් දියුණු වේවා!!! ඉක්මනින් කමෙන්ට් upload කරන්න ඇඩ්මින් මහතාට සහායකයන් වැඩිවැඩියෙන් ලැබේවා.

:       0       4

මහසෙන් Wednesday, 08 January 2025 06:57 AM

සුපිරි පුවත්පතට සුපිරි අගැයීම. සහසම්බන්ධ වූ සැමට පාථක අපගේ සුබපැතුම් !!!

:       0       4

ජේ.ඉඳුරුවගේ Wednesday, 08 January 2025 07:57 AM

අති විශිෂ්ටයි.අපේ අරුණ මහතාට උණුසුම් සුභ පැතුම්.මානිවත්ත අභික්කම.අපට ලොකු ආඩම්බරයකි .

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලෝකයේ ලංකා පංගුව අත්කර ගන්න හැටි ජනපති කියයි
2025 ජනවාරි මස 08 202 0

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ මගින් සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .


දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයක්
2025 ජනවාරි මස 08 102 0

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බවත් රටේ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශ


තවත් පිරමීඩාකාර සමාගමක් ගැන විමර්ශන
2025 ජනවාරි මස 08 134 0

ඉසිමග ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන එම සමාගමේ සැකකාර අධ්‍යක


ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්
2025 ජනවාරි මස 08 202 0

මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය


සහල් ටොන් 14,000ක් දිනකදී එයි
2025 ජනවාරි මස 08 207 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (8) පස්වරු වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු ම


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
2025 ජනවාරි මස 08 284 2

දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියා


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 14 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 483 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 249 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site