IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


වසර නවයකට පසු සාජා පිටියට ශී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ගෙනයයි

වසර නවයකට පසු යළිත් වරක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා ක‍්‍රිකට් සම්මේලන පිටියට අවස්ථාව ලැබී තිබේ. එළඹෙන ඔක්තෝබර් මාසයේදී ශී‍්‍ර ලංකාව සහ පකිස්තාන පිල අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය සාජා පිටියේදී පැවැත්වේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම 1984 සිට 2003 දක්වා සාජා පිටියේදී එක්දින අන්තර්ජාතික තරග 75කට කී‍්‍රඩා කර ඇති අතර ශී‍්‍ර ලංකා පිල එහි අවසන් වරට කී‍්‍රඩා කළේ 2003 වසරේ සිම්බාබ්වේ පිල සමගය. එහිදි එක්දින තරග 29 ක් පමණක් ජයග‍්‍රහණය කර ඇති ශී‍්‍ර ලංකා පිල තරග 44 ක් පරාජයට පත් වී ඇත. පකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය පැවැත්වෙන්නේ ද සාජාහිදිය. දැනට ටෙස්ට් තරග 4 කට පමණක් සත්කාරත්වය දක්වා ඇති සාජා කී‍්‍රඩාංගනයේදී අවසන් වරට ටෙස්්ට් තරගයක් පැවත්වූයේ 2002 දී  ඕස්ටේ‍්‍රලියාව සහ පකිස්ථානය අතරය

පකිස්තාන- ශී‍්‍ර ලංකා තරග කාල සටහන

ඔක් : 18 - 22 පළමු ටෙස්ට් - අබුඩාබිහි ෂෙයික් සෙයිඞ් කී‍්‍රඩාංගනයේදී ඔක් : 26 - 30 දෙවැනි ටෙස්ට් තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී නොවැ: 03 - 07 තෙවැනි ටෙස්ට් තරගය - සාජා ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී නොවැ 11 පළමු එක්දින අන්තර්ජාතික තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර) නොවැ 14 දෙවැනි එක්දින අන්තර්ජාතික තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර) නොවැ 18 තෙවැනි එක්දින අන්තර්ජාතික තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර) නොවැ 20 සිවුවැනි එක්දින අන්තර්ජාතික තරගය - සාජා ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර) නොවැ 23 පස්වැනි එක්දින අන්තර්ජාතික තරගය - අබුඩාබිහි ෂෙයික් සයිඞ් ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර) නොවැ 25 විස්සයි-20 අන්තර්ජාතික තරගය - අබුඩාබිහි ෂෙයික් සයිඞ් ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර)



අදහස් (0)

වසර නවයකට පසු සාජා පිටියට ශී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ගෙනයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2450 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 682 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1033 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 961 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1107 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1246 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site