IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘වසර දෙක හමාරක් රෝහලේ : දැන් යන්න තැනක් නෑ‘

වසර හතකට පෙර අඩි 75ක් පමණ ගැඹුරු ළිඳකට වැටීමෙන් ආබාධිත වූ අංකුඹුර වැල්ගාලේ එක් දරු මවක් (33) නිවසක් ඉදිකරගැනීමට නොහැකිව අසරණව සිටී.

2009 වසරේදී මීමැස්මොරය වැළඳී ළිඳට වැටුණු ඇය බරපතල තුවාල ලබා මාස හයක් පමණ සිහි නොලබා රෝහලේ සිටි අතර වසර දෙක හමාරක පමණ කාලයක් රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබුවාය.

දැනට 13 වැනි වියේ පසුවන සිය දියණිය සමග ජීවත්වන ඇය දැනට තම පියාගේ රැකවරණය මැද ජීවත්වන බවත් කිසිම ආදායම් මාර්ගයක් නැති බවත් කියන්නීය. සැමියා ද ඇය හැර ගොස් සිටින අතර නිවසක් ඉදිකරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.

ඇය සම්බන්ධ විස්තර ලබාගැනීමට 072 5274232 අංකය ඇමතිය හැකිය.

12084824_1277905198891321_496715690_o 12207501_1277905205557987_1261556404_o(1) 12207501_1277905205557987_1261556404_o 12576087_1277905218891319_287346943_n(1)



අදහස් (0)

‘වසර දෙක හමාරක් රෝහලේ : දැන් යන්න තැනක් නෑ‘

ඉමේෂ් Wednesday, 09 March 2016 04:38 AM

වහාම රන්ජන් ඇමති තුමා හම්බ වෙන්න. ඔබේ ගෙදර ලැබෙයි ඔබට.(බ)

:       0       0

පෙරේරා Tuesday, 08 March 2016 08:17 PM

නීති ආධාර කොමිසම හරහා සැමියාගෙන් නඩත්තු මුදල් ඉල්ලා නඩුවක් ගොනු කරන්න පුළුවන්නේ. (නි)

:       0       0

ගීතිකා Tuesday, 08 March 2016 09:54 PM

මේවගේ අයට උපකාර කරන්න කැමති අය ගොඩක් ඉන්නවා. කරුණාකර ඇයගේ ලිපිනයත් සඳහන් කරන්න. (නි)

:       0       0

රූපවතී Tuesday, 08 March 2016 10:23 PM

මේ අසරණ කාන්තාව වෙනුවෙන් වගකීමකින් කවුරුන් හෝ පිළිගත් කෙනෙක් ඉදිරිපත් වේ නම් ඒ කාන්තාවට කාමර දෙකක් මුළුතැන්ගෙය ඇතුළුව නිවසක් සාදාගැනීමට මා ඒ මුදල පරිත්‍යාග කරන්න කැමැත්තෙමි. (නි)

:       0       0

සුරවීර Tuesday, 08 March 2016 12:22 PM

කරුණාකර මේ මවට උදව් කරන්න (බ)

:       0       0

ටෙනිසන් Wednesday, 09 March 2016 02:55 AM

රූපවතී, ඔබ ඔබ වැනි පහන් සිත් ඇති හෙළ දූවරු තවමත් සිටීම ගැන හරි ආඩම්බරයි. නමුත් නඟේ, ඔබේ ඉල්ලීම ගැන තව දෙවරක් හිතන්න. අපි අද ජීවත්වන්නේ අම්මා අප්පාවත් විශ්වාස නැති ලෝකෙක. සමහරවිට මේ වනවිටත් ඔබට අතදෙන්න දහස් ගණනක් ඉදිරිපත්ව ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 175 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1048 3

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3740 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2886 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3366 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1477 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37896 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 760 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site