IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


වසර 10ට පොල් ගස් ලක්ෂ තුන හමාරක් කපලා

(ජනුර් කිවිලාන්)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය වසර දහය තුළ තුන් ලක්ෂ පනස් දෙදාහක් පොල් ගස් කපා දමා තිබෙනවා. පොල් අක්කර 4072 කට්ටිකර ඇති බව හිටපු ලේකම් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය පද්මකාන්ත වඳුරාගල මහතා පැවසීය.

දැනට වසර තිහකට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් අක්කර ලක්ෂ තුනක් තිබූ අතර 2024 වර්ෂය වන විට ඇත්තේ පොල් අක්කර 93.000.ක් පමණ බවත් පොල් ගස් ලක්ෂ දෙකකට වැඩා කපා විනාශ කර ඇති බවත් ඒ මාහතා පැවසීය.

ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහා කෙටිකාලීන විසඳුමක් ලෙස පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරිම තාවකාලිකව නවතා එම පොල් දේශීය වෙළඳ පොළට දැමිය යුතුය.එසේ නැතිනම් පොල් මිල පාලනය කිරීම සඳහා පොල් ආනයනය කළ යුතු බවද ඒ මහතා කිය.

පොල් ඵලදාව ආරක්ෂා කර ගැනීම සඳහා දිගු කාලීන විසඳුමක් ලෙස රිලව් පන්නා දැමීම සඳහා ලංකාවේ පර්යේෂණ ආයතනයක් විසින් උපකරණයක් සාදා ඇති අතර එය වෙළඳපොළට නිකුත් කර නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

 



අදහස් (3)

වසර 10ට පොල් ගස් ලක්ෂ තුන හමාරක් කපලා

යෝගා Sunday, 20 October 2024 02:14 PM

අපනයනය නතර කලොත් ඒ වෙලඳපල සදහටම නැති වෙනවා. ආනයනය කලොත් මිල හොඳටම බැහැලා ඉතුරු ගස් ටිකවත් නඩත්තු කරගන්න බැරි වෙනවා. වන සතුන්ගෙන් වෙන හානිය මර්ධනය කරන්න වැඩ පිළිවෙලක් ගේන්න. ඒකයි විසඳුම.

:       1       6

බුද්ධික Sunday, 20 October 2024 02:34 PM

පොල් සංවර්ධන අධිකාරියේ පරණ දූශිතයෝ වටකරගත්ත අලුත් සභාපති මේවට විසදුම් දීම පැත්තක තියලා හම්බකරන්න මාර්ග හොයනවා. මාලිමාවත් මෙහෙම කරයි කියල කවුරුත් හිතුවේ නෑ.

:       0       2

Prasanna Sunday, 20 October 2024 03:40 PM

පොල් මිල බස්සන්න, බාර හාර වලට පොල් ගහන එක නවත්වන්න ඕනෑ. පොල්තෙල් පහන්වලට පොල්තෙල් ලීටර දහස් ගණන් ඕනෑ...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි
2024 ඔක්තෝබර් මස 20 1176 10

පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක හෙට( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව


හොර නෝට්ටු සමග දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 20 241 0

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරෙපත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.


අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ
2024 ඔක්තෝබර් මස 20 846 3

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන් රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා අද (20) ව


පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි
2024 ඔක්තෝබර් මස 20 1480 2

මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැති


එළවළු වෙළෙන්දන්ට ලොකු චෝදනාවක්
2024 ඔක්තෝබර් මස 20 880 1

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට ප


හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 20 2067 2

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 39 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 515 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site