IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වසර අටකට පසු ජෙයරාජ් මිනීමැරුම විභාගයට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු සභානායකවරයකු හා ඇමැතිවරයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා 2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී බෝබ්බ ගසා මැරා දැමීමේ නඩුව විභාගය ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය හමුවේ අද ආරම්භ විය.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මරත්න මහතා අද මුලින්ම සාක්කි ඉදිරිපත් කළේය. වැඩිදුර විභාගය නොවැම්බර දෙවැනිදාට කල් තැබිණි.

සෙල්වරාජා පිරිබාහරන්, හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ සහ තම්බයියා ප්‍රසාත් විත්තිකරුවෝය.



අදහස් (0)

වසර අටකට පසු ජෙයරාජ් මිනීමැරුම විභාගයට

ලෙස්ලි මිලානෝ Monday, 08 August 2016 03:20 PM

මට පොඩි ගැටළුවක් තිබෙනවා .ජෙයරාජ් මහතා මේ ආණ්ඩුවේ නොව පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් .ඇයි මේ නඩුව මෙතරම් පරක්කු වුනේ (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 August 2016 10:45 AM

පසු ගිය රජය නොකරපු තවත් මරණයක් තියෙනවා, ශ්‍රීපති සුරියආරච්චි මරණය , පුලුවන්නම් ඉෂ්ඨ කරමු එතුමාටත් සාධාරණය (බ)

:       0       0

පරාක්‍රම Monday, 08 August 2016 05:43 PM

අනේ පාඨකයිනේ, මේවායේ ප්‍රමාද ඔච්චර ගණන්ගන්න එපා. අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ බව අමතක වුණාද? මේ නඩු ඉක්මනින් අසා ඉවරවුණොත් ලෝකේ අනික් රටවලට ඇතිවන තත්ත්වය මොකක්ද? සුනිල් පෙරේරා ගායකයානන්ගේ අර සින්දුව මතක් වෙනවා. (නි)

:       0       0

සාමා Monday, 08 August 2016 10:41 PM

ජෙයරාජ්ව මරන්න සම්බන්ධ වුණේ කවුද කියලා තමා මේ පාර හොයන්න හදන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

චමල් Monday, 08 August 2016 08:39 AM

පසුගිය රජයෙන් මේ දේ කළේ නැහැ. ඔවුන් සොකරි නට නට හිටපු එකයි කළේ (බ)

:       0       0

අසංග Monday, 08 August 2016 01:41 PM

ඇති යාන්තන් දැන්වත් පරීක්ෂණයක් පවත්වනවා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 5 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 297 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 434 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 332 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1204 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1095 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site