IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වසරේ ක්‍රීඩකයා මැතිව්ස් : ජනප්‍රිය කිරුළ ඩිල්ෂාන්ට

ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

2015 වසරේ ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් සම්මාන පිරිනැමුණු අතර එහිදී වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස ජනතා සම්මානයට පාත්‍ර වූයේ තිලකරත්න ඩිල්ෂාන්ය.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වසීම් අක්‍රම් ඩයලොග් සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර වසරේ එක්දින හා ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ද ඇන්ජලෝ මැතිව්ස්ට සම්මාන හිමිවිය.

2015 වසරේ එක්දින පිතිකරු ලෙස කුමාර් සංගක්කාර ද ටෙස්ට් පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල් ද සම්මානයට පාත්‍ර විය. වසරේ එක්දින පන්දු යවන්නා සම්මානය ලසිත් මාලිංගට හිමිවන විට ටෙස්ට් පන්දු යවන්නා සම්මානය හිමිවූයේ රංගන හේරත්ටය.

වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය කුසල් මෙන්ඩිස් හිමිකර ගත්තේය.

IMG_1223 IMG_1230 IMG_1298 IMG_1314 IMG_1335 IMG_1355 IMG_1387 IMG_1402

ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (0)

වසරේ ක්‍රීඩකයා මැතිව්ස් : ජනප්‍රිය කිරුළ ඩිල්ෂාන්ට

දිමුත් Thursday, 01 December 2016 08:36 AM

මෙහෙම දෙයක් තිබ්බා කියලා දන්නෙත් දැන්. (ර)

:       0       0

බන්දුල පෙරේරා Monday, 05 December 2016 02:44 AM

දොන්, ඉස්කෝලේ යන කාලේ ජිල් බෝලයක්වත් අල්ලලා තියෙනවා නම් ඔයාට ප්‍රනීත්ගේ අදහස මෝඩ කතාවක් විදිහට පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

චාමර Sunday, 11 December 2016 08:03 AM

අනේ ප්‍රනීත්, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

දොන් Sunday, 04 December 2016 01:09 AM

වසරේ හොඳම ගොන් කතාවට සම්මානයක් දුන්නොත් ඒක ප්‍රනීත්ට. (බ)

:       0       0

රංජිත් Sunday, 04 December 2016 01:13 AM

මැතිව්ස් හොද නායකයෙක් නොවේ. පුහු ආඩම්බරකාරයෙක් විතරයි. මහේලාලට සංගක්කාරට ළංවෙන්න හිතන්නවත් බෑ (බ)

:       0       0

ජානක Thursday, 01 December 2016 09:36 AM

ඔය සල්ලි වියදම් කරලා පොඩි ස්කොලෙක ක්‍රිකට් බෝලයක් අරන්දුන්නනම් මොකද වෙන්නේ (ර)

:       0       0

ප්‍රනීත් Friday, 02 December 2016 07:12 PM

උපුල් තරංග දිගටම කණ්ඩායම් නායකත්වයේ තබාගත යුතුයි. කණ්ඩායම වෙනස් කරන්න එපා. කව්රුහරි දකුණු අප්‍රිකාවේදී අසාර්ථක වුණොත් එතකොට මැතිව්ස්ට, චන්දිමාල්ට අවස්ථාවක් දෙන්න. එතෙක් මැතිව්ස් චන්දිමාල් එළියෙන් තියන්න. දැනට මේ නැගීගෙන එන කණ්ඩායම වෙනස් කරන්න එපා.

:       0       0

අසේල Monday, 05 December 2016 12:01 AM

ප්‍රනීත් හරි. මේ වෙලාවේ කණ්ඩායම වෙනස් කරන්න හොඳ නැහැ. මැතිව්ස් චන්දිමාල්ලත් මහේල සංගලා වගේ තරුණයන්ට අවස්ථාව දෙමින් විශ්‍රාම යා යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 146 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5587 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1186 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2127 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2064 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site