ජැකී චෑන් කියන්නෙ හාස්‍ය ක්‍රියාදාම චිත්‍රපට රැල්ලෙ නිර්මාතෘ කියලා කිවුවොත් නිවැරදියි. ඔහු පසුගියදා හොලිවුඩ් සිනමාවට කරපු මෙහෙය වෙනුවෙන් ගෞරව කර පිදෙන ඔස්කා සම්මානයකින් පිදුම් ලබන්නෙ එය පසුගිය කාලය පුරාවටම ඒ පිළාබඳ කතාබහ ඇති කරමිනුයි.
ජැකී චෑන් ඒ මොහොතෙ දක්වන අදහස් අතරේ, මම මීට කාලෙකට කලින් සිල්වෙස්ටර් ස්ටැලෝන්ගෙ ගෙදර ගිහින් ඔහුගේ ඔස්කා සම්මානය ආදරයෙන් වැලඳගත් හැටිත්, ඔහුගේ පියා සහ ඔහු අතරේ ඔස්කා සම්මානය ගැන සිද්ධ වුණු කතාබහත්, මුල්වරට ඔහුට මෙම සම්මානය ලැබෙන බව දැන්වූ මොහොතේ ඔහු එය විශ්වාස නොකළ අයුරුත් කියැවුණා.
එසේම දැනට වයස 62ක් වුවද පනස්හය හැවිරිදි නළු ජීවිතයකට හිමිකම් කියන ජැකී චෑන් චිත්‍රපට දෙසීයකට අධික චිත්‍රපට ගොන්නක රඟපා ඇති අතර, එහි ඔහු ඊටත් වඩා මිනිසුන්ගේ අඬු කඩා ඇති බවද ඔහු සඳහන් කළා. ඊට අමතරව තමන් හැදී වැඩුණු හොංකොංවලටත් තම රටටත් ස්තුති කළ ඔහුගේ කතාව බොහෝදෙනෙකුගේ ඇස්වලට කඳුළක් ගෙන ආවා.
රචින්ත ජයවර්ධන
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වසර පනස් හයකට පසු ජැකී චෑන් ඔස්කා සම්මානයෙන් පිදුම් ලබයි