IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වසර 10ට පොල් ගස් ලක්ෂ තුන හමාරක් කපලා

(ජනුර් කිවිලාන්)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය වසර දහය තුළ තුන් ලක්ෂ පනස් දෙදාහක් පොල් ගස් කපා දමා තිබෙනවා. පොල් අක්කර 4072 කට්ටිකර ඇති බව හිටපු ලේකම් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය පද්මකාන්ත වඳුරාගල මහතා පැවසීය.

දැනට වසර තිහකට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් අක්කර ලක්ෂ තුනක් තිබූ අතර 2024 වර්ෂය වන විට ඇත්තේ පොල් අක්කර 93.000.ක් පමණ බවත් පොල් ගස් ලක්ෂ දෙකකට වැඩා කපා විනාශ කර ඇති බවත් ඒ මාහතා පැවසීය.

ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහා කෙටිකාලීන විසඳුමක් ලෙස පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරිම තාවකාලිකව නවතා එම පොල් දේශීය වෙළඳ පොළට දැමිය යුතුය.එසේ නැතිනම් පොල් මිල පාලනය කිරීම සඳහා පොල් ආනයනය කළ යුතු බවද ඒ මහතා කිය.

පොල් ඵලදාව ආරක්ෂා කර ගැනීම සඳහා දිගු කාලීන විසඳුමක් ලෙස රිලව් පන්නා දැමීම සඳහා ලංකාවේ පර්යේෂණ ආයතනයක් විසින් උපකරණයක් සාදා ඇති අතර එය වෙළඳපොළට නිකුත් කර නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

 



අදහස් (6)

වසර 10ට පොල් ගස් ලක්ෂ තුන හමාරක් කපලා

යෝගා Sunday, 20 October 2024 02:14 PM

අපනයනය නතර කලොත් ඒ වෙලඳපල සදහටම නැති වෙනවා. ආනයනය කලොත් මිල හොඳටම බැහැලා ඉතුරු ගස් ටිකවත් නඩත්තු කරගන්න බැරි වෙනවා. වන සතුන්ගෙන් වෙන හානිය මර්ධනය කරන්න වැඩ පිළිවෙලක් ගේන්න. ඒකයි විසඳුම.

:       1       11

බුද්ධික Sunday, 20 October 2024 02:34 PM

පොල් සංවර්ධන අධිකාරියේ පරණ දූශිතයෝ වටකරගත්ත අලුත් සභාපති මේවට විසදුම් දීම පැත්තක තියලා හම්බකරන්න මාර්ග හොයනවා. මාලිමාවත් මෙහෙම කරයි කියල කවුරුත් හිතුවේ නෑ.

:       0       7

Prasanna Sunday, 20 October 2024 03:40 PM

පොල් මිල බස්සන්න, බාර හාර වලට පොල් ගහන එක නවත්වන්න ඕනෑ. පොල්තෙල් පහන්වලට පොල්තෙල් ලීටර දහස් ගණන් ඕනෑ...

:       3       8

කමල් Sunday, 20 October 2024 05:55 PM

සුදු මැස්සා පාලනයට අදාල ආයතන වලින් කිසිම උත්සාහයක් නැහැ.

:       0       7

SuranjithSunday, 20 October 2024 08:55 PM

සුදු මැස්සෝ පමණක් නොවෙයි රිලවුන්ගෙන් පොල් ඵලදාවට බොහෝ හානි වෙනවා කියලා. අපේ හිතවත් අයෙක් කිව්වා ඔහුගේ වත්තේ පොල් ගෙඩි දහස් ගණනකට රිලව් හානි කළා කියලා තමයි කිව්වේ. සාමාන්‍යයෙන් ඔහු කියපු ආකාරයට නම් මේ වසරේ මේ වනවිට ඔහුගේ පොල්ගෙඩි දහ පහලොස් දාහකට රිලව් හානි කළා කියලා තමයි කිව්වේ. ඔහුට පමණක් නොවෙයි ඒ ගමේ අනෙක් අයටත් එහෙම කියලා තමයි කිව්වේ. එහෙම නම් ඉතින් හිටපු කෘෂිකර්ම ඇමතිවරයා රිලව් රට යවන්න හදපු වෙලාවේ විරුද්ධව හිටපු අයට රිලා ප්‍රශ්නය විසදීමට පැවරීම කරන්න.

:       0       0

මාර් Monday, 21 October 2024 03:32 PM

වර්තමානයේ ලංකාවේ පොල් වලින් පොල් තෙල් නිෂ්පාදනය නොකරයි. අපනයනය හා ආහාරයට පමණක් යොදාගනියි . වසරේ මාස කිහිපයක් අපනයනය නොකිරීම එක විකල්පයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 63 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 128 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 593 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 686 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 428 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 358 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site