IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වසර 3000ක සුසානයක් දෙවලපොළ

මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල පිවිසුම් මාර්ගය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයෙන් කැනීම් කළ කැලණි විශ්වවිද්‍යාල පුරාවිද්‍යා අංශය පවසනුයේ වසර 3000කට පමණ පෙර එහි සුසානයක් තිබූ බවට තොරතුරු ඇති බවයි.

කැලණි සරසවියේ පුරා විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පොළ මහතා පවසනුයේ මැටි කුටීර දෙකක් වසර තුන්දහසකට පෙර මැටි මුට්ටිවල භස්මාවශේෂ බහා එම මැටි කුටීරවල තැන්පත් කරන්නට ඇති බවයි.

විල්පත්තුව පොම්පරිප්පුවේ මීට වසර ගණනාවකට පෙර කැනීම්වලින්ද මැටි මුට්ටිවල බහා භස්මාවශේෂ තැන්පත් කළ බවට සාධක ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති.

දෙවලපොළ ඉපැරණි සුසානයේ බිඳුණු මැටි ගුලි ද සොයාගත් බවත් කාල නිර්ණයෙන් පසු වසර තුන්දහසකට පෙර බස්නාහිර පළාතේ දෙවලපොළ ජන ජීවිතය ගැන වැදගත් තොරතුරු සොයාගත හැකිවෙතියි ඔහු කියයි.

20160928_150155 20160928_150206 20160928_150230

 



අදහස් (0)

වසර 3000ක සුසානයක් දෙවලපොළ

මොරිස් Thursday, 29 September 2016 02:41 AM

ඉතා හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

අන්වර් Thursday, 29 September 2016 01:14 PM

ඉතා වැදගත් ප්‍රවෘත්තියක් (නි)

:       0       0

චානක නිශාන්ත Thursday, 29 September 2016 02:08 PM

මමත් ආදි ශිෂ්‍යයෙක් , අපි කිව්වෙත් ඕක මිනී වළක් කියලයි, 1980 ඉදන් 1985 වෙනකම් මම ඉගෙනුම ලැබුවෙ මේ විද්‍යාලයයේ. ප්‍රාථමික අංශයේ..(බ)

:       0       0

සිරි Thursday, 29 September 2016 04:05 AM

මමත් දෙවලපොල ආනන්දයේ ආදී ශිෂයෙක් . අපි ඒ කාලේ ඔය සලකුණ දැකල, මේක මිනී වළක්නේ කියල හිතුවට මෙවන් පුර විද්‍යා වටිනා කමක් ඇති කියල හිතුවේ නැහැ.මෙය සොයා ගත්තවුන් හට මගේ ප්‍රණාමය පුද කරමි!!!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 105 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 244 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 46 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 342 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 933 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 967 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25752 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site