IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


වසර නවයකට පසු සාජා පිටියට ශී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ගෙනයයි

වසර නවයකට පසු යළිත් වරක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා ක‍්‍රිකට් සම්මේලන පිටියට අවස්ථාව ලැබී තිබේ. එළඹෙන ඔක්තෝබර් මාසයේදී ශී‍්‍ර ලංකාව සහ පකිස්තාන පිල අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය සාජා පිටියේදී පැවැත්වේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම 1984 සිට 2003 දක්වා සාජා පිටියේදී එක්දින අන්තර්ජාතික තරග 75කට කී‍්‍රඩා කර ඇති අතර ශී‍්‍ර ලංකා පිල එහි අවසන් වරට කී‍්‍රඩා කළේ 2003 වසරේ සිම්බාබ්වේ පිල සමගය. එහිදි එක්දින තරග 29 ක් පමණක් ජයග‍්‍රහණය කර ඇති ශී‍්‍ර ලංකා පිල තරග 44 ක් පරාජයට පත් වී ඇත. පකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය පැවැත්වෙන්නේ ද සාජාහිදිය. දැනට ටෙස්ට් තරග 4 කට පමණක් සත්කාරත්වය දක්වා ඇති සාජා කී‍්‍රඩාංගනයේදී අවසන් වරට ටෙස්්ට් තරගයක් පැවත්වූයේ 2002 දී  ඕස්ටේ‍්‍රලියාව සහ පකිස්ථානය අතරය

පකිස්තාන- ශී‍්‍ර ලංකා තරග කාල සටහන

ඔක් : 18 - 22 පළමු ටෙස්ට් - අබුඩාබිහි ෂෙයික් සෙයිඞ් කී‍්‍රඩාංගනයේදී ඔක් : 26 - 30 දෙවැනි ටෙස්ට් තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී නොවැ: 03 - 07 තෙවැනි ටෙස්ට් තරගය - සාජා ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී නොවැ 11 පළමු එක්දින අන්තර්ජාතික තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර) නොවැ 14 දෙවැනි එක්දින අන්තර්ජාතික තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර) නොවැ 18 තෙවැනි එක්දින අන්තර්ජාතික තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර) නොවැ 20 සිවුවැනි එක්දින අන්තර්ජාතික තරගය - සාජා ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර) නොවැ 23 පස්වැනි එක්දින අන්තර්ජාතික තරගය - අබුඩාබිහි ෂෙයික් සයිඞ් ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර) නොවැ 25 විස්සයි-20 අන්තර්ජාතික තරගය - අබුඩාබිහි ෂෙයික් සයිඞ් ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර)



අදහස් (0)

වසර නවයකට පසු සාජා පිටියට ශී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ගෙනයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වැලිකඩ ඕඅයිසී ඉවත් කරන්න කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි
2025 අප්‍රේල් මස 06 537 0

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයෙක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහ


නියෝජ්‍ය ඇමැතිගේ මාමා නීතිය අතර අරගෙන
2025 අප්‍රේල් මස 06 1072 0

ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගල


හිතුමතේ පැනවූ තීරු බදු
2025 අප්‍රේල් මස 06 2002 1

ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැන


පාම්බන් පාලම මෝදි අතින් විවෘත වෙයි
2025 අප්‍රේල් මස 06 2787 0

රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල


ඉන්දියානූ සූපවේදීනිය කොකෙන් සමඟ කටුනායකින් අල්ලයි
2025 අප්‍රේල් මස 06 1897 2

රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ක


රජයේ රෝහල් ’’සැප තැන්’’ කරන්න යයි
2025 අප්‍රේල් මස 06 2189 2

රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 436 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 480 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 974 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site