IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වසර 430කට පසු සීතාවක රජ මාලිගය මතුවේ

මායාදුන්න හා පළමුවැනි රාජසිංහ රජවරුන්ගේ මාලිගාවේ කොටු පවුර සොයාගත් බව සබරගමුව සහකාර පුරාවිද්‍යා කොමසාරිස් එම් ඒ එස් ටී කේ  මදුරප්පෙරුම  මහතා කියයි. 1521-1581 දක්වා මායාදුන්න, 1581-1597 දක්වා සීතාවක පළවැනි රාජසිංහ පිය පුතු දෙදෙනා වාසය කරන්නට ඇත්තේ මෙම මාලාගයේ බව ඔහු පවසයි. අවිස්සාවේල්ල කැනියම්ගම පුරාවිද්‍යා කාර්යාලයය ආසන්නයේ මෙම මාලිගයේ නටබුන් ඇත. මාලිගයේ කැනීම් වළවල් 10ක් සේවකයෝ තිදෙනෙක් සමග වැඩ කරති. කැනීම් නිලධාරීනී ජානකී බියන්විල මහත්මිය කියනුයේ විදේශ ආක්‍රමනිකයන් මාලිගය ගිනි තබා වනසා ඇති බවයි.  ලන්දේසින් එහි බලකොටුවක් තැබූ බවද ජනප්‍රවාදයේ එන කතාවකි. සීතාවක රාජධානිය බැරැන්ඩි කොවිල, කටුඋණ පඳුරු, රාජසිංහ සොහොනද මීට කළින් සොයාගෙන ඇත.  



අදහස් (0)

වසර 430කට පසු සීතාවක රජ මාලිගය මතුවේ

ගුණරත්න Sunday, 14 October 2012 01:32 PM

හොඳ සොයා ගැනීමක් . අපේ මෑත ඉතිහාසයේ මෙවැනි නටඹුන් ඉතා අඩුයි (ස)

:       0       0

කමල් Sunday, 14 October 2012 01:43 PM

අපේ රට අද මෙහෙම හරි ඉතිරිවෙලා තියෙන එක මහා පුදුමයක්.පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ජාතින් තුනම කරපු විනාසේ මහා බරපතළයි.ඔක්කොම පන්සල් ගිනිතියලා එතන අන්‍ය ආගමික දේවස්ථාන හැදුවා. අවුරුදු 14 ට අඩු ඔක්කොම සිංහල පිරිමි ළමයි ඝාතනය කරන්න අණදුන්නා.ඔක්කොම පළතුරු ,එළවළු ,කුඹුරු විනාශ කළා.මේ ඔක්කොම කළේ අපේ බුදු දහම විනාශ කරලා මෙහි දේව රාජ්‍යයක් හදන්න.අද ඔය දේවස්ථාන තියෙන තැන්වල ඉතිහාසේ බැලුවොත් එතන තිබුණේ බෞද්ධ පන්සලක්.අපි අපේ ඉතිහාසේ හරියට ඉගෙනගන්න කල් ජාතියක් විදියට අපිට කවදාවත් නැගිටින්න බැහැ.නමුත් අපේ පාලකයන් ඒවා ගැන කතාකරනවාට කැමති නැහැ.සර්වාගමේ මායාවෙන් මේ විනාසේ ගැන කතාකරන්න සිංහලයට ඉඩක් දෙන්නේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 14 October 2012 02:10 PM

නපුරු උණ කටුව කකුලේ ඇණුනාය රාජසිංහ දෙවි නාමය මැකුණාය... (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 October 2012 02:13 PM

ඕවා සොයගන්න එක නම් හොදයි. නමුත් ප්‍රශ්නේ කොහේද ඕවා සංරක්ෂණය වෙන්නේ? නිදන් හොරුන්ට අහුවුණොත්? (නි)

:       0       0

රජිත් Sunday, 14 October 2012 02:23 PM

හොයාගන්න එකේ හොයාගන්නකෝ අළුත් දෙයක් (නි)

:       0       0

තුෂාර Monday, 15 October 2012 07:21 AM

නිධානයක් කියලා කඩයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සපුමල් Monday, 15 October 2012 07:44 AM

ඔවු, කමල් හරියට හරි. අද අපේ රටේ ඉන්න අන්‍ය ආගම්කාරයන්ගෙ ආරම්භය හරිම නරක විදිහට පටන්ගෙන තියෙන්නේ. වැඩි දෙනෙක් රට ජාතිය පාවාදීලායි ආගම වෙනස් කරලා තියෙන්නෙ. (නි)

:       0       0

දිල්ෂාන් Sunday, 14 October 2012 03:16 PM

දෙවියන් වහන්සේ නොඅදහුනුන්ගේ පුජ්‍ය ස්ථාන විනාශකර දමා ඔවුන්වද විනාශ කරන්න. අවුරුදු 500ක් කරපු විනාසේ සෙල්ලම් නැහැ බලපුවහම. (නි)

:       0       0

වරුණ Monday, 15 October 2012 08:13 AM

ඔතන අර කඩුව එහෙම නැද්ද ? (ස)

:       0       0

චමින්ද Monday, 15 October 2012 08:05 AM

අපුරුවට ඇති

:       0       0

විමල් Sunday, 14 October 2012 03:37 PM

අපේ සොයාගන්න අමාරු මෑත ඉතිහාසයයි, විජය රජුට පෙර ඉතිහාසයයිනෙ. විශිෂ්ට සොයා ගැනීමක්. හැබැයි පුරා වස්තු රැක ගැනීමත් වැදගත් මේ කාලයේ. (නි)

:       0       0

ලලිත් Monday, 15 October 2012 09:08 AM

ඔහොම යනකොට රාවණාගේ රාජධානියත් පොලොව යට තිබිල හමුවෙයි ද දන්නේ නැහැ. අන්න එදාට කාට කාටත් බලාගන්න පුළුවන් වෙයි නියම සිංහලය කොයිවගේ බලවන්තයෙක්ද කියල. මේවා නොදැන අපි ඉන්දයාවට ආවඩමින් අපේ ළමයින්ව ඉන්දියානුකරණය කරමින් ඉන්න බව නම් පෙනෙනවා. (ස)

:       0       0

නිශාඩ් Monday, 15 October 2012 09:18 AM

අමාරුම දේ තමයි දැන් මේවා නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම (ස)

:       0       0

ශාමා Monday, 15 October 2012 09:11 AM

හොද ආරංචියක්

:       0       0

ජනිත් Sunday, 14 October 2012 04:11 PM

මේ අපේ පැරණි රජ දරුවන්ගේ සෞභාග්‍යයයි...අපි ආඩම්බරයි (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 15 October 2012 02:47 PM

හමුවෙන දේවල් ගැන වැඩි ප්‍රසිද්ධියක් නොදී, සංරක්ෂකයින්ගේ සහ මෙම විෂය හදාරන අයගේ ප්‍රයෝජනයට වෙන්කර තබන්න ඇත්නම් හොඳයි. කෞතුකාගාර වලට මේ පුරාවස්තු ගෙනියනවා කියන්නේ දැන් පෙනෙන හැටියට නම් හොරාගේ ගෙදරටම ගෙනිහින් දෙනවා වගේ වැඩක්. ඕනෑ කුඩුකාරයෙකුට අධි ආරක්‍ෂිත කලාපයක විද්‍යුත් කැමරා පද්ධති නිසොල්මන් කරලා බීඩිත් බීලා රන් කඩුත් උස්සගෙන බැල්කනියෙන් පැනලා යන්න පුළුවන් ආශ්චර්යමත් රටක්නේ ... (නි)

:       0       0

රසික Monday, 15 October 2012 10:20 AM

බලන්න යන්න බැරිද

:       0       0

ඇලෙක්ස් Monday, 15 October 2012 10:28 AM

සන්තෝසයි

:       0       0

සේනානායක Monday, 15 October 2012 03:37 PM

අපේ අතීත ශ්‍රී විභූතිය ඉස්මතු කරලීමට වෙර දරන ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

රවී Sunday, 14 October 2012 06:37 PM

අවිස්සාවේල්ලේ මානියම්ගම නෙමෙයිද? (නි)

:       0       0

හෂාන් Sunday, 14 October 2012 07:30 PM

අපේ උරුමය

:       0       0

ලියනගේ Monday, 15 October 2012 12:18 PM

අපි දැනගන්න කැමති මොකද මේවා ඇතුළු අනික් සිංහල බෞද්ධ සිද්ධස්ථාන , විහාර ,ගෙවල් , මාලිගා ගිනිතියන්න හේතුව සහ මෙහෙම කරපු අයගේ පරමාර්ථය? සහ මේවා කරපු ජාතීන්ගේ අගම සංස්කෘතිය මොකක්ද කියන එක.සහ මෙවන්ගේ දවල් වලින් මෙම බටහිර ජාතීන් බලාපොරොත්තු උන දේවල් මේ ලක් දෙරණ තුල අද වෙන විට කෙතරම් දුරට‍ සාර්ථක වෙලා තියෙනවද කියන එක.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 226 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1081 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 166 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2873 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 339 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site