IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වසර 15 කට පසු කොටි නඩුවක් විභාගයට

පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටනෝව් 32 යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ගසා එම යානය තලාව වීරවැව ප‍්‍රදේශයට බිම හෙළා රුසියා ගුවන් නියමුවා සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 32 දෙදෙනෙකු මරණයට පත් කිරිමේ සිද්ධිය සම්බන්ධ නඩුව ජනවාරි 12 වැනි  දින   සිට   අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස  අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ෙඛිමා ස්වර්ණාධිපති මහත්මිය    නියෝග කළාය.

ඉරාසතුරෙහි ජෙගන් නොහොත් පුලවන් සහ නිර්විලියේ නල්ලාමි ස්වාමිලිංගම් නොහොත් සින්නතිලකන් යන කොටි සංවිධානයේ මිසයිල බළඝනයේ හිටපු කොටි සාමාජිකයෝ දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් කරනු ලැබ සිටියා



අදහස් (0)

වසර 15 කට පසු කොටි නඩුවක් විභාගයට

නිර්මල Tuesday, 29 December 2015 04:00 AM

වෛරයෙන් වෛරය නොසන් සිදේ. ජනතා විමුක්ති පෙරමුණට පොදු සමාවක් දුන්නා මෙන් උසාවියෙන් වරදකරුවන් වුවද පොදු සමාවක් දී සංහිදියාව ගොඩනැගීමට කටයුතු කරන්න. දුර දිග බලා කටයුතු කරන්න.(ම)

:       0       0

චම්පි Tuesday, 29 December 2015 05:00 AM

මේ නිර්මාල් කවුද ? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 28 December 2015 05:05 PM

තවත් මොකටද නඩු අහ අහා ඉන්නේ? මොනතරම් කුරිරු අපරාධයක්ද කර ඇත්තේ? (නි)

:       0       0

යසරත්න Monday, 28 December 2015 05:23 PM

අපි ඉවසීමෙන් බලාඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

පෙරේරා Monday, 28 December 2015 05:55 PM

මෙච්චර කාලයක් මොනවද කරන්නේ? (නි)

:       0       0

සෙනරත් Monday, 28 December 2015 10:55 AM

ඒ වුණාට ඕවා දිගටම කෙරෙයිද කියලා අපිට විශ්වාසයක් නැහැ (නි)

:       0       0

නිමල් ලලිත් Monday, 28 December 2015 11:12 AM

කෙනෙකු මරණයට පත් කිරීමට ක්‍රම දීම, ක්‍රියාත්ම කිරීම, මිනිස්සු මරණයට පතිකිරිම . සියල්ල නියම ලෙසින්ම සිදු කර ඇත. දඬුවම. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 29 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 353 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2435 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2056 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1520 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8405 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34507 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24004 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site