IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘වසර හතරකින් දුම්කොළ වගාව තහනම්‘

2020 සිට  දුම්කොළ වගාව තහනම් කිරීමට බලාපොරොත්තු වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළේය.

මහවැලි අමාත්‍යංශයේ වන ක්ෂේත්‍ර සහකරුවනට පත්වීම් ප්‍රදානය කරමින් ජනපති එසේ කීවේය.

දුම්වැටියෙන් සිදුවන පිළිකා හානි වැලැක්වීම රජයේ අරමුණ බව ද ජනපති සඳහන් කළේය.

දැනට සියයට 29ක් වන වන වැස්ම සියයට 32 දක්වා වැඩි කිරීමට රජය ක්‍රියා කරන බවත්, විල්පත්තු වනය එළි පෙහෙලි කිරීම ඇරඹුනේ ගිය රජයේ අන්තර් ඇමැති කමිටුවකින් බවත්, දැන් එය මේ රජය පිට පවරීමේ උත්සාහයක් ඇති බවත් කී ජනපති තමා එම කමිටුවේ පවා සේවය නොකළ බවත් කීවේය.

DSC_9660 DSC_9610 DSC_9615 DSC_9630 DSC_9643



අදහස් (0)

‘වසර හතරකින් දුම්කොළ වගාව තහනම්‘

නිමල් ලලිත Monday, 04 January 2016 04:43 PM

දැනට වනය විනාශ කරමින් ඉදිවෙන ජනපද නවත්වන්න බැරිද? (නි)

:       0       0

වසන්ජය Monday, 04 January 2016 07:40 PM

දුම්කොළ, සිගරැට් නැවැත්වුවත් හෙරොයින් නම් නවත්වන්න අමාරුයි (නි)

:       0       0

විජිත් Monday, 04 January 2016 10:39 AM

දුම්කොළ මාෆියාව හිතනවාට වැඩිය ලෝකයේ ඉතාමත්ම ප්‍රභලයි ප්‍රවේශමෙන්. (ර)

:       0       0

අමල් Monday, 04 January 2016 10:53 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

රනිල් වික්‍රම Monday, 04 January 2016 10:54 AM

ඉතින් මහත්තයෝ ගිය ආණ්ඩුවේ වැරදි හරිගස්සන්න තමයි පත් කලේ, දැන් කාටද මේක කියන්නේ? (ර)

:       0       0

සිසිර Monday, 04 January 2016 11:06 AM

කරන්න පුලුවන්නම් හොඳ වැඩක්. (ර)

:       0       0

මනෝජ් Monday, 04 January 2016 11:20 PM

දිගුකාලීනව දුම්කොළ වගාව නතර කරනවා නම් ඉතා හොඳයි. අවුරුදු 4 ඇතුළත ගොවියන් වෙනත් වගාවලට යොමුකරන්න ඕනෑ. (නි)

:       0       0

රාධා Tuesday, 05 January 2016 12:44 AM

දුම්කොළ වැවු පසු වෙන කිසිම දෙයක් වවන්න බැරිතරම් පස නිසරු වෙනවා (නි)

:       0       0

චාමර Monday, 04 January 2016 11:36 AM

දැන් ඉතින් මේවා තමා ජනාධිපති කෙනෙක්ගේ ජාතික ප්‍රශ්න. තාම අරය මෙයා කරපුව ගැන කතාව. ආර්ථිකේ හිර වෙන එක, ඩොලර් එක වාර්තාගතව ඉහළ ගිය ඒවා කතා නැහැ. (බ)

:       0       0

ඉදුනිල් Monday, 04 January 2016 12:10 PM

කටින් බතල හිටවනවා (ම)

:       0       0

දිනේෂ් Monday, 04 January 2016 12:40 PM

දැන් ඊට පස්සේ බුලත් විට කන්නත් දුම්කොළ පිට රටින් ගෙන්නන්න පටන්ගනී. ඔය දේවල් කර කර ඉනේ නැතිව කෙලින්ම දුම්වැටි තහනම් කරාම ඉවරනේ. (ර)

:       0       0

සමන්ත Monday, 04 January 2016 01:13 PM

දැන්නම් මේ නිදහසට කරුණු කීම අහල ඇති වෙලා තියෙන්නේ. ගිය ආණ්ඩුව තිබුනේ මීට අවුරුද්දකට කලින්. එතකොට පටන් ගත් වැරදි ක්‍රියාවක් හරිගස්සන්න කාලේ හොඳටම ඇති. (ර)

:       0       0

ආරියපාල හේවගේ Monday, 04 January 2016 01:15 PM

මෙය ලෝක මෆියාවකි. හිතන තරම් ලෙහෙසි නැහැ . එම නිසා පරිස්සමෙන් මෙය ක්‍රියාවට නැගිය යුතුය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 814 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 930 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1647 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2066 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 525 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1072 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35823 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site