මේ වන විට සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස බොලිවුඩයේ මෙන්ම කොලිවුඩයේද ජනප්‍රියව සිටින ජමිනි ගනේෂන්ගේ පුත් ප්‍රභූදේවා වසර 12කට පසුව රංගනයෙන් දායක වන දමිළ චිත්‍රපටයක් එළැඹෙන ඔක්තෝබර් 07වැනිදා ඉන්දියාවේදී තිරගතවීමට නියමිතය.
වර්තමානයේදී වැඩිපුර බොලිවුඩ් සිනමා නිර්මාණ සඳහා දායකත්වය සපයන ප්‍රභූදේවා අවසන් වරට දමිළ චිත්‍රපටයක රඟපා ඇත්තේ 2004 වසරේදීය. ඒ %එන්ගල් අන්නා^ චිත්‍රපටයේය. A. L. විජේගේ "දේවී" ප්‍රභූදේවා රංගනයෙන් දායක වන අලුත්ම දමිළ චිත්‍රපටය වේ. මෙහි ප්‍රභූදේවා සමගින් සුරූපී තමන්නා භාටියා හා සෝනු සෝඩි රංගනයෙන් දායක වෙති. ඇමි ජැක්සන්, ෆාරා ඛාන් හා ඊශා ගුප්තා මෙහි ආරාධිත රංගනයක නිරතව සිටිති.
ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායම් උපයාගත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම අධ්‍යක්ෂවරයා වූ ප්‍රභූදේවා ලබන වසරේදීද සිය අධ්‍යක්ෂණය යටතේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන්නටද මේ වන විට සැලසුම් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසර 12කට පසුව 'ප්‍රභූ' දමිළ චිත්‍රපටයක